en
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
8 193
Subscribers
-524 hours
-497 days
-24130 days
Posts Archive
🧠 ජීව විද්‍යා රචනා ප්‍රශ්නවලට Mind Map එකක් හදාගෙන ලියමු! 🌿📚 ජීව විද්‍යා රචනා ප්‍රශ්නයක් දැක්කම එකපාරටම පිළිතුර ලියන්න පටන් ගන්නවට වඩා, මුලින්ම මනසට එන කරුණු ටික Mind Map එකක් විදිහට සංවිධානය කරගන්න එක ගොඩක් වැදගත්. ✍️ කොහොමද Mind map එකක්  හදන්නේ අපි🤔... 🔹 පළමුව — ප්‍රශ්නය හඳුනාගන්න ප්‍රශ්නයෙන් ඇත්තටම ඉල්ලන්නේ මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න. ➡️ නිර්වචනයක්ද? ➡️ ක්‍රියාවලියක්ද? ➡️ ව්‍යුහයක්ද? ➡️ සංසන්දනයක්ද? ➡️ වාසි / අවාසිද? ➡️ හේතු සහ ප්‍රතිඵලද? ප්‍රශ්නයේ ප්‍රධාන වචන හඳුනාගත්තොත් Mind Map එකේ මූලික ශාඛා හදාගන්න ලේසියි. 🌱 🔹 දෙවනුව — ප්‍රධාන මාතෘකාව මැදට දාන්න මැදින් ප්‍රශ්නයේ ප්‍රධාන මාතෘකාව ලියලා, ඒකෙන් පිටතට ප්‍රධාන කරුණු වෙන් කරගන්න. 🧠 ප්‍රධාන මාතෘකාව ↙️        ↓        ↘️ කරුණ 1   කරුණ 2   කරුණ 3 ඊට පස්සේ එක් එක් කරුණ යටතේ අවශ්‍ය උපකරුණු එකතු කරන්න. 🔹 තුන්වනුව — මතකයට එන සියලුම කරුණු මුලින් ලියන්න මේ අවස්ථාවේදී වාක්‍ය ලියන්න ඕනෙ නෑ. මූලික වචන, කෙටි යෙදුම්, ක්‍රියාවලි පියවර, උදාහරණ, විශේෂ කරුණු වගේ දේවල් විතරක් ලියන්න. උදාහරණයක් විදිහට, ප්‍රභාසංස්ලේෂණය 🌿 ↙️ අමුද්‍රව්‍ය ↘️ ස්ථානය ↓ ක්‍රියාවලිය ↙️ ආලෝක අවධිය ↘️ අඳුරු අවධිය ↓ අවසාන නිෂ්පාදන මේ විදිහට කරුණු ටික මොළයේ ගබඩා වෙලා තියෙන ආකාරයටම මුලින් ගොඩගන්න. 🧠 🔹 හතරවනුව — කරුණු අතර සම්බන්ධතා හොයන්න එකම කරුණට අදාළ දේවල් එකට එකතු කරන්න. ප්‍රභාසංස්ලේෂණයේනම්, හේතුව → ක්‍රියාවලිය → ප්‍රතිඵලය ව්‍යුහය → ක්‍රියාකාරීත්වය ලක්ෂණය → වැදගත්කම වගේ සම්බන්ධතා හදාගත්තොත් රචනාව ලියද්දි කරුණු අමතක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. 🔗 🔹 අවසානයේ — Mind Map එක රචනා සැලැස්මක් කරගන්න Mind Map එක හදලා ඉවර වුණාම ඒක බලලා, හැඳින්වීම → ප්‍රධාන කරුණ 1 → ප්‍රධාන කරුණ 2 → ප්‍රධාන කරුණ 3 → උදාහරණ / විශේෂ කරුණු → නිගමන හා අවසානය කියන පිළිවෙළට රචනාව ගොඩනගන්න. ✍️ 💡 මතක තියාගන්න! Mind Map එකේ අරමුණ ලස්සන චිත්‍රයක් හදන එක නෙවෙයි. 😌 👉 ඔයා දන්න කරුණු ටික ඉක්මනින් මතකයට ගන්නත්, ඒවා නිවැරදි අනුපිළිවෙළකට රචනාවකට ගොඩනගන්නත් උපකාර කරන මෙවලමක්. ඒ නිසා හැම රචනා ප්‍රශ්නයකටම පුංචි Mind Map එකක් හදාගන්න පුරුදු වෙන්න. 🧠🌿 “කරුණු මතක තියාගන්නවාට වඩා, කරුණු සම්බන්ධ කරගෙන මතක තියාගන්න.” ❤️‍🔥 📌 අද ඉඳන් රචනාවක් ලියන්න කලින් — විනාඩි 5ක් Mind Map එකකට! සටහන:- -Sithum Induwara-

🧠 ජීව විද්‍යා රචනා ප්‍රශ්නවලට Mind Map එකක් හදාගෙන ලියමු! 🌿📚 ජීව විද්‍යා රචනා ප්‍රශ්නයක් දැක්කම එකපාරටම පිළිතුර ලියන්න පටන් ගන්නවට වඩා, මුලින්ම මනසට එන කරුණු ටික Mind Map එකක් විදිහට සංවිධානය කරගන්න එක ගොඩක් වැදගත්. ✍️ කොහොමද Mind map එකක්  හදන්නේ අපි🤔... 🔹 පළමුව — ප්‍රශ්නය හඳුනාගන්න ප්‍රශ්නයෙන් ඇත්තටම ඉල්ලන්නේ මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න. ➡️ නිර්වචනයක්ද? ➡️ ක්‍රියාවලියක්ද? ➡️ ව්‍යුහයක්ද? ➡️ සංසන්දනයක්ද? ➡️ වාසි / අවාසිද? ➡️ හේතු සහ ප්‍රතිඵලද? ප්‍රශ්නයේ ප්‍රධාන වචන හඳුනාගත්තොත් Mind Map එකේ මූලික ශාඛා හදාගන්න ලේසියි. 🌱 🔹 දෙවනුව — ප්‍රධාන මාතෘකාව මැදට දාන්න මැදින් ප්‍රශ්නයේ ප්‍රධාන මාතෘකාව ලියලා, ඒකෙන් පිටතට ප්‍රධාන කරුණු වෙන් කරගන්න. 🧠 ප්‍රධාන මාතෘකාව ↙️        ↓        ↘️ කරුණ 1   කරුණ 2   කරුණ 3 ඊට පස්සේ එක් එක් කරුණ යටතේ අවශ්‍ය උපකරුණු එකතු කරන්න. 🔹 තුන්වනුව — මතකයට එන සියලුම කරුණු මුලින් ලියන්න මේ අවස්ථාවේදී වාක්‍ය ලියන්න ඕනෙ නෑ. මූලික වචන, කෙටි යෙදුම්, ක්‍රියාවලි පියවර, උදාහරණ, විශේෂ කරුණු වගේ දේවල් විතරක් ලියන්න. උදාහරණයක් විදිහට, ප්‍රභාසංස්ලේෂණය 🌿 ↙️ අමුද්‍රව්‍ය ↘️ ස්ථානය ↓ ක්‍රියාවලිය ↙️ ආලෝක අවධිය ↘️ අඳුරු අවධිය ↓ අවසාන නිෂ්පාදන මේ විදිහට කරුණු ටික මොළයේ ගබඩා වෙලා තියෙන ආකාරයටම මුලින් ගොඩගන්න. 🧠 🔹 හතරවනුව — කරුණු අතර සම්බන්ධතා හොයන්න එකම කරුණට අදාළ දේවල් එකට එකතු කරන්න. ප්‍රභාසංස්ලේෂණයේනම්, හේතුව → ක්‍රියාවලිය → ප්‍රතිඵලය ව්‍යුහය → ක්‍රියාකාරීත්වය ලක්ෂණය → වැදගත්කම වගේ සම්බන්ධතා හදාගත්තොත් රචනාව ලියද්දි කරුණු අමතක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. 🔗 🔹 අවසානයේ — Mind Map එක රචනා සැලැස්මක් කරගන්න Mind Map එක හදලා ඉවර වුණාම ඒක බලලා, හැඳින්වීම → ප්‍රධාන කරුණ 1 → ප්‍රධාන කරුණ 2 → ප්‍රධාන කරුණ 3 → උදාහරණ / විශේෂ කරුණු → නිගමන හා අවසානය කියන පිළිවෙළට රචනාව ගොඩනගන්න. ✍️ 💡 මතක තියාගන්න! Mind Map එකේ අරමුණ ලස්සන චිත්‍රයක් හදන එක නෙවෙයි. 😌 👉 ඔයා දන්න කරුණු ටික ඉක්මනින් මතකයට ගන්නත්, ඒවා නිවැරදි අනුපිළිවෙළකට රචනාවකට ගොඩනගන්නත් උපකාර කරන මෙවලමක්. ඒ නිසා හැම රචනා ප්‍රශ්නයකටම පුංචි Mind Map එකක් හදාගන්න පුරුදු වෙන්න. 🧠🌿 “කරුණු මතක තියාගන්නවාට වඩා, කරුණු සම්බන්ධ කරගෙන මතක තියාගන්න.” ❤️‍🔥 📌 අද ඉඳන් රචනාවක් ලියන්න කලින් — විනාඩි 5ක් Mind Map එකකට! සටහන:- -Sithum Induwara- #meddream #bioessays

මේ ටියුට් තාම ආවෙ නැනේ 😂❤️‍🩹
මේ ටියුට් තාම ආවෙ නැනේ 😂❤️‍🩹

ලමයි General English Paper එක කොහොමද?

2027 ලමයි සදුදා (31) ඉදන් අපි ආය සුපුරුදු පරිදි චැනල් එකෙ වැඩ පටන් ගන්නෝ.. මොකද දන්නෝද මාත් මේ පාර එක්සෑම් කරානේ..මටත් චූටි rest එකක් ඕනිනේ..ඉතින් සතියක් rest කරා වැඩ පටන් ගත්තා අපි..😏 අර මන් උඩ කිව්ව ටිකයි ඊට අමතරව දෙන්න පුලුවන් තව ඒවා තිබ්බොත් දෙනව.. leave වෙන්න එපා කවුරුත්..

Repost from N/a
😂🤣🥲☺️😊🙂 🔔2027 Physics Revision ආරම්භය... ☯️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publica
😂🤣🥲☺️😊🙂 🔔2027 Physics Revision ආරම්භය... ☯️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ නිවසටම එවනු ලැබේ... ⌛ රෝසා සර්ගෙ විවරණ අවශ්‍ය සිසුන්ට 2025 A/L සිට විවරණ මසකට එක බැඟින් එවනු ලබන අතර Target Publication MCQ විවරණ අවශ්‍ය සිසුන්ට Revision එකේ සාකච්ඡා කරන කොටස්වලට අදාළ විවරණ එවනු ලැබේ. 🗓 ආරම්භක දැනුවත් කිරීම : අගෝස්තු 28 සිකුරාදා රාත්‍රී 8.00 සිට 9.00 දක්වා 🔜 වැඩිදුර විස්තර සඳහා : 📱 2027 Telegram Channel : https://t.me/phynix27rev 🌐 WEBSITE : www.phynix.lk Hotline : 📞Call : 0766474500 💬 Whatsapp : 0766474500 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Repost from N/a
⬇️ ගුරුවරයාගේ ඉගැන්වීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා 👌 🎞 https://youtube.com/@nilupulkodithuwakkup6

Repost from N/a
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔ
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇 ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃 ඇවිත්ම බලන්න... ❤️ ............නිදහසට මාවත හොයාගන්න🕊💫

2027 අයට තව ඕන කරන ඒවා තියෙ නම් පහලින් කමෙන්ට් කරන්න..💫

Repost from N/a
⌛️2027 A/L EXAM එකට තව මාස 11යි.... දැන් ඔයා මොකක්ද කරන්න ඕන 🤔 එන්න අපි කතා කරමු... ⭕️දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.(ලබන
⌛️2027 A/L EXAM එකට තව මාස 11යි.... දැන් ඔයා මොකක්ද කරන්න ඕන 🤔 එන්න අපි කතා කරමු... ⭕️දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.(ලබන සතියෙ දවසක් කියල ඔලුවෙ තියාගන්නකො 😎) ⭕️2027 Revision Telegram channel එකට join නොවුන ලමයි හැමොම join වෙන්න... https://t.me/phynix27rev ~ Team Phynix

C.Maths කරන ලමයෙක් ඕන C.maths paper විවරණ හදල දෙන්න පුලුවන්..එයාට ඇඩ්මින් දෙනව.තමන්ගෙ වැඩ පාඩු නොකර ශේප් එකෙ කරන් යන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. මට මැසේජ් එකක් දාන්නම් ඉක්මන්ට.. @Itz_Me_rapuu

පාඩම් කරන්නෙ නැතුව පාලුයි පාලුයිත් වගෙ ටිකක් 😓❤️‍🩹

Repost from N/a
හෝ... හෝ.... 27 A/L ලමයි තාම මේක දැක්කෙ නැද්ද 😎 ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත Revision Fee එකටම , ✅
හෝ... හෝ.... 27 A/L ලමයි තාම මේක දැක්කෙ නැද්ද 😎 ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත Revision Fee එකටම , ✅ රෝසා සර්ගෙ Past Paper විවරණ පොත් හෝ ✅ Target Publication MCQ විවරණ නිබන්ධන කට්ටලය සමඟ සෑම මසකම නිවසටම
එහි දී රෝසා සර්ගෙ විවරණ තෝරාගන්නා සිසුන්ට 2025 A/L සිට මසකට එක බැඟින් එවනු ලබන අතර MCQ විවරණ තෝරාගන්නා සිසුන්ට එම මාසයේ සාකච්ඡා කරන කොටසට අදාළ විවරණ පොත් සෑම මසකම එවනු ලැබේ.
🔴ලංකාවටම Online LIVE Phynix.lk වෙබ් අඩවිය හරහා, වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ⭕️ 2027 Revision : https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

2027 ලමයිනේ මෙන්න ඔයාලගෙ සුභ ආරංචිය.. ඔයාලට 2027 ඒ ලෙවල් වෙනකම් මේ චැනල් එකෙ පහල තියෙන ඒවා ගන්න පුලුවන්.. 👉රන්දීර් සර්ගේ Paper විවරණ 👉අමිල සර්ගෙ පේපර් විවරණ 👉අනුරාධ සර්ගෙ පේපර් විවරණ 👉සමිත සර්ගෙ පේපර් විවරණ (Not sure) 👉සශංක සර්ගේ පේපර් විවරණ 👉Biology Mind Maps 👉Biology Key notes 👉Chemistry Short Notes 👉Physics Short Notes 👉 All subjects past paper විවරණ Combine Maths අයගෙ විවරණ නම් දෙන්නෙ විදියක් නෑ because මන් Bio ...ඒ වැඩේ කරන්න පුලුවන් රුවන් දර්ශන සර්ගේ ක්ලාස් යන කෙනෙක් මට Inbox msg එකක් දාන්න..😓 මේ ටික ඕන් නම් ❤️ එකක් දාන්න 😏💗 අගෝස්තු 28 ඉදන් පටන් ගන්නයි ඉන්නේ 😉 මෙච්චර කල් පිස්සු නට නට ඉදපු ඔයත් එන්න..ඔයාගෙ පිස්සු යාලුවටත් චැනල් ලින්ක් එක ශෙයාර් කරල ඇඩ් වෙන්න කියන්නා අමතක කරන්න එපා 😏
Notes By Rapunzel 💜✨ - 2027

වැඩේට එන අය කියන්න බලන්න නැත්තං මන් තනියෙන් නේ🥱🥱

English පේපර් එක ලෑස්ති වෙන්න @Sci_kuppiya චැනල් එකට එකතු වෙන්න..කෝම හරි පාස් එකක් දා ගන්න

General English වලට උදව්වක් ඕනි නේද? 😌 ඔයාලගේ චැනල් එකෙන් ඒකට පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ✅ Paper එකට ඕනි කරනවා grammar පාඩම් නේ. ඒ නිසා මම Spoken English චැනල් එකක් කරලා තියෙනවා. සම්පූර්ණ නොමිලේ ඕනි කෙනෙකුට ඒ චැනල් එකෙන් ඔයාලට ඕනි grammar පාඩම් voice note එකක් සහ සවිස්තරාත්මක note එකක් එකක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Tenses 12 පැය 1 මාරකින් discuss කරපු මගේ audio එකක් තියෙනවා. ඒකයි note එකයි දාන්නම්. Note එක කටුවට ලියාගෙන ඒක බලන්න 😌 මීට අමතරව මම past paper discuss කරනවා audios විදහට. ප්‍රශ්නේ දාන ගමනින් වචනයෙන් වචනය විස්තර කරනවා (උත්තරේ විතරක් කියලා නිකන් ඉන්නේ නැහැ 😒 හැම වාක්‍යම වචනයෙන් වචනය ව්‍යාකරණ එකක් කියලා වෙනවා. Paper එකට ඕනි grammar දැනුම ඒකෙන් ම හැදිලා එයි). මගේ අදහස තියෙනවා ළමයි අද හවසත් අපි English ටිකක් කතා කරමුද? මොකද හෙට දවස එහෙම උනොත් හවසට වෙද්දී මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් 😊😊😌 (ළමයි මේ චැනල් එකේ owner අක්කා තමයි, මට මේ වැඩේ කරගෙන යන්න admin දුන්නේ)
මම සනිජ නිම්සඳු 😌

ඕනි කෙනෙක්‍ ඉන්‍නවනම්‍ msg එකක්‍ දාන්‍න ලමයි @Dev_here1125
ඕනි කෙනෙක්‍ ඉන්‍නවනම්‍ msg එකක්‍ දාන්‍න ලමයි @Dev_here1125

400/-
400/-