fa
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
8 220
مشترکین
-1624 ساعت
-147 روز
-21330 روز
آرشیو پست ها
2027 අයට තව ඕන කරන ඒවා තියෙ නම් පහලින් කමෙන්ට් කරන්න..💫

Repost from N/a
⌛️2027 A/L EXAM එකට තව මාස 11යි.... දැන් ඔයා මොකක්ද කරන්න ඕන 🤔 එන්න අපි කතා කරමු... ⭕️දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.(ලබන
⌛️2027 A/L EXAM එකට තව මාස 11යි.... දැන් ඔයා මොකක්ද කරන්න ඕන 🤔 එන්න අපි කතා කරමු... ⭕️දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.(ලබන සතියෙ දවසක් කියල ඔලුවෙ තියාගන්නකො 😎) ⭕️2027 Revision Telegram channel එකට join නොවුන ලමයි හැමොම join වෙන්න... https://t.me/phynix27rev ~ Team Phynix

C.Maths කරන ලමයෙක් ඕන C.maths paper විවරණ හදල දෙන්න පුලුවන්..එයාට ඇඩ්මින් දෙනව.තමන්ගෙ වැඩ පාඩු නොකර ශේප් එකෙ කරන් යන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. මට මැසේජ් එකක් දාන්නම් ඉක්මන්ට.. @Itz_Me_rapuu

පාඩම් කරන්නෙ නැතුව පාලුයි පාලුයිත් වගෙ ටිකක් 😓❤️‍🩹

Repost from N/a
හෝ... හෝ.... 27 A/L ලමයි තාම මේක දැක්කෙ නැද්ද 😎 ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත Revision Fee එකටම , ✅
හෝ... හෝ.... 27 A/L ලමයි තාම මේක දැක්කෙ නැද්ද 😎 ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත Revision Fee එකටම , ✅ රෝසා සර්ගෙ Past Paper විවරණ පොත් හෝ ✅ Target Publication MCQ විවරණ නිබන්ධන කට්ටලය සමඟ සෑම මසකම නිවසටම
එහි දී රෝසා සර්ගෙ විවරණ තෝරාගන්නා සිසුන්ට 2025 A/L සිට මසකට එක බැඟින් එවනු ලබන අතර MCQ විවරණ තෝරාගන්නා සිසුන්ට එම මාසයේ සාකච්ඡා කරන කොටසට අදාළ විවරණ පොත් සෑම මසකම එවනු ලැබේ.
🔴ලංකාවටම Online LIVE Phynix.lk වෙබ් අඩවිය හරහා, වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ⭕️ 2027 Revision : https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

2027 ලමයිනේ මෙන්න ඔයාලගෙ සුභ ආරංචිය.. ඔයාලට 2027 ඒ ලෙවල් වෙනකම් මේ චැනල් එකෙ පහල තියෙන ඒවා ගන්න පුලුවන්.. 👉රන්දීර් සර්ගේ Paper විවරණ 👉අමිල සර්ගෙ පේපර් විවරණ 👉අනුරාධ සර්ගෙ පේපර් විවරණ 👉සමිත සර්ගෙ පේපර් විවරණ (Not sure) 👉සශංක සර්ගේ පේපර් විවරණ 👉Biology Mind Maps 👉Biology Key notes 👉Chemistry Short Notes 👉Physics Short Notes 👉 All subjects past paper විවරණ Combine Maths අයගෙ විවරණ නම් දෙන්නෙ විදියක් නෑ because මන් Bio ...ඒ වැඩේ කරන්න පුලුවන් රුවන් දර්ශන සර්ගේ ක්ලාස් යන කෙනෙක් මට Inbox msg එකක් දාන්න..😓 මේ ටික ඕන් නම් ❤️ එකක් දාන්න 😏💗 අගෝස්තු 28 ඉදන් පටන් ගන්නයි ඉන්නේ 😉 මෙච්චර කල් පිස්සු නට නට ඉදපු ඔයත් එන්න..ඔයාගෙ පිස්සු යාලුවටත් චැනල් ලින්ක් එක ශෙයාර් කරල ඇඩ් වෙන්න කියන්නා අමතක කරන්න එපා 😏
Notes By Rapunzel 💜✨ - 2027

වැඩේට එන අය කියන්න බලන්න නැත්තං මන් තනියෙන් නේ🥱🥱

English පේපර් එක ලෑස්ති වෙන්න @Sci_kuppiya චැනල් එකට එකතු වෙන්න..කෝම හරි පාස් එකක් දා ගන්න

General English වලට උදව්වක් ඕනි නේද? 😌 ඔයාලගේ චැනල් එකෙන් ඒකට පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ✅ Paper එකට ඕනි කරනවා grammar පාඩම් නේ. ඒ නිසා මම Spoken English චැනල් එකක් කරලා තියෙනවා. සම්පූර්ණ නොමිලේ ඕනි කෙනෙකුට ඒ චැනල් එකෙන් ඔයාලට ඕනි grammar පාඩම් voice note එකක් සහ සවිස්තරාත්මක note එකක් එකක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Tenses 12 පැය 1 මාරකින් discuss කරපු මගේ audio එකක් තියෙනවා. ඒකයි note එකයි දාන්නම්. Note එක කටුවට ලියාගෙන ඒක බලන්න 😌 මීට අමතරව මම past paper discuss කරනවා audios විදහට. ප්‍රශ්නේ දාන ගමනින් වචනයෙන් වචනය විස්තර කරනවා (උත්තරේ විතරක් කියලා නිකන් ඉන්නේ නැහැ 😒 හැම වාක්‍යම වචනයෙන් වචනය ව්‍යාකරණ එකක් කියලා වෙනවා. Paper එකට ඕනි grammar දැනුම ඒකෙන් ම හැදිලා එයි). මගේ අදහස තියෙනවා ළමයි අද හවසත් අපි English ටිකක් කතා කරමුද? මොකද හෙට දවස එහෙම උනොත් හවසට වෙද්දී මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් 😊😊😌 (ළමයි මේ චැනල් එකේ owner අක්කා තමයි, මට මේ වැඩේ කරගෙන යන්න admin දුන්නේ)
මම සනිජ නිම්සඳු 😌

ඕනි කෙනෙක්‍ ඉන්‍නවනම්‍ msg එකක්‍ දාන්‍න ලමයි @Dev_here1125
ඕනි කෙනෙක්‍ ඉන්‍නවනම්‍ msg එකක්‍ දාන්‍න ලමයි @Dev_here1125

400/-
400/-

මේ‍ තුනම 1100/- @Dev_here1125
මේ‍ තුනම 1100/- @Dev_here1125

ගීකියනගේ‍ සර්ගේ‍ පොත්‍ 10ක්‍ මෙතන තියනවා. හොදම conditions වල තියෙන පොත්‍ නිසා මම මේ‍ ටික විකුණනවා ලමයි පොත්‍ 10 ම - 2500/-
ගීකියනගේ‍ සර්ගේ‍ පොත්‍ 10ක්‍ මෙතන තියනවා. හොදම conditions වල තියෙන පොත්‍ නිසා මම මේ‍ ටික විකුණනවා ලමයි පොත්‍ 10 ම - 2500/- වෙන වෙනම ගන්‍නත්‍ පුලුවන්‍ @Dev_here1125 ට msg එකක්‍ දාන්‍න

හිතපු එකක් හරි ආපු නිසා මන් සතුටින් 😏💗

අද තමයි ලමයි අමාරුම පේපරේ.. ගිහින් හොදට ලියල එන්න 😏❤️ 2027 වැඩේ ගැන අද හවස කියනෝ

2027/2028 exam කරන resources නැති, ගන්‍න අපහසු ලමයි කවුරු හරි ඉන්‍නවනම්‍ මට Ib msg එකක්‍ දාන්‍න Chem, physics clz tutes, short notes, practical notes, විවරණ පොත්‍ වගේ‍ දේ‍වල්‍…. ( සල්‍ලිවලට නෙවෙයි free )

⌛️2027ට Realම Revision.. ✅මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... 🔴ලංකාවටම Online LIVE Phynix.lk හරහා ⭕️වැඩිදුර විස
+3
⌛️2027ට Realම Revision.. ✅මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... 🔴ලංකාවටම Online LIVE Phynix.lk හරහා ⭕️වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 📲 2027 Revision : https://t.me/phynix27rev 📲 Website : www.phynix.lk 🖥 විමසීම් : Hotline - 0766474500 Whatsapp - 0766474500 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

2027 අයට ලබන සැප්තැම්බර් ඉදන් special දෙයක් දෙන්නයි ඉන්නේ 😏 ඒක තමයි... එක්කෝ සදුදාම කියන්නම් 😁

එහෙනම් 2027 ගැනත් මන් පොඩ්ඩක් කියන්නම් නේද? ඒක හෙට කියන්නද අද කියන්නද 😏