පන්නරය CHEM by Navinxth 🫶
Open in Telegram
487
Subscribers
+324 hours
+67 days
-530 days
Posts Archive
📍 *සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය ආරම්භය*
📺 Live පංතිය
🕖 *සෙනසුරාදා රාත්‍රී 8.00*
LAKMAL CHAMARA| NO.01 BIOLOGY is inviting you to a scheduled Zoom meeting.
💙 *Join Zoom Meeting*
https://us02web.zoom.us/j/85939166998
Meeting ID: 859 3916 6998
Passcode: 1111
*සත්ව ආකාරය කියන්නේ AL පේපරේ ලකුණු 36%ක්, හොදම ආරම්භයක් ගමු ළමයී.* ❤
මේ මාසෙ ඉඳන් ආයෙත් මේකෙ වැඩ පටන් ගන්න ඕන 🥹...
පහුගිය ටිකේ පොඩ්ඩක් හිර උනා 🫠🥰
සමාවෙන්න ඕන ඒකට
📳 *Live එකට එන්න..*
ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය - *කද,මුල ප්‍රාථමික වර්ධනය හා ද්විතීයික වර්ධනය*
Time: *Apr 21, ඉරිදා රාත්‍රී 08:00*
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88941308815
Meeting ID: 889 4130 8815
Passcode: 111
⚠️ *miss කරගන්න එපා*
🔆🔆 කද,මුලක් ඇදගන්න බැරි නම්
🔆🔆 ද්වීතියික වර්ධනය බැරි නම් live එකට එන්න..
අන්තර් අණුක බල ප්‍රභලතාව එක්ක බැලුවොත් ජලීය ලුණු ද්‍රාවණයක සහ CCl4 මාධ්‍යයෙ තියෙන අයඩින් ද්‍රාවණයක අතරෙන් තාපාංකය වැඩි කාගේද
මේ පාර සාමාන්‍ය පෙළ ලමයින්ට කරපු කතාවක චූටි කොටසක් 🥰 ඔයාලටත් වටින දේවල් ඇති
Good Morning All
Channel එකෙන් ඔයාලට Explain කරල දාන්න ඕන ඔයාලට අමාරු Points මොනවාද
මේ තියෙන්නෙ first shy එකට සති දෙකකට කලිම් ලකුණු 🫠🫠🫠...
Mcq 11යි හරි 🫠🫠...හැබැයි AL එකේ 31 ක් හරි 😁... ලොකුම improvement එකක් නෙමෙයි ...හැබැයි මම මාව සහ මගෙ ධාරිතාව අදුරගත්ත තැන ඕක 🥰
Try කරල බලන්න.....ආස හිතෙයි 🥰
ඔයාලා physical chemistry කරනවද ?
කරන්නෙ නෑ..?
Wwuuu.....how sad
Very very sad 😪
Physical ටිකක් try කරල බලන්න.....
ආස හිතෙයි 🥰
කෝමද දැන් වැඩ කරනව ඒම නේද 😌. මොනාද ඔයාලට තියෙන ප්‍රශ්න වැඩ කරද්දි ඒම කියල කියන්න බලන්න 🥰
