es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

පන්නරය CHEM by Navinxth 🫶

පන්නරය CHEM by Navinxth 🫶

Ir al canal en Telegram

Yesterday is the History Tomorrow is the mistory....👀❤️

Mostrar más
487
Suscriptores
+324 horas
+67 días
-530 días
Archivo de publicaciones
📍 *සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය ආරම්භය* 📺 Live පංතිය 🕖 *සෙනසුරාදා රාත්‍රී 8.00* LAKMAL CHAMARA| NO.01 BIOLOGY is inviting you to a scheduled Zoom meeting. 💙 *Join Zoom Meeting* https://us02web.zoom.us/j/85939166998 Meeting ID: 859 3916 6998 Passcode: 1111 *සත්ව ආකාරය කියන්නේ AL පේපරේ ලකුණු 36%ක්, හොදම ආරම්භයක් ගමු ළමයී.* ❤
04 may 2024, 10:33

Anything for you cudda වෙන්න නම් හරිම තැනින් කතා කරන්න 😁
04 may 2024, 08:48

මේ මාසෙ ඉඳන් ආයෙත් මේකෙ වැඩ පටන් ගන්න ඕන 🥹... පහුගිය ටිකේ පොඩ්ඩක් හිර උනා 🫠🥰 සමාවෙන්න ඕන ඒකට
04 may 2024, 08:03

Result එන්නත් ළඟයි නේද 🙊
04 may 2024, 08:01

📳 *Live එකට එන්න..* ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය - *කද,මුල ප්‍රාථමික වර්ධනය හා ද්විතීයික වර්ධනය* Time: *Apr 21, ඉරිදා රාත්‍රී 08:00* Join Zoom Meeting https://us02web.zoom.us/j/88941308815 Meeting ID: 889 4130 8815 Passcode: 111 ⚠️ *miss කරගන්න එපා* 🔆🔆 කද,මුලක් ඇදගන්න බැරි නම් 🔆🔆 ද්වීතියික වර්ධනය බැරි නම් live එකට එන්න..
21 abr 2024, 08:14

පට්ට වැදගත් දෙයක් කියන්නද 😁😁
21 abr 2024, 00:27

සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🥰
සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🥰
13 abr 2024, 11:38

සුභ උදෑසනක් 🥰
10 abr 2024, 20:59

උත්තරේ ජලීය ලුණු ද්‍රාවණය 😁
10 abr 2024, 20:59

අන්තර් අණුක බල ප්‍රභලතාව එක්ක බැලුවොත් ජලීය ලුණු ද්‍රාවණයක සහ CCl4 මාධ්‍යයෙ තියෙන අයඩින් ද්‍රාවණයක අතරෙන් තාපාංකය වැඩි කාගේද
09 abr 2024, 20:27

ගුඩ් මෝනින් 🥰
09 abr 2024, 20:25

මා ඉතින් යන්න යනවා.........🫠
මා ඉතින් යන්න යනවා.........🫠
04 abr 2024, 21:07

25 mar 2024, 13:04

මේ පාර සාමාන්‍ය පෙළ ලමයින්ට කරපු කතාවක චූටි කොටසක් 🥰 ඔයාලටත් වටින දේවල් ඇති
25 mar 2024, 13:04

Good Morning All Channel එකෙන් ඔයාලට Explain කරල දාන්න ඕන ඔයාලට අමාරු Points මොනවාද
21 mar 2024, 19:04

ලස්සන චූටි වැඩක් කරා 🥰 Good Morning All
ලස්සන චූටි වැඩක් කරා 🥰 Good Morning All
20 mar 2024, 16:40

මේ තියෙන්නෙ first shy එකට සති දෙකකට කලිම් ලකුණු 🫠🫠🫠... Mcq 11යි හරි 🫠🫠...හැබැයි AL එකේ 31 ක් හරි 😁... ලොකුම improvement
මේ තියෙන්නෙ first shy එකට සති දෙකකට කලිම් ලකුණු 🫠🫠🫠... Mcq 11යි හරි 🫠🫠...හැබැයි AL එකේ 31 ක් හරි 😁... ලොකුම improvement එකක් නෙමෙයි ...හැබැයි මම මාව සහ මගෙ ධාරිතාව අදුරගත්ත තැන ඕක 🥰 Try කරල බලන්න.....ආස හිතෙයි 🥰
18 mar 2024, 19:14

ඔයාලා physical chemistry කරනවද ? කරන්නෙ නෑ..? Wwuuu.....how sad Very very sad 😪 Physical ටිකක් try කරල බලන්න..... ආස හිතෙයි 🥰
18 mar 2024, 13:18

විශාලම බන්ධන කෝණය තීන්නෙ,
Anonymous voting
17 mar 2024, 22:10

කෝමද දැන් වැඩ කරනව ඒම නේද 😌. මොනාද ඔයාලට තියෙන ප්‍රශ්න වැඩ කරද්දි ඒම කියල කියන්න බලන්න 🥰
15 mar 2024, 20:59