en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Open in Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Show more
2 389
Subscribers
-124 hours
-97 days
-5330 days
Posts Archive
🛑Ruwan Darshana Papers🛑 ➡️ https://t.me/RD2023Papers ⬅️ 💬සියළුම Discussion,Paper & Marking ලබාගත හැක.💯🔥 👊react එකක් දාන් යන්

⛔️ළමයි ඔයාලා
combined maths
කරන ළමයි විදියට අඩුම ගානේ දන්නවද paper එකට ලකුණු හැදෙන විදිය. ඒ ගැන සරල අදහසක් වත් නැත්තම් ඔයාලට ගොඩක් දේවල් විභාගේදී නැති වෙයි. ඒ නිසා ඒ ගැන සරල අදහසක් ඕනි නම්... කියන්න. 😎වුවමනාව තියෙන අයට විතරක්ම මේක කියනවා.. ඒ නිසා comment කරන්න. ළමයි https://t.me/TheHWC_Owner

vote කරහල්ල පොඩ්ඩක් 24 ලියන්නේ ?
Anonymous voting

කෝ ළමයි උබල නිදි ද? වැඩ අය react එකක් දාන් යන්

පට්ට වදනක්🔥
පට්ට වදනක්🔥

❗️❗️❗️
❗️❗️❗️

❗️ගණිත ධාරාවේ ලංකාවේ මුල් 10 වැඩිදුර තොරතුරු https://t.me/cm24alquiz
❗️ගණිත ධාරාවේ ලංකාවේ මුල් 10 වැඩිදුර තොරතුරු https://t.me/cm24alquiz

❗️ජීව විද්‍යා විෂය ධාරාවේ ලංකාවේ මුල් 10 වැඩිදුර තොරතුරු https://t.me/cm24alquiz
❗️ජීව විද්‍යා විෂය ධාරාවේ ලංකාවේ මුල් 10 වැඩිදුර තොරතුරු https://t.me/cm24alquiz

📌එක් එක් විෂය ධාරාවේ දිවයිනේ මුල් 10 දෙනා
+1
📌එක් එක් විෂය ධාරාවේ දිවයිනේ මුල් 10 දෙනා

📌හැමෝම අනිවර්යෙන් කියවන්න තමන් හිතපු මට්ටමේ ,ඊටත් වඩා හොද result එකක් ආපු ළමයි ඇති ඒ හැමෝටම මුලින්ම සුබපැතුම් මන් මේක විශේෂයෙන්ම කියන්නෙ තමන් හිතුව මට්ටමේ result එකක් ආපු නැති අයට ලැබුණු ප්‍රතිඵලය මොකක් වුණත් දැන් ඒක වෙනස් කරන්න බැහැනේ අද දවස turning point එකක් කරගන්න .අද ඉඳන් පටන් ගන්න. මේ මාස 5️ හොඳටම ඇති ඉහළම ප්‍රතිඵලයකට ගන්න.. අද ඉඳන් ගේමක් ගහමු බන්.🙂 හෙට පළවෙනිද ඔයාට පුලුවන් උපරිමය මේshy එකේදි දෙන තත්වයට පත්වෙන්න එහෙනම් හැමෝටම සුබ පතනව මන් ❤

❗️❗️❗️
❗️❗️❗️

අපේ batch එකේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් ලියල එයා AAA යි Island 68 එයාත් මේ group එකේ ඉන්නව ඔයලට ඉස්සරහට දකින්න ලැබේවි

🔴 2023 ප්‍රතිඵල ඇවිත් තියෙන ලමයි ප්‍රතිඵලය මොකක් උනත් මේක අහන්න අනුරාධ පෙරේරා ✔

🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න අමිල දසනායක ✔️

හැමෝටම හිතුවට වඩා හොඳ result එකක් ලැබෙන්න ඔ්න ළගම එන ගමන්ලු එයා ළගම ආරංචි මාර්ග වලින් RESULT ආවම අපිටත් කියන්න හොදේ මොක වුනත් කමක් නෑ

ලෑස්ති ද ළමයි _ Darshana Ukuwela sir
ලෑස්ති ද ළමයි _ Darshana Ukuwela sir

කට්ටියගේ chat ඒක්ක group ඒකේ message හොයා ගන්න අමාරු අය මේකට join වෙන්න https://t.me/+3dadJ4_hpywzNjM1

📌දැන් දැක්කෙ හැමෝටම ගොඩක් ස්තූතියි ✨පැය 6ක් වගේ පොඩි කාලයක් ඇතුලේ මේ දක්වපු සහයෝගයට ❤ https://youtube.com/@almehawara-pc6wv?
📌දැන් දැක්කෙ හැමෝටම ගොඩක් ස්තූතියි ✨පැය 6ක් වගේ පොඩි කාලයක් ඇතුලේ මේ දක්වපු සහයෝගයට ❤ https://youtube.com/@almehawara-pc6wv?si=UYVT8u1GYQRfz0oo?sub_confirmation=1

chat open මොනාහරි තියේ නම් කතා කරගන්න (කීපදෙනෙක් ඉල්ලුව නිසා) result එනව කියල

හෙට ලෑස්ති ද කට්ටිය ඉතින් ? හැමෝටම සුබ පතනව හිතන් ඉන්නවටත් වඩා හොද result එකක් ලැබෙන්න කියල