uk
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 556
Підписники
+124 години
-37 днів
-4030 день
Архів дописів
මාර්තු වල පටන්ගත‌්තේ අදට හරියටම මාස 3යි members 3000ක් ඇත්තටම හිතුවෙවත් නෑ ස්තූතියි හැමෝටම ඉස්සරහට වෙනස් වැඩ කීපයක් බලාපොරොත්තු වෙන්න https://t.me/cm24alquiz

channel ඒකේ විශේෂ දෙයක් වෙලානේ ස්තූතියි හැමෝටම❤

https://youtu.be/ci6w9oYDDaE - physics වලටත් වඩා අමා රු ETපේපරේ ගැ න බලන්නම ඔ්න කතා වක්-

ආවර්තිතා වගුවේ දෙවන කා ණ්ඩයේ සල්පේට්වල ජල ද්‍රා ව්‍යතාව කා ණ්ඩයේ පහළට අඩුවේ
Anonymous voting

https://youtu.be/dpc_HquWzhQ?si=-pB-PusRS9yBIBAk -අමිල සර්ගෙන් සැ ර ප්‍රකා ශයක්-

✔️උසස් පෙළ ප්‍රතිඵල මැයි 31.... - අධ්‍යාපන ඇමති

කැතෝඩ කිරණ නලය තැළ අඩංගු වායුව අනුව වෙනස් නොවන බව පෙන්වා දුන්නේ https://t.me/cm24alquiz
Anonymous voting

NH3 හා Cl2 ප්‍රතික්‍රියාවේදි ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
Anonymous voting

Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙ
Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷 • අමිල සර්ගේ MCQ විවරණ 🩵 • Bio Short Notes 💚 • Physics Summery Notes 💛 • Chemistry Special Points 💜

📌අද කො හො ම ද වැ ඩක් ගන්නැ ති කියල හිතනව දිගටම මේ වැඩේ කරන් යනවද කියන එක උබලගේ උනන්දුව ප්‍රතිචාරය මත තමා තීරණය වෙන්නෙ කා ටවත් බැ රි නෑ නෙ වැ ඩක් වුනා නම් පො ඩි REACT ඒකක් දා න් යමු තත්පරයක් අරන්

2023 AL සෙට් එකට තීරණාත්මක දින කිහිපය හෙට සිට ඇරඹේ 😌 හෙට එයිද , අනිද්ද එයිද , ඉන්අනිද්ද එයිද ??

📌📌📌BIOLOGY අයට 2024/25/26 A/L ✨Mcq/ Structure essay/Essay ✨Papers & markings ඇතුළු biology විශය සදහාම වෙන් වූ අපගේ සමූහය සමග එක්වන්න.... ✨Short notes ✨Notes 💥https://t.me/biol0g

NH3 වැඩිපුර CL2 සමග ප්‍රතික්‍රියාවෙන් N2 හා HCl ලැබේ
Anonymous voting

📌වැඩ ටික කරගෙන යනව නේද කට්ටිය හොදට ? උබට පුලුවන් කියන විශ්වාසය තියගෙනින් මේ මාස 5 වැඩිත් ඒක්ක බන් උබ මොන මට්ටමේ හිටියත් ගේමක් ගහන්න පුලුවන් කියන ඒක හිතේ තියා ගනින් https://t.me/cm24alquiz

Li ට වඩා Al3+ හි අයනික අරය අඩුවේ
Anonymous voting

quiz - https://t.me/c/2021892829/511 පැහැදිලි කිරීම —-> උදාසීනිකරණය තාපදායකයි තාපදායක ප්‍රතික්‍රියාවක් සංවෘත තත්ව වල වෙනකොට තාපය පරිසරයට යනව ඒතකොට පරිසරයේ අංශුවල චාලක ශක්තිය වැඩිවෙන නිසා පරිසරයේ අංශුවල අපිලිවෙල / ඒන්ට්‍රොපිය වැඩිවෙනව

quiz - https://t.me/c/2021892829/515 පැහැදිලි කිරීම —-> පද්ධති වර්ග 3කි 01) විවෘත පද්ධති - පදාර්ථය වගේම ශක්තිය(තාපය කියමුකෝ) 2ම පද්ධතියෙන් එලියටත් යනව පද්ධතිය ඇතුලටත් එනව ඒ කියන්නෙ පදාර්ථය හා ශක්තිය 2ම හුවමාරු වෙනව 02) සංවෘත පද්ධති - පදාර්ථය නැතිවුනාට ශක්තිය හුවමාරු වෙනව 03) ඒකලිත පද්ධති - පදාර්ථය ශක්තිය 2ම හුවමාරු වෙන්නෙ නෑ තේරුණා ද කට්ටියට ?

සංවෘත පද්ධතියක් සැලකූ විට පද්ධතිය හා වටපිටාව සමග තාප හුවමාරුවක් නොවේ
Anonymous voting

කට්ටියගේ chat ඒක්ක group ඒකේ message හොයා ගන්න අමාරු අය මේකට join වෙන්න https://t.me/+3dadJ4_hpywzNjM1

AL to UNI | Official Channel - Статистика та аналітика Telegram каналу @cmtutor