en
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Open in Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Show more
2 553
Subscribers
-124 hours
-27 days
-4030 days
Posts Archive
Practical අනුමානයකට එහා... 10) අනුනාදයෙන් ධ්වනිමානය සුසර කිරීමේදි විශාල ශබ්දයක් ඇති වූ විගස
Anonymous voting

Practical අනුමානයකට එහා... 09 ) සරල ද්‍රව මානයක් සාදා ඝනත්වය සෙවීමේ පරීක්ෂණයකදී නලයේ වැලි පිරවු කොටසේ පරිමාව , වැලිත් සමග නලයේ ස්කන්ධය, දමන අතිරේක ස්කන්ධ වල බර , ගිලෙන උස යන සියල්ල පමණක් මිනුම් ගනී අදාල ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සෙවිය හැකිද
Anonymous voting

Practical අනුමානයකට එහා... 08) ද්‍රවමානය පතුලේ බරුවක් යොදා ඇත්තේ (අංගසම්පූර්ණ පිළිතුර ලියන්න)
Anonymous voting

Practical අනුමානයකට එහා... 06) ධිවනිමාන පරීක්ෂණයේදී ආතතිය එල්ලූ බරට සමානය එසේ වීමට
Anonymous voting

Practical අනුමානයකට එහා... 07 ) ධ්වනිමානය සුසර කිරීමේදි ප්‍රයෝගිකව අපහසු ක්‍රමය
Anonymous voting

Practical අනුමානයකට එහා... 05) u නලය භාවිත කර ද්‍රවයක ඝනත්වය හොයද්දී u නලය සිරස්වම පැවතීම
Anonymous voting

Practical අනුමානයකට එහා... 04) u නලයේ බාහු 2 හි විශ්කම්භයන්
Anonymous voting

Practical අනුමානයකට එහා... 03) ද්‍රවමානයේ පහල කෙළවර බල්බයක් තනා ඇත්තේ
Anonymous voting

Practical අනුමානයකට එහා... 02) ද්‍රවමානයේ බල්බයට ඉහලින් සිහින් නලයක් යොදා ඇත්තේ
Anonymous voting

Practical අනුමානයකට එහා.... 01) ද්‍රවමාන බඳේ පහලට යත්ම සමාන උස පරතර වලට අනුරූප සාපේක්ෂ ඝනත්ව අගයන් වල
Anonymous voting

Voice message00:01

P6 short note.pdf25.67 MB

යංමාපාංකය practical.pdf8.62 KB

විශේෂයෙන් බලා ගන්න මේකත්

විශේෂයෙන් බලා ගන්න අනුමානයකට එහා... Training session starting soon Link- https://t.me/cmphychem

https://t.me/cmphychem 2023 A/L EXAM එකට හොදට පාඩම් කරපු අය මේ ටිකත් බලන්න. #CHEMISTRY_GUESSINGS ලකුණු හැදෙන විදය https://t.me/SL_EDUCATION_A_L/6616 අනුෂ්ක ඉඳුනිල් https://t.me/SL_EDUCATION_A_L/8471 අමිල දසනායක (FINAL PAPERS) https://t.me/SL_EDUCATION_A_L/8329 අධ්‍යාපන අමාත්‍යාංශය - 2023 https://t.me/SL_EDUCATION_A_L/8422 පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් විසින් ලබාදුන් PAPERS https://t.me/SL_EDUCATION_A_L/8477 විදුසර A/L MODEL PAPERS - 2023 https://t.me/SL_EDUCATION_A_L/8467 1980-2022 A/L PAPERS & MARKING SCHEMES & COMMENTARIES https://t.me/SL_EDUCATION_A_L/8419 සියලුම SHORT NOTES https://t.me/SL_EDUCATION_A_L/7095 මේක තව UPDATE වෙයි..... ලමායි SAVE කරලා තියාගන්න.... https://t.me/cmphychem https://t.me/cmphychem https://t.me/cmphychem

ගම්පහ පූර්ව ඉංජිනේරු ශිෂ්‍ය සංගමය විසින් ලබාදුන් භෞතික විද්‍යාව PAPERS & Marking Schemes - 2023
Paper 01 Paper 02Paper 03 Paper 04 Paper 05Paper 06 Paper 07 Paper 08Paper 09 Paper 10 Paper 11 Paper 12 තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න https://t.me/cmphychem යාලුවන්වත් add කරන්න PHYSICS CHEMISTRY 2 ම පට්ටම විදිහකට ගොඩ දාගමු 📌