en
Feedback
Practical Night '23

Practical Night '23

Open in Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Show more

📈 Analytical overview of Telegram channel Practical Night '23

Channel Practical Night '23 (@practicalnight23) in the Sinhala language segment is an active participant. Currently, the community unites 15 997 subscribers, ranking 13 038 in the Education category and 147 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 15 997 subscribers.

According to the latest data from 02 July, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -406 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Thanks to the high frequency of updates (latest data received on 03 July, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

15 997
Subscribers
No data24 hours
-637 days
-40630 days
Posts Archive
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby s
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි 📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. එදිනට පැවත්වෙන අවුරුදු ක්‍රීඩා balloon පිපිරවීම බිම බීමේ තරගය වාසනා මුට්ටිය බිදීම අලියට ඇස තැබීම බනිස් කෑම හැන්ද මත ජිල් බෝල කොට්ටා පොර පිිටි ගොඬේ කාසිය සෙවීම ඉඳිකටුවට නූල දැමීම බෝතලයට වතුර පිරවීම අන්දයාට කිරි කැවීම හොඳම හිනාව බිත්තර ඇල්ලීම සංගීත පුටු තරගය Balloon Dance කඹ ඇදීම balloon පිපිරවීම බිම බීමේ තරගය වාසනා මුට්ටිය බිදීම අලියට ඇස තැබීම බනිස් කෑම හැන්ද මත ජිල් බෝල කොට්ටා පොර පිිටි ගොඬේ කාසිය සෙවීම 💫එදිනට ගායන නර්තන events සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ. 🎶එදිනට Dj Music Event එකක්ද පැවැත්වේ. 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : Bogambara Stadium Ehelepola Kumarihami Mawatha, Kandy 📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 හෙට ගම්පහ ඉන්දීප- වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ඉන්දීප ගම්පහ + Online ලමයින්ට ONLINE LIVE ⭐️හෙට අප්‍රේල් 05 සිකුරාදා උදේ 7.30
🟥 හෙට ගම්පහ ඉන්දීප- වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ඉන්දීප ගම්පහ + Online ලමයින්ට ONLINE LIVE ⭐️හෙට අප්‍රේල් 05 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ගම්පහ නව ඉන්දීප හෙට දිනයේදී, කෝණික ගම්‍යතා සංස්ථිතිය✅ භ්‍රමණ ස්ථායීතාව.✅ පෙරලුම් චලිතය✅ වෘත්ත චලිතය ✅ කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වේ. 🔴ඉන්දීප භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න. 🔴ONLINE දරුවන්ට AP.LK හරහා මාර්තු හෝ අප්‍රේල් කාඩ්පත් මගින් JOIN විය හැක ‼️හවස 2-5 MAIN PAPER 05 Essay  සහ SPECIAL PAPER 03 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම 💬මිතුරන් දැනුවත් කරන්න. ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥

🟥 හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා - FREE SEMINAR 24 REVISION කුරුණෑගල - පලමු දින FREE ⚠️
🟥 හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා - FREE SEMINAR 24 REVISION කුරුණෑගල - පලමු දින FREE ⚠️ ➡️ 2024 REVISION Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා.. 🔹 භ්‍රමණ චලිතය පාඩම free seminar❗ 🟢හෙට අප්‍රේල් 03 බදාදා උදේ 7.30 - 1.30  දක්වා භෞතික ව හා FREE Online live 🟢හවස 2-5 MAIN PAPER 05 ESSAY | SPECIAL PAPER 03 ESSAY 🔥 🟥 හෙට දිනයේ භ්‍රමණ චලිතය TUTE එක භෞතික දරුවන්ට ලබාදෙන අතර භෞතික පන්තිවල දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE ලමයින්ට LINK එක සහ PDF එක TELEGRAM CHANNEL එක හරහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹මිතුරන් දැනුවත් කරන්න. LINKS, TUTE PDF හා වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ගම්පහ භ්‍රමණ චලිතය ආරම්භක දිනය 🔥 ඉදිරි භ්‍රමණ චලිතය ආරම්භක දින 🔤🔤🔤🔤 ⚠️ 🔴අප්‍රේල් 02 : අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NO
+3
🔴ගම්පහ භ්‍රමණ චලිතය ආරම්භක දිනය 🔥 ඉදිරි භ්‍රමණ චලිතය ආරම්භක දින 🔤🔤🔤🔤 ⚠️ 🔴අප්‍රේල් 02 : අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NO ZERO 🔴අප්‍රේල් 03 : බදාදා උදේ 7-1.30 කුරුණෑගල සිප්වින් 🔴අප්‍රේල් 04 : බ්‍රහස්පතින්දා උදේ 7-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR:✅ අප්‍රේල් 03 බදාදා උදේ 7-1.30 ✅TELEGRAM : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴භ්‍රමණ චලිතය මුල සිට ඇරඹේ ❗ 2024 REVISION ❗ 🔤🔤🔤🔤 ✅TELEGRAM : t.me/apmr24 සියලු නගරවල පලමු දින නොමිලේ ONLINE FREE SEMINA
🔴භ්‍රමණ චලිතය මුල සිට ඇරඹේ ❗ 2024 REVISION ❗ 🔤🔤🔤🔤 ✅TELEGRAM : t.me/apmr24 සියලු නගරවල පලමු දින නොමිලේ ONLINE FREE SEMINAR අප්‍රේල් 03 බදාදා ලංකාවටම ONLINE FREE. LINKS සහ TUTE TELEGRAM හරහා ✅ සිද්ධාන්ත සියල්ල සමග සරලම මට්ටමේ සිට සංකීර්ණම මට්ටම දක්වා ✅ අප්‍රේල් මාසය තුල ආවරණය වන පාඩම් . ( සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.) යාන්ත්‍ර විද්‍යාව 1) භ්‍රමණ චලිතය 2) වෘත්ත චලිතය 3) තරල විද්‍යාව 4) EXTRA : බලවල ලක්ෂණ සහ බල සමතුලිතතාව තාපය 1) සන්නයනය 2) සංවහනය 3) තාප ගති විද්‍යාව ලංකාවේ වැඩිම REVISION A ✅✅ වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල සහිත පන්තිය✅✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්. නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISIO
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑග
🟥 EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න 🔴පෙබ. 23 පෝය දින සිකුරාදා උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ, වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු සජීවීවම සම්බන්ධ වන්න🟥 ✅TELEGRAM : t.me/ApMR24 මිතුරන් දැනුවත් කරන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සිය
🔴 හෙට තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව ⭐️ද්‍රව ප්‍රසාරණය  පාඩම ආරම්භය  පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️ ‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න ✅ 💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ 🟥 හෙට පැවැ
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ 🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි 🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක ⚡️හෙට පෙබ 14 බදාදා  උදේ 7.00 සිට 1.30 දක්වා  චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම  සිප්වින් +Online 🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 නුවර ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 13 අගහරුවාදා උදේ 7.00 ස
💎 නුවර ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 13 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදී NO-ZERO මහනුවර 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. හෙට දිනයේදී භෞතික පන්තියේ තාපය TUTE එක ලබාදීමද සිදුවේ. 🟥 පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7ට පෙර පැමිණ සිටින්න. 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු දැන් පටන්ගන්නවා https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු ද
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් ස
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා ✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම ▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම ▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම නොවේ. (REVISION පන්තියේ තුන්වන දිනය) සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා. 🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ. 🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ උදේ 7.30ට පන්ති ඇරඹේ. 🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥 ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න. හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️   රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ 🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥 Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥රොටරි නුගේගොඩ +  online live▶️ ⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥සිප්වින් කුරුණෑගල + online live▶️ ⚡️හෙට පෙබරවාරි 7 බදදා  උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සිප්වින් භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 නුවර ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 06 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.
💎 නුවර ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 06 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර 🟠දවල් 2 සිට 5 දක්වා SEASON 01 PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි.🟥 එදා ඉඩ මදි වුන නිසා හෙට පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7 වන විට පැමිණ සිටින්න. 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අලුත් වැඩක් අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් . පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැව
🔴 අලුත් වැඩක් අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් . පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.✅ වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා ✅ t.me/ApPC24 Revision Channel: t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️ පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුර
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️ පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් . ✅ ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්✅ වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු 🟥 ✅PAPER CLASS : t.me/ApPC24 ✅ REVISION: t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥