en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ සිහින සඳහා සටන් කිරීම වටී. අත් නොහරින්න ☘️🌻 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති21 දින 149 ය
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ සිහින සඳහා සටන් කිරීම වටී. අත් නොහරින්න ☘️🌻 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති21 දින 149 යි පැය 20 යි මිනිත්තු 32 යි 📅අද 2024-06-28 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 බටනලා......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

මේක ඇත්තක්..... මන් දැකල තියනව මුල් කාලෙ ලකුනු දහයටත් අඩු උනු ලමයි අන්තිම මාස තුන හතරෙ පිස්සුවෙන් වගේ වැඩ කරල top list ආපු මේක චාන්ස් එකක් දැන් මේක කරන උන් ඔක්කොම වගේ අවුරුදු 19හෝ ඊට වැඩ ඇතිනෙ. අවුරුදු 19ක් ඔයාලට ලැබුන් නැති තත්වයක් මේ මාස පහ වැඩ කරල ගන්න පුලුවන් . මේ වෙනකොට ඔයාල කව්රුත් නෙමේනෙ. කිසිම කෙනෙක් ඔයාලව බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෑනෙ. ඇත්තටම උබලට කිසි වටිනාකමක් මේ වනකොට නෑනෙ. හැබැයි ඒ වගේද results ආවම වෙන්න ඉන්ජෙක් වෙන්න ඩොකෙක් උනොත් හම්බෙන පිලිගැනීම. වගකීමෙන් කියන්නෙ හොද result එකක් දාල හොද කෝස් එකකට යන්න ලැබුනම ඔයාට කලින් හිනා උනු මිනිස්සු ඒවි ඔයාගෙන් උපදෙස් ගන්න 😏 ඒ නිසා අවුරුදු 13/14/15 කට කලින් පටන් ගත්ත මිශන් එකක් මේක. පරාද වෙලා නම් නවත්තන්නෙපා. දිනලම විතරක් ඉවර කරමු. @HarryNote ⭐️

ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන පුද්ගලයින් එකාකාර ප්‍රවේගයෙන්ම ගමන් කරන අතර දිගු කලක් නිශ්චලව සිට එකාකාර ත්වරණය වන්නා වු සුලු පිරිස එකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන පිරිස පසු කීරීමට ඉඩ ඇත.🔥 #ජීවිතයටphysics @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 30 | Essay 30 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+2
INORGANIC ESSAY TRAINING 🌙
Day 30 | Essay 30 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 108 | පරිවර්තන 107 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 108 | පරිවර්තන 107 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-27 Day 117 | Essay 117 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 58. මානව හිස්කබලේ ව්‍යුහය, එමගින් ඉටුකරන කෘත
+2
🔻2024-Jun-27
Day 117 | Essay 117 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
58. මානව හිස්කබලේ ව්‍යුහය, එමගින් ඉටුකරන කෘත්‍යයට අනුව සැකසී ඇති ආකාරය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 286 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 286 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය.
@HarryNote ⭐️

අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව තාපය ප්‍රායෝගික පරීක්ශන සියල්ල සාකච්චාව ✨❤️‍🔥 ජිවීතේ ජය ගන්න දගල
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව තාපය ප්‍රායෝගික පරීක්ශන සියල්ල සාකච්චාව ✨❤️‍🔥 ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥

⚠️⚠️⚠️⚠️⚠️ 💱 ආචාර්ය ගී කියනගේ සර්ගේ පාඩමෙන් පාඩමට සකස් කරන ලද ප්‍රශ්න පොත් විවරණය කර දීම.🔥 1⃣ආචාර්ය ගී කියනගේ සර්ගේ MCQ 270
⚠️⚠️⚠️⚠️⚠️
💱 ආචාර්ය ගී කියනගේ සර්ගේ පාඩමෙන් පාඩමට සකස් කරන ලද ප්‍රශ්න පොත් විවරණය කර දීම.🔥
1⃣ආචාර්ය ගී කියනගේ සර්ගේ MCQ 2700 ප්‍රශ්න පොත හා විවරණ 2⃣ආචාර්ය ගී කියනගේ සර්ගේ යාන්ත්‍ර විද්‍යාව MCQ 1500 ප්‍රශ්න පොත හා විවරණ
මේ වන විට මේ පොත් දෙක තමයි විවරණය කරගෙන යන්නේ.🚴‍♂️
✈️ AL API ( PAPERS GROUP ) .

🏷 F TO A PLAN අඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ
🏷 F TO A PLAN
අඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ වෙන්නෙ PHYSICS & CHEMISTRY වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම වගේ විවරණය කරලා දෙනවා. ලඟදීම..🕊 ඉතින් වැඩේට එන අය එකතු වෙන්න..❤️✨ 🔗Channel link - @HarryNote ⭐️

සල්ලි වලින් හම්බ කරන්න බැරි දේවලුත් තියෙනවා මිත්‍රයා ☺️❤️ @HarryNote ⭐

All Quizzes මේ වෙනකන් අපි කරපු QUIZ ඔක්කොම මෙතන තියෙනවා
DAY 1 1-10
DAY 2 11-20
DAY3 21-35
DAY 4 36-50
DAY 5 51-65
DAY 6 66-80
DAY 7 81-95
DAY 8 96-111
DAY 9
111-125
DAY 10 126-140
DAY 11 141-155
DAY 12 156-170
DAY 13 171-185
DAY 14 186-200
DAY 15 201-215
DAY 16 216-230
DAY 17 231-245
DAY 18 246-260
📌📌📌 අලුතින් set වුන අය මේ ටික බලලා කරලා අඩුපාඩු හදාගන්න ❤️❤️❤️😍 261 ඉඳලා ඉරිදා ඉදන් කරන් යන් 😍❤️❤️

INORGANIC ESSAY TRAINING 🌙 Day 30 | Essay 30 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
INORGANIC ESSAY TRAINING 🌙
Day 30 | Essay 30 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 107 | පරිවර්තන 107 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 107 | පරිවර්තන 107 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 285 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - කාච තුළින් වර්තනය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 285 💫
✅ Unit - (03) දෝලන හා තරංග - කාච තුළින් වර්තනය.
@HarryNote ⭐️

🔻2024-Jun-27 Day 117 | Essay 117 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 58. මානව හිස්කබලේ ව්‍යුහය, එමගින් ඉටුකරන කෘත
🔻2024-Jun-27
Day 117 | Essay 117 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
58. මානව හිස්කබලේ ව්‍යුහය, එමගින් ඉටුකරන කෘත්‍යයට අනුව සැකසී ඇති ආකාරය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

😊❤️‍🩹 Good morning all 🌼🌻 @HarryNote ❤️
😊❤️‍🩹
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ හැකියාවන් කිසිවිටෙක අවතක්සේරු නොකරන්න. ඔබ අසාමාන්‍ය දේවලට දක්‍ෂයි 🚀 🎖2024 උසස් පෙළ විභ
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ හැකියාවන් කිසිවිටෙක අවතක්සේරු නොකරන්න. ඔබ අසාමාන්‍ය දේවලට දක්‍ෂයි 🚀 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති21 දින 150 යි පැය 20 යි මිනිත්තු 37 යි 📅අද 2024-06-27 Powered By Exam Countdown Bot ⏳