𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Открыть в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Больше7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබේ සිහින සඳහා සටන් කිරීම වටී. අත් නොහරින්න ☘️🌻
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති21
දින 149 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-06-28
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
මේක ඇත්තක්.....
මන් දැකල තියනව මුල් කාලෙ ලකුනු දහයටත් අඩු උනු ලමයි අන්තිම මාස තුන හතරෙ පිස්සුවෙන් වගේ වැඩ කරල top list ආපු
මේක චාන්ස් එකක් දැන් මේක කරන උන් ඔක්කොම වගේ අවුරුදු 19හෝ ඊට වැඩ ඇතිනෙ. අවුරුදු 19ක් ඔයාලට ලැබුන් නැති තත්වයක් මේ මාස පහ වැඩ කරල ගන්න පුලුවන් . මේ වෙනකොට ඔයාල කව්රුත් නෙමේනෙ. කිසිම කෙනෙක් ඔයාලව බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෑනෙ. ඇත්තටම උබලට කිසි වටිනාකමක් මේ වනකොට නෑනෙ. හැබැයි ඒ වගේද results ආවම වෙන්න ඉන්ජෙක් වෙන්න ඩොකෙක් උනොත් හම්බෙන පිලිගැනීම.
වගකීමෙන් කියන්නෙ හොද result එකක් දාල හොද කෝස් එකකට යන්න ලැබුනම ඔයාට කලින් හිනා උනු මිනිස්සු ඒවි ඔයාගෙන් උපදෙස් ගන්න 😏
ඒ නිසා අවුරුදු 13/14/15 කට කලින් පටන් ගත්ත මිශන් එකක් මේක. පරාද වෙලා නම් නවත්තන්නෙපා. දිනලම විතරක් ඉවර කරමු.
@HarryNote ⭐️
7 199
ඒකාකාර ප්රවේගයෙන් ගමන් කරන පුද්ගලයින් එකාකාර ප්රවේගයෙන්ම ගමන් කරන අතර දිගු කලක් නිශ්චලව සිට එකාකාර ත්වරණය වන්නා වු සුලු පිරිස එකාකාර ප්රවේගයෙන් ගමන් කරන පිරිස පසු කීරීමට ඉඩ ඇත.🔥
#ජීවිතයටphysics
@HarryNote ⭐️
7 199
+1
7 199
+2
🔻2024-Jun-27
Day 117 | Essay 117 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
58. මානව හිස්කබලේ ව්යුහය, එමගින් ඉටුකරන කෘත්යයට අනුව සැකසී ඇති ආකාරය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 286 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - ප්රත්යාස්ථතාවය.@HarryNote ⭐️
7 199
Repost from ✨අනන්තය ✨
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්යාව තාපය ප්රායෝගික පරීක්ශන සියල්ල සාකච්චාව ✨❤️🔥
ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶
Telegram Channel: https://t.me/Ananthaya_channel
Telegram discussion group : https://t.me/ananthayachat
🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
7 199
⚠️⚠️⚠️⚠️⚠️
💱 ආචාර්ය ගී කියනගේ සර්ගේ පාඩමෙන් පාඩමට සකස් කරන ලද ප්රශ්න පොත් විවරණය කර දීම.🔥1⃣ආචාර්ය ගී කියනගේ සර්ගේ MCQ 2700 ප්රශ්න පොත හා විවරණ 2⃣ආචාර්ය ගී කියනගේ සර්ගේ යාන්ත්ර විද්යාව MCQ 1500 ප්රශ්න පොත හා විවරණ
මේ වන විට මේ පොත් දෙක තමයි විවරණය කරගෙන යන්නේ.🚴♂️✈️ AL API ( PAPERS GROUP ) .
7 199
🏷 F TO A PLANඅඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ වෙන්නෙ PHYSICS & CHEMISTRY වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම වගේ විවරණය කරලා දෙනවා. ලඟදීම..🕊 ඉතින් වැඩේට එන අය එකතු වෙන්න..❤️✨ 🔗Channel link - @HarryNote ⭐️
7 199
Repost from 𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
All Quizzes
මේ වෙනකන් අපි කරපු QUIZ ඔක්කොම මෙතන තියෙනවා
DAY 1 1-10
DAY 2 11-20
DAY3 21-35
DAY 4 36-50
DAY 5 51-65
DAY 6 66-80
DAY 7 81-95
DAY 8 96-111
DAY 9
111-125
DAY 10 126-140
DAY 11 141-155
DAY 12 156-170
DAY 13 171-185
DAY 14 186-200
DAY 15 201-215
DAY 16 216-230
DAY 17 231-245
DAY 18 246-260📌📌📌 අලුතින් set වුන අය මේ ටික බලලා කරලා අඩුපාඩු හදාගන්න ❤️❤️❤️😍 261 ඉඳලා ඉරිදා ඉදන් කරන් යන් 😍❤️❤️
7 199
+1
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 285 💫
✅ Unit - (03) දෝලන හා තරංග - කාච තුළින් වර්තනය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-27
Day 117 | Essay 117 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
58. මානව හිස්කබලේ ව්යුහය, එමගින් ඉටුකරන කෘත්යයට අනුව සැකසී ඇති ආකාරය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබේ හැකියාවන් කිසිවිටෙක අවතක්සේරු නොකරන්න. ඔබ අසාමාන්ය දේවලට දක්ෂයි 🚀
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති21
දින 150 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-06-27
Powered By Exam Countdown Bot ⏳
