𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 303 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - ප්‍රකාශ විද්‍යුත් ආචරණය.@HarryNote ⭐️
7 199
🔻2024-Jul-17
Day 126 | Essay 126 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
66. a) DNA අණුවේ ද්විත්ව හේලික්සීය ආකෘතිය සහ එය සොයා ගැනීමට දායක වූ විද්‍යායන්ගේ දායකත්වය කෙටියෙන් විස්තර කරන්න. b) ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක් තුල DNA අණු සකස් වී ඇති ආකාරය හෙවත් වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය වී ඇති අයුරු විස්තර කරන්න. c) සූන්‍යෂ්ටික සෛලවල වර්ණදේහ සැකැස්ම ඉහත සැකැස්මෙන් වෙනස්වන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සෑම කෙනෙකුටම දිනකට පැය 24 එක සමාන වේ; ඔබ ඒවා භාවිතා කරන ආකාරය වැදගත් වේ.🍀🌻
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති18
දින 130 යි
පැය 20 යි
මිනිත්තු 28 යි
📅අද 2024-07-17
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
හරියටම MCQ පේපර් එකක් කරන්නෙ කොහොමද ?1- පේපර් එක අරන් time තියල පේපර් එක කරන්න . 2- වට ක්‍රමය අනුගමනය කරන්න පේපර් එක කරද්දි ⚡️ PHYSICS :https://t.me/HarryNote/4168 ⚡️ CHEMISTRY : මුලිම්ම 1-10, ඊලගට 40-50, ඊලගට 30-40 , ඊලගට 10-20 අවසානෙට කරන් යද්දි බැරි උන ඒව 3- පේපර් එක කරන් යද්දි THEORY මුකුත්ම බැරි ඉගෙන ගෙන නැති ප්‍රශ්න තියනව නම් ඊට අදාල අන්ක වෙනම පොතක දාන් යන්න (උදා: 2011; 3,6,8,37 ප්‍රශ්න ටික කරේ නෑ වගේ ) 4- කනා ගහන ප්‍රශ්න තියනව නම් ඒව රව්ම් කරන් යන්න 5- ඊලගට පේපර් එකේ වැරදි ටික බලන්න මාකින් එකට අනුව 6 - පහල මන් දාල තියන විදියට හදන්න චාට් එකක් 7 - ඊලගට විවරණය කරන්න වැරදි/කනා ගහපු ප්‍රශ්න ටික. විවරණය කරද්දි වවාගෙන කන්න. අඩුම එක ප්‍රශ්නයක් CR පිටුවක් වත්. විවරණය ලස්සනට කරන්න එපා. කැතට කරගෙන යන්න. 8 - ඊලගට MODEL PPR නම් සර්ලගෙ DISCUSS මගාරින්න එපා කොහොමත් මාරම වැදගත් POINT එයාල කියනව කෙටි ක්‍රම අනන් මනන්. වෙනම පොතක් තියාගන්න MCQ POINT කියල අර හම්බෙන ඔක්කොම POINT ලියන්න. DISCUSS බලල PAST PPR වගේ නම් විවරණය පොතක් එහෙම බලල කෙටි ක්‍රමත් දැනගෙන වෙනම පොතකට ගන්න. විවරණය පොත් වලට මන් RECOMMEND කරනව PHYSICS රෝසා CHEM ෆාරිස් (වැරදි වැඩි හැබැයි ) 9- ඊලගට හැම පේපර් එකක්ම කරන්න කලින් අර MCQ POINT ටික බලාගෙන යන්න මතක තියාගන්න මෙතනදි වැදගත් වෙන්නෙ තමන්ට අවන්ක වීම ඉතින් ඔයා ඔයාට අවන්කව මේක කරන්න කවදාවත්ම වරදින එකක් නෑ තමන් වෙනුවෙන් ගේමක් ගහන මගේ උන් ඔක්කොටම දවසක හරියන්නෝන උතුරන්න ❤️❤️ ISHINI KAVMADA ......
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 302 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - β
අංශුවක් විමෝචනය වන ආකාරය.@HarryNote ⭐️
7 199
+2
🔻2024-Jul-16
Day 125 | Essay 125 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
66. සර්පණ සූත්‍රිකා වාදය ඇසුරින් කංකාල පේශී සෛල සංකෝචනයේ දී ඇක්ටීන් සහ මයෝසීන් වල අන්තර්ක්‍රියාව සිදුවන අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
STUDY SESSIONS | TIMETABLE⭕️ Session 01 = 5.00 a.m - 7.00 a.m ⭕️ Session 02 = 7.30 a.m - 10.00 a.m ⭕️ Session 03 = 10.30 a.m - 1.00 p.m ⭕️ Session 04 = 2.00 p.m - 4.00 p.m ⭕️ Session 05 = 5.00 p.m - 7.00 p.m ⭕️ Session 06 = 7.30 p.m - 10.00 p.m ⭕️ Session 07 = 10.00 p.m - 12.00 p.m ළමයි හෙට ඉදන් මේ වෙලාවන් වලට Study Sessions තියෙනවා. කැමති අය මේ වෙලාවට එකතු වෙලා වැඩ වැඩ ටික කරගෙන යමු. ☺️❤️🔥 🔗 Channel link - @Study_With_Me_2024
7 199
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔋භෞතික විද්‍යාව | කෙටි සටහන්
📝යාන්ත්‍ර විද්‍යාව
©️ දර්ශන උකුවෙලAL අපි 🇱🇰 | T.me/AL_api
7 199
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔋භෞතික විද්‍යාව | කෙටි සටහන්
📝යාන්ත්‍ර විද්‍යාව
©️ දර්ශන උකුවෙලAL අපි 🇱🇰 | T.me/AL_api
7 199
තනියෙම වැඩ කෙරෙන්නේ නැති ලමයින්ට අපෙන් උදවුවක් 💙
♦️ආසාවෙන් ඉගෙනගන්න
♦️දිනලා විතරක් ඉවර කරන්න
Link - https://t.me/STUDY_SESSIONS1
04.00 a.m. - 07.00 a.m. → session 1
07.30 a.m. - 10.00 a.m. → session 2
10.30 a.m. - 01.00 p.m. → session 3
02.00 p.m. - 05.00 p.m. → session 4
06.00 p.m. - 09.00 p.m. → session 5
10.00 p.m. - 12.00 p.m. → session 6
මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු 😊
7 199
+2
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 05 | Structured Essay 05 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
