en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 301 💫 ✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලීතාවය​​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 301 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලීතාවය​​.
@HarryNote ⭐️

🔻2024-Jul-16 Day 125 | Essay 125 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 66. සර්පණ සූත්‍රිකා වාදය ඇසුරින් කංකාල පේශී
🔻2024-Jul-16
Day 125 | Essay 125 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
66. සර්පණ සූත්‍රිකා වාදය ඇසුරින් කංකාල පේශී සෛල සංකෝචනයේ දී ඇක්ටීන් සහ මයෝසීන් වල අන්තර්ක්‍රියාව සිදුවන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 🔥PHY & CHE & BIO 🔥 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
PAST PAPERS MCQ & ESSAY ,, පිලිවෙලකට කරන් යන්න සෙට් වෙන්න...🔥
Past papers 🤯 Past papers 🤯 Past papers 🤯 ඔලුවට හරි බරක් නේද🧐 එන්න අපි මේක හරියට ඉවර කරමු🥰
"හිත හිත ඉන්න එපා..☺️ තව ටික දවසයි..🥺 ඉක්මනින් පටන් ගන්න..🔥 දිනලම ඉවර කරන්න..🩷"
Link👇 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

🙂♥️ Good morning all 🌼🌻 @HarryNote ❤️
🙂♥️
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ ගැන විශ්වාස කරන්න, අන් අයද ඔබ ගැන විශ්වාස කරනු ඇත.🌷🌤 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති18
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ ගැන විශ්වාස කරන්න, අන් අයද ඔබ ගැන විශ්වාස කරනු ඇත.🌷🌤 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති18 දින 131 යි පැය 20 යි මිනිත්තු 33 යි 📅අද 2024-07-16 Powered By Exam Countdown Bot ⏳

අනිවා හොදේ..🙂♥️
අනිවා හොදේ..🙂♥️

BIOLOGY STR. ESSAY TRAINING 🌙 Day 04 | Structured Essay 04 ☘️ Marking එක. ⚡️ @HarryNote ⭐️
+1
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 04 | Structured Essay 04 ☘️
Marking එක. ⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 114 | පරිවර්තන 114 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 114 | පරිවර්තන 114 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 300 💫 ✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - විද්‍යුත් චුම්බකත්වය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 300 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - විද්‍යුත් චුම්බකත්වය.
@HarryNote ⭐️

🔻2024-Jul-15 Day 124 | Essay 124 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 65.(a) කංකාල පේශී පටක වල මූලික ලක්ෂණ විස්තර
+2
🔻2024-Jul-15
Day 124 | Essay 124 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
65.(a) කංකාල පේශී පටක වල මූලික ලක්ෂණ විස්තර කරන්න. (b) සාකොමියරයේ ව්‍යුහය, කංකාල පේශී චලනයේ මූලික යාන්ත්‍රණය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

📈මේකට අමතරව,
Madhushan Neranjana Sir කරපු (2023) Applied කෙටි ප්‍රශ්න Night Seminar එකත් ඕනි අය බලන්න.. https://www.youtube.com/live/jx23XQ4HLho?si=Q318zu0bcJDw2fBw 📌අමිල අබේසිංහ සර් Free Repeat Revision එකක් කරනවා... අද තමයි පලවෙනි දවස 🌙රෑ 10ට වැඩි විස්තර:https://t.me/+OoHcufesI7s3OGJl

📈මේකට අමතරව,
Madhushan Neranjana Sir කරපු (2023) Applied කෙටි ප්‍රශ්න Night Seminar එකත් ඕනි අය බලන්න.. https://www.youtube.com/live/jx23XQ4HLho?si=Q318zu0bcJDw2fBw 📌අමිල අබේසිංහ සර් Free Repeat Revision එකක් කරනවා... අද තමයි පලවෙනි දවස 🌙රෑ 10ට වැඩි විස්තර:https://t.me/+OoHcufesI7s3OGJl

MATHS ළමයින්ට ගොඩයන්න ලොකුම උදව්ව❤️‍🔥 ⚡️මෙතන Maths Paper එකේ, • Applied 1st & 2nd Part • Pure 2nd Part එකට අදාලව Theroy Less
MATHS ළමයින්ට ගොඩයන්න ලොකුම උදව්ව❤️‍🔥
⚡️මෙතන Maths Paper එකේ, • Applied 1st & 2nd Part • Pure 2nd Part එකට අදාලව Theroy Lessons + Past Papers ඔක්කොම තියනවා.. https://www.combinedmax.com Register වෙලා බලන්න... මුළු Syllabus එකම වගෙ මෙතන තියනවා...පාඩම් දෙකක් ඇරෙන්න ඔක්කොම Free Lessons. (Comment Session එකත් පොඩ්ඩක් බලන්න) ⚠️Pure 1st Part එකට, මතක වැස්ස Free Seminar එක බලන්න. Part 1 (12hrs) || Part 2 (12hrs)
All Credit Gose To "Chathushka Soosage Sir"♥️💐 මේක ගැන කිව්ව Banuka ටත්, වැඩේට Help කරපු Hashendra (Admin) ටත් Thank You💙
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

කට්ටිය අද ඉදලා ලියල ඉවර වෙන හැම පෑනක්ම එකතු කරන්න ගන්න. සමහරවිට මුල් පෑන ඉවර කරන්න සතියක් යයි. ඊලග පාර ඒක දවස් 5න් ඉවර කරන්න.
කට්ටිය අද ඉදලා ලියල ඉවර වෙන හැම පෑනක්ම එකතු කරන්න ගන්න. සමහරවිට මුල් පෑන ඉවර කරන්න සතියක් යයි. ඊලග පාර ඒක දවස් 5න් ඉවර කරන්න. ඔහොම දිගටම යද්දි දවස් දෙකෙන් පෑනක් ඉවර කරගන්න පුලුවන් වෙන ගානට වැඩ කරන්න. ඒක නිතරම ඇහැට පේන තැනකින් තියාගන්න. ඒක දකිද්දි ඔයාලට තවත් ආස හිතෙයි තව තව පෑන් එකතු කරන්න ඕනේ කියල. පාඩම් කරන්න ආස නැත්තන් වෙන විදිහකට හරි පාඩම් කෙරෙන විදිහට හිත හදාගන්න. එක එක අය එක එක දේවල් නිසා වැඩ කරනවා. තමන්ගේ හීන දිනන්න, මාව වට්ටපු කෙනාට පේන්න මන් හොදට ඉගෙනගන්නවා, මට හිනා උන අයට පේන්න මන් හොදට ඉගෙනගන්නවා, මට බෑ කිව්ව අයට පේන්න මන් හොද තැනට ගිහින් පෙන්නනනවා, ඒ වගේ හැමෝටම Dreams ඇති. ඒ ගමන් මේ වගේ චූටී ඉලක්කයකුත් තියාගන්න මන් මේ දවසට මේ වැඩ ටික ඉවර කරනවා කියල. දවස් දෙකකට පෑනක් ඉවර කරනවා කියන්නෙ ගොඩක් වැඩ කරා කියන එක තමයි. තමන් වැඩ කරන ප්‍රමානය මැනගන්න එක මිනුමක් තියාගන්න. සතුටක් දැනෙයිතව තව ආස හිතෙයි ඔයාලට.🙂❤️ මමත් පාඩම් කරේ පෑන් එකතු කර කර. ටික කාලයක් යද්දි පාඩම් කරන්නෙ දවස් දෙකට පෑනක් ඉවර කරන Target එකක් තියාගෙන. ඉතින් දන්නෙම නැතුව වැඩ ගොඩාක් කෙරිලා. ඔයාලත් Try කරල බලන්න😊❤️ #Copied #StudyTips

BIOLOGY STR. ESSAY TRAINING 🌙 Day 04 | Structured Essay 04 ☘️ ⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්
+2
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 04 | Structured Essay 04 ☘️
⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 114 | පරිවර්තන 114 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 114 | පරිවර්තන 114 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 299 💫 ✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලීතාවය​​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 299 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - විකිරණශීලීතාවය​​.
@HarryNote ⭐️

🔻2024-Jul-04 Day 124 | Essay 124 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 65.(a) කංකාල පේශී පටක වල මූලික ලක්ෂණ විස්තර
🔻2024-Jul-04
Day 124 | Essay 124 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
65.(a) කංකාල පේශී පටක වල මූලික ලක්ෂණ විස්තර කරන්න. (b) සාකොමියරයේ ව්‍යුහය, කංකාල පේශී චලනයේ මූලික යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️