en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
Repost from ThuSh LK
✅😭 2024 A/L පෞද්ගලික අයදුම්කරුවන් සඳහා 2024 උසස් පෙළට අයදුම් කිරීම හෙට (10) රාත්‍රී 12 න් පස්සේ දීලා තිබුණ කාලය ඉවර වෙනවා නංගි මල්ලි . 🔻 ඔයාලා තවම උසස් පෙළට අයදුම් කරේ නැත්නම් ඒ ටික අද / හෙට ඇතුළත කරගන්න උදව්වක් අවශ්‍ය අය ඉන්නවානම් කියන්න නංගි මල්ලි ❤️

අලුත් F to A ප්ලෑන් එකේ විවරණ ඕනෙ කට්ටිය React කරන් යන්..😌

🏷 PHYSICS F To A PLAN 2024
▫️ 2010 - 2023 තෙක් S ,C , B හා A මට්ටමට අදාළ ප්‍රශ්න සියල්ලම වගේ මෙම කොටසේ තියෙනවා.♥️ විවරණය ලඟදීම..🕊 @HarryNote ⭐️

ඊයේ Meeting එකට live සම්බන්ධ වෙන්න​ බැරි වුන අය​ Recording එක බලන්න​.❤️🔥

🛑 2024 A/L Speed Revision පංතියේ ජූලී මාසයේදී ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව පාඩම් කොටස් සම්පුර්ණයෙන් ආවරණය කෙරේ.. සම්බන්ධ ව
🛑 2024 A/L Speed Revision පංතියේ ජූලී මාසයේදී ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව පාඩම් කොටස් සම්පුර්ණයෙන් ආවරණය කෙරේ.. සම්බන්ධ වීම සඳහා 😊👇 https://chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h Link එකෙන් අපගේ whatsapp group එක සමග සම්බන්ධ වෙන්න.. හෝ 0741623332 ( whatsapp ) අංකෙට inbox මැසේජ් එකක් යොමු කරන්න.. 🛑 සියලු විෂය කරුණු නිරවුල්ව හා සරලව ආවරණය කර දෙමින් විභාගය සඳහා අත්‍යවශ්‍ය වන කොටස් පිලිබඳ විශේෂයෙන් දැනුවත් කරයි 🛑 පංතිය ජූලි 06 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 10.15 - 12.15 අතර Zoom හරහා පවත්වයි.. 🛑 Live එන්න බැරි ළමුන්ට Recording ලබාදීම සිදුවේ.. 🛑 පංතියට සහභාගී වන දරුවන්ට ප්‍රශ්න හා පිලිතුරු අඩංගු නිබන්ධනයක් සහ මාසෙ අවසානයට මෙම පාඩම් දෙකෙන් ප්‍රශ්න ඇතුලත් Full Papers දෙකක් ලබා දීම සිදුවේ..

ළමයි Meeting එක කොහොමද..💗 ඔයාලගේ අදහස් පහලින් comment කරන්න..🌝❤️

Zoom limit එක පැනලා නිසා Special Meeting එකට Join වෙන්න බැරි වුන අය කලබල වෙන්න එපා.✋ Meeting එක ඉවර වුනාම Recording එක දෙන්නම්.❤️🔥

🔴 SPECIAL MEETING ❕ ◽️ අලුත් Link එකෙන් Join වෙන්න. 📍Zoom Link : https://us06web.zoom.us/j/7874556599?pwd=OfxIFVrO1ravh5XbrqrbZVTNXti8Og.1

🔴 SPECIAL MEETING ❕ ◽️ 8.00 වගේ වෙනකොට පහත Link එකෙන් Join වෙන්න. 📍Zoom Link : https://us06web.zoom.us/j/86398423089?pwd=nWb54oW0KyFrO52hUF1a0O8h03zEOK.1

ළමයි අද රෑ 8.00 ට Special meeting එක තියෙනවා.හැමෝම ඒ වෙලාවට වැඩේට join වෙන්න.ඔයාලට තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබේවි. Zo
ළමයි අද රෑ 8.00 ට Special meeting එක තියෙනවා.හැමෝම ඒ වෙලාවට වැඩේට join වෙන්න.ඔයාලට තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබේවි. Zoom link එක ඒ වෙලාවට channel එකට දාන්නම්.❤️🔥

හෙට හවසට F to A ප්ලෑන් එකේ දෙවැනි කොටස විදියට යාන්ත්‍ර විද්‍යාවට අදාළ විවරණය දාන්නම්. ලෑස්ති වෙලා ඉන්න...❤️🔥

AnimatedSticker.tgs0.52 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Jalebi Baby......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

sticker.webp0.24 KB

ගොඩක් ලමයින්ට තියන ප්‍රශ්නයක් තමයි
සින්දු අහන ගමන් වැඩ කරන එක අව්ල් ද කියන එක
උත්තරේ හිතන්න දෙයක් නෑ අව්ල් හේතුව මොකක්ද ? ගනන් හදන පාඩම් කරන වැඩ වලදි අපේ මොලේ වැඩ කරන්නෙ වම් පැත්ත ( sure නෑ 😁) සින්දු අහන නටන වගේ නිර්මාණශීලි වැඩ වලදි අපේ මොලේ වැඩ කරන්නෙ දකුනු පැත්ත ( මේකත් sure නෑ කෝම හරි දෙකේ වෙන්නෙ පැති දෙකෙන්) ඉතින් සින්දුවක් අහද්දි දකුනු පැත්ත වැඩ කරන ගමන් ගනන් හදදිදි වම් පැත්ත වැඩ කරනව දැන් අපි බලමු සින්දුවක් අහන ගමන් ගනන් හැදීම මේ වෙලාවට අපේ මොලේ කාර්‍යක්ශමතාව සීයක් නම් සින්දුවලට වැඩිපුර කැමති අයගෙ වැඩිපුර වැඩ කරන්නෙ දකුනු මොලේ අඩුවෙන් සින්දුව අහන අයගෙ වැඩියෙම් වැඩ කරන්නෙ වම් මොලේ කොහොම කරත් වම් මොලේ කාර්‍යක්ශමතාව 💯 වෙන්නෑ අනිවාර්යයෙන්ම පොඩි කොටසක් හරි අනිප්පැත්ත වැඩ කරන නිසා දැන් බලමු ගාන විතරක් හදන ලමයෙක් එයාගෙ මොලේ කාර්‍යක්ශමතාව 💯 ම වැඩේ වෙන්නෙ ගාන හදන්න විතරයි සින්දු අහන එකේ ලොකුම බලපෑම මොකක්ද වේගය අඩු වෙන එක වේගෙ අඩුවෙනව ඒකෙන් මොකද ගාන හදන ගමන් ඔලුව ඇතුලෙන් සින්දුවකුත් අහන නිසා එතකොට ඔයාගෙ මොලේ දීර්ගකාලීනව පුරුදු වෙන්නෙ ඒ වේගෙට විබාගෙ දවසට සින්දු අහන්නැතුව පේපර් ලිව්වට වැඩක් නෑ මොලේ යම් වේගෙකට හැඩගැහිල ඉවරයි මේකට මාත් ඉස්සර ඇබ්බැහි වෙලා හිටිය මොකද සින්දුවක් අහන් වැඩ කරද්දි කම්මැලි කමක් නෑ දිගටම කරන්න පුලුවන් මන් මේකට හොයාගත්ත උපක්‍රමයක් 😏 පැයක් වැඩ කරල සින්දුවක් අහන්න තව පැයක් වැඩ කරල සින්දුවක් අහන්න හරිම පලදායී ඒ වැඩේ 😁 Ishini Kavmada .......

විශේෂ නිවේදනයයි...❗️ 🔴 Physics අවුල් ගිහින් තියෙන ළමයින් වෙනුවෙන්ම, අලුත් වැඩක් මේ වනවිටත් අපි පටන් අරන් තියෙන්නේ. ඔයා තාමත්
විශේෂ නිවේදනයයි...❗️ 🔴 Physics අවුල් ගිහින් තියෙන ළමයින් වෙනුවෙන්ම, අලුත් වැඩක් මේ වනවිටත් අපි පටන් අරන් තියෙන්නේ. ඔයා තාමත් ඒක ගැන දන්නෙ නැද්ද ? ✅ පහත Link එකෙන් අපේ අලුත් සමූහයට දැන්ම සම්බන්ධ වෙන්න. 2024, 2025, 2026 ළමයින් වෙනුවෙන්ම.... 👇 මිතුරන්වත් දැනුවත් කරන්න. ලංකාවටම Online...❗️ 👇 ⚠️ මෙන්න Link එක - https://t.me/+HCgGJTyO8CAwMTE1 ( විශාල ළමයි ප්‍රමාණයකට රුකුලක් වුණු වැඩක්... ) Our Main Channel Highly Recommend