en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩ
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥 MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗ 🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm 🔻MCQ Fast Track Videos පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5 Fast Track PDF https://t.me/ApNotes/809 🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3 🔴STRUCTURED සදහා Practical Night '23 https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D 🔴 Practical Page https://sites.google.com/view/practicalpage2023/home 🔻Practical Plan 2 2023 https://t.me/PracticalNight23/73 🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 🤔ධාරාව  Structured රටා 1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI 2)2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF 🔴ESSAY සදහා කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස් 🤔චුම්භක  රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3) https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s 🤔තාපය REVISE DAY (පැය 3) https://www.youtube.com/watch?v=eFnqiWjL4J0 🤔යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා https://www.youtube.com/watch?v=tNpbRB0G63o 🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw 🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP 🤔 ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ඔයාලා Main Exam එකට ලෑස්ති නේද , ඔව්​ => ❤️ නෑ => 😥 අනිවා මේකට React කරන් යන් හැමෝම.😌

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 තමරසා......😍❤️🔥 @HarryNote ⭐️

අද දවසේ (2024.07.28) වැඩ කල පැය ගණන (පන්ති වෙලාවත් ඇතුළුව)
Anonymous voting

𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🇱🇰🏆
𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🇱🇰🏆

අනිවා ගොඩදානවාමයි..✊🔥
අනිවා ගොඩදානවාමයි..✊🔥

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Lovely......😍❤️🔥 Use Headphones for Best Experience 🎧 @HarryNote ⭐️

📍අද දවසේ (2024.07.27) වැඩ කල පැය ගණන (පන්ති වෙලාවත් ඇතුළුව)
Anonymous voting

📍අද දවසේ (2024.07.27) වැඩ කල පැය ගණන (පන්ති වෙලාවත් ඇතුළුව)
Anonymous voting

📊 අද දවසේ (2024.07.27) වැඩ කල පැය ගණන (පන්ති වෙලාවත් ඇතුළුව)
Anonymous voting

හායි ළමයි, Main Exam එකට පාඩම් වැඩ එහෙම කරගෙන යනවා නේද කස්ටිය 😌❤️ කොහොමද දැන් තත්ත්වේ..🫢

Repost from All Instant Offer
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼ 👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න. ⚠ම
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼ 👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package  එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න. ⚠මේ අවස්තාව සීමිත පිරිසකට පමණයි.⚠ 🪷 Study Package එකේ තියෙන දේවල්⬇️
🌿Past papers  🌼Motivation 🌿Essay             🌼Free internet 🌿Notes             🌼Iq test
👑අපි මේපර Study package එකට තව channels ගොඩක් එකතු කළා 👑Study කරන ළමයින්ට ගොඩක් වැදගත් වෙයි. ‼මේ අවස්තාව මිස් කරගන්න එපා.‼

🔴24 ලමයි අනිවා අහන්න. යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥

සමහර දේවල් අතහරින්න, මැදදි දමලා ගහලා යන්න හිතනවා නම් මතක් කරපන් උඹලා ඒ වෙනුවෙන් කාපු කට්ට නැහුනු තරම්. ජීවිතේ සමහර ලස්සන දවස්.🥺❤️ !!........ තදින් අල්ලන් ඉදපන් කුණාටුව පහව යනතෙක්..❤️
✍️#ColomboApi©️

Homework Answers💫
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 03 ⚫️විද්‍යුත් ක්ශේස්ත්‍ර තීව්‍රතාව සහ කූලෝම් නියමය ⚫️ගවුස් ප්‍රමේයය ⚫️ස්ථිති විද්‍යුත් විභවය (Past Paper mcq විවරණ) ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Eenie Meenie......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 PHYSICS FAIL මට්ටමේ ඉන්න ළමයි....., . LAST CHANCE 🤯👇 චැනල් එකේ අන්තිම මැසේජ් එකට කලින් මැසේජ් එකට කමෙන්ට් එකක් දාන්න...👇 Channel Link:- දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

ඔන්න අද ජූලි 25 ඔයාලගෙ ඉස්සර අවුරුදු 50ක් තීරනේ කරන AL තියෙන්නෙ නොවැම්බර් 25 හරියටම තව මාස 04යි උවමනාව තියන එකා කොහොමත් කරගන්නව ගේමක් ගහපන් අවුරුදු 13/14/15කට කලින් මේක පටන් ගත්තෙ පරාද වෙලා ඉවර කරන්න නෙමේනෙ හැමෝම ඉන්ජිනේරුවො DOCTER  ල වෙන්නෝන නෑ හැමෝම AAA දාල RANK දාන්නෝන නෑ දාන්නෝන නෑ නෙමේ දාන්න බෑ එහෙම දාන්න නම් නිසි විනයක් තියෙන්නෝන නියම කැපකිරීමක් තියෙන්නෝන ඇත්තටම කිව්වොත් කොන්දක් තියෙන්නෝන උබලට තියනවනේ අදිශ්ටානයක් ඒක කොහොම හරි ලබාගනින් මොකද ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි ඒ කාලෙ ඔයට ඕන විදියට ඉන්න ඕන නම් දැන් ඉදන්ම කට්ටක් කන්න වෙනව මෙතන ඉන්න මොන තරාතිරමක එකාගෙ උනත් දැන් TARGET  එක වෙන්නෝන ISLAND First  වෙන එක. ඒක සමහරුන්ට විහිලුවක් වෙන්න පුලුවන් . ඒත් හද බලන් ගල් ගහපන් හදට යන්නෑ තමයි . හැබැයි එතකොට විතරයි උබට පුලුවන් උපරිමේට ගල යන්නෙ කවදාවත් ජීවිතේ වරද්දගත්තට නිදහසට හේතු කියන්නෙපා. මොකද ජීවිතේ දිනපු මනුස්සයගෙ කට්ට රස කර කර ඇහුවට පැරදිච්ච එකාගෙ නිදහසට කරුනු අහන්න බල්ලෙක්වත් එන්නැ ඔයාට මේක පුලුවන් අනිවාර්යයෙන්ම එහෙනම් අපි දිනලම විතරක් ඉවර කරමු ඔව් අපි දිනලම විතරයි මේක ඉවර කරන්නෙ 🖤🩶 Ishini Kavmada .....