𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
Physics ගොඩදාගන්න ලොකු උදව්වක්.. 🔥🏷 මෙතන Physics Past Papers වල, • ව්‍යුහගත රචනා ප්‍රශ්නය • බහුවරණ ප්‍රශ්න වගේ විභාගයට ගොඩක් වැදගත් වෙන ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ.. https://www.youtube.com/playlist?list=PLwS3naNGF6SsUUaK5mNmANw9CG_X9Sg_P ඔක්කොම වීඩියෝ 82 ක් වගේ තියෙන්නේ. ගොඩක් ඒවා 1h 30min වගේ නිසා දවසකට එකගානේ බැලුවත් ඉවර කරගන්න පුලුවන්... ⚠️මුළු Syllabus එකෙන් ම අහන්න පුලුවන් හැම ප්‍රශ්නයක්ම වගේ මෙතන සාකච්ඡා කෙරෙනවා...
All Credit Gose To "Amith Pussella Sir"♥️💐@HarryNote ⭐️
7 199
⭐Chemistry, Biology, physics විශයන් තුනේම⭐
🩷පසුගිය ප්‍රශ්න පත්‍ර විවරන
🩵වැදගත් කරුනු
💜voice Notes
🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒
💓Bio unit vise Questions
💓Chem QBT
💓Physics summery notes
micky♡
7 199
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
⚀mcq & essay Main exam study plan🔴For mcq 2024 Session 01 papers වැදගත් concept maps 📗Session 1 mcq paper 01 📗Session 1 mcq paper 02 📗Session 1 mcq paper 03 📗Session 1 mcq paper 04 📗Session 1 mcq paper 05 📗Session 1 mcq paper 06 📘2023 main exam mcq paper 📘2023 main exam mcq විවරනය ( thnks for anya akka ❤️) 📔යාන්ත්‍ර විද්‍යාව f to A plan 📔යාන්ත්‍ර විද්‍යාව F to A full විවරන 🔴for essay | mcq 📕යාන්ත්‍ර විද්‍යාව full short notes 📕දෝලන full short notes 📕ආලෝකය full short notes 📕තාපය full short notes 📕පදාර්තයේ යාන්ත්‍රික ගුන s.notes 📓 පෘශ්ටික ආතතිය 📓 දුස්රාවිතාව 📓 ප්‍රත්‍යස්තතාව 📗ස්තිති විද්‍යුතය essay practice 01 Moddle question + විවරනය 📗ස්තිති විද්‍යුතය essay practice 02 Moddle question + විවරනය Channel link 🔗 @kevinNotes99
7 199
සෙනසුරු ග්‍රහයා පෙනුනේ නැති අයට.
සෙනසුරු ග්‍රහයා පිහිටලා තියෙන දුරත් එක්ක ඒක පියවි ඇසට පේන්නෙ නැහැනේ. ඉතින් ඔය තියෙන්නේ Stellarscope එකකින් පේන විදිහ. ❤️
ඔය කහ පාටින් පේන්නේ හද🌙 හොදේ.. ඒකෙන් හිතාගන්නකෝ සෙනසුරු ග්‍රහයාගේ තරම.🫢
7 199
අද සෙනසුරු ග්‍රහයා දකින අයගේ සෙනසුරු අපල නැති වෙලා සිතන පතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙනවලු
කොල කෑල්ලක ඔයා ආස ඔයාගේ රිසාල්ට්ස් එකයි Rank එකයි ලියලා රොකට් එකක් හදලා සෙනසුරු ග්‍රහයා පැත්තට යැවුවම ඒක සැබෑ වෙනවලු
මම නම් රෙඩී ❤️
7 199
සෙනසරු ග්‍රහයා පියවි ඇසට බලන්න. පුළුවන් හෙට පාන්දර 12:50 ට වගේ ඒ කියන්නේ තව හෝරා කිහිපයකින්
විශේෂ දිනයක් ආයේ මේක ලංකාවේ අයට උදා වෙන්නේ 2037 වර්ශයේ අද නිදාගන්න එපා ⌨️🥱
මේ මැසෙජ් එක හෙට දකින එවුන් ඊලග පාර බලන්න වෙන්නේ ලමයි එක්ක කියලා. මතක් උනාම
අයියේ අපි ඉවරයි අයියේ 😭
7 199
Repost from Mehewara
මේ මැසෙජ් එක හෙට දකින එවුන් ඊලග පාර බලන්න වෙන්නේ ලමයි එක්ක කියලා.මතක් උනාම
අයියේ අපි ඉවරයි අයියේ😭
@ALMehewaraOfficial✅
7 199
Repost from Mehewara
සෙනසරු ග්‍රහයා පියවි ඇසට බලන්න.පුළුවන් හෙට පාන්දර 12:50 ට වගේ ඒ කියන්නේ තව හෝරා කිහිපයකින්
විශේෂ දිනයක් ආයේ මේක ලංකාවේ අයට උදා වෙන්නේ 2037 වර්ශයේ අද නිදාගන්න එපා ⌨️🥱
@ALMehewaraOfficial✅
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
ළමයි ඔයාලාට Main Exam එකට පොඩි ප්ලෑන් එකක් ඕනෙ ද ,
ඔව් => ❤️
නෑ => 😥
අනිවා මේකට React කරන් යන් හැමෝම.😌
ඕනෙනම් ප්ලෑන් එකක් හදන්නම්.💗
7 199
🔵 Anuradha Perera Sir | REVUnit 03 | ආලෝකය DAY 2 ▫️
අපගමනය සෙවීම.
▫️වර්ණවලට විභේදනය වීම.
▫️කාච තුලින් වර්තනය.
Homework
❃ Tute Pg 14 සිට 17 all
❃ ප්‍රිස්ම 2008-2014 MCQ
@HarryNote ⭐️7 199
මේක දකිනකොට අදටත් මට ඇතිවෙන සතුට අමුතුම එකක්
පන්තියේ මුල් 20 ටවත් ඇවිල්ල නැති මගේ නම මෙහෙම අන්ක එකට ඇවිල්ල තියනව දකින එක මාරයි එතනින් එන මොරාල් එක ඒකෙන් එන ගැම්ම ආයෙ කිසිම තැනකින් ගන්න පුලුවන් දෙයක් නෙමේ
ඉතින් මේක turning poit එකක් නෙමේද
Al වලින් පස්සෙ වැඩිම ලමයි ප්‍රමාණයක් ලියන exam එක මේක
Al වල වගේම එකම වෙලාවෙ ලියන්නෙ
AL වලදි එන විභාග භීතිකාව එහෙම්ම එනව
ඉතින් මේක Chance එකක්
කවදාවත් miss කරගන්න හොද නැති
අනිවාර්යයෙන්ම ලකුනු 0ක ඉන්න කෙනෙක් උනත් මේක ලියන්නම ඕන
එතකොට ඔයා AL විභාගෙට යනකොට පලපුරුදු කමක් දැනෙනව
වැදගත්ම දේ ඔයා AL වලදි සාමාන්‍යයෙන් කරන ගොන් කන් MAIN EXM එකේදිත් කරල පාඩමක් ඉගෙන ගෙන තමයි AL ලියන්න යන්නෙ ඉතින් ගොන් වැඩ අඩු වෙනව
මේක අනිවාර්යයෙන්ම ලියන්න නිකන් ඔහේ ලියන්නම් වාලෙ නෙමේ
හොදට පුරුදු වෙලා පාඩම් කරල ගිහින් මේක ගන්නවමයි කියල හිතන් ලියන්න
මන් ප්‍රාර්ථනා කරනව හැමෝටම මේ වගේ තමන්ගෙ නම.උඩින්ම තියනව දකින්න ලැබෙන්න කියල
GOOD LUCK 🔥🔥
Ishini Kavmada .....
7 199
නිදිමරාගෙන පාඩම් කරන ඔයාට : මහන්සි වෙන්න ඔයාට ඔයා ගැන පවු කියලා හිතෙනකල් , එතනින් එහාට ජීවිතේ කණපිට හැරෙන්න පටන් ගන්නවා හැමදෙයක්ම හොඳ විදිහට , ව්ශ්වාස කරන්න ඔයා කැමතිම දේවල් ඔයාගෙ ළගටම එන්න පටන් ගන්නවා... ඉතිං එතකල් කාගෙන වැඩ කරමු අපි💕
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
