en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
(284) දිලීර බැක්ටීරියාවලින් වෙනස් වන්නේ දිලීර A විෂමපෝෂීන් නිසාය B බහිස්සෛලීය එන්සයිම නිපදවන නිසාය C කයිටින්වලින් සෑදුනු සෛල බිත්ති දරන නිසාය D අචල ජීවීන් නිසාය E වෙනත් ජීවීන් සමග අන්‍යෝනයාධාර (2008 A/L MCQ 59)
Anonymous voting

(283) පහත සඳහන් බැක්ටීරියා අතුරෙන් කවරක්/කවර ඒවා පානීය ජලය මගින් සම්ප්‍රේෂණය කරනු ලබන රෝගවල වැදගත් රෝගකාරකයන්වේද (2008 A/L MCQ 58)
Anonymous voting

(282) ශාක සෛලයක ATP සංස්ලේෂණය සිදුවිය හැක්කේ A සෛලප්ලාස්මයේය B සෛල පටලයේය C හරිතලවයේය D මයිටොකොන්ඩ්‍රියාවලය E අන්තඃප්ලාස්මීය ජාලිකාවේය (2008 A/L MCQ 52)
Anonymous voting

(281) හෘත් සහ සිනිදු පේශී යන තන්තු දෙවර්ගයම A අනිච්ඡානුග වේ B පේශීජන්‍ය වේ C ඒක න්‍යෂ්ටික වේ D විඩාවට පත් නොවේ E විලිඛිත වේ (2008 A/L MCQ 54)
Anonymous voting

(280)
Anonymous voting

(280) පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් ගහණයක් ලෙස සැලකිය නොහැකිද A ආසාදිත පුද්ගලයෙකුගේ ආහාර මාර්ගයේ වෙසෙන නෙමටෝඩාවන් B මන්නාරම දිස්ත්‍රික්කයේ කඩොලාන C විල්පත්තු අභය භූමියේ අලි D මීගමුව කලපුවේ ඉස්සන් E පරාක්‍රම සමුද්‍රයේ Oreochromis mossambicus (2008 A/L MCQ 56)

(279) ටෙටනස් ධූලකාභය එන්නත් කිරීමෙන් පසු කෙනෙකු තුල ඇතිවන ප්‍රතිශක්තිය හඳුන්වන්නේ (2008 A/L MCQ 42)
Anonymous voting

(278) විකෘති පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද (2008 A/L MCQ 33)
Anonymous voting

(277) ප්‍රත්‍යානුවිගී ස්නායු පද්ධතියේ උත්තේජනයක් නිසා ඇති වන ක්‍රියාවක් නොවන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක්ද (2008 A/L MCQ 28)
Anonymous voting

(276) ග්ලුකෝස් සහිත මුත්‍ර නිපදවීමට වැඩි හැකියාවක් ඇත්තේ මිනිස් වෘක්කාණුවේ පහත දැක්වෙන කුමන කොටසට හානි වීමෙන්ද (2008 A/L MCQ 25)
Anonymous voting

photo content

⭕⭕ලමයි හෙට හවස paper clz එකෙ මේ පේපර් එක discuss කරනව... ⭕⭕ඔයාලටත් freeසම්බන්ද වෙන්න ඔනෙන්ම් පහල whats app group එකට add වෙලා... පපෙර් එක කරල submit කරන්න..

DOC-20240125-WA0091..pdf

දන්න අයට share කරන්න.🙃
දන්න අයට share කරන්න.🙃

(275) පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ස්ත්‍රින්ගේ ඩිම්බ මෝචනය පිලිබද වැරදි වන්නේ කුමක්ද (2008 A/L MCQ 24)
Anonymous voting

(274) පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද (2008 A/L MCQ 16)
Anonymous voting

(273) පහත දැක්වෙන ඒවා අතුරෙන් කවරක් ප්ලොයම පරිවහනය සඳහා අවම ලෙස උපකාරී වේද (2008 A/L MCQ 15)
Anonymous voting

(272) cycas පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද (2008 A/L MCQ 14)
Anonymous voting

(271) ආවෘත බීජක ශාකවල කලලකෝෂය පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද (2008 A/L MCQ 11)
Anonymous voting