Bio පොත
Open in Telegram
⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn
Show more1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
1 358
(268) පහත දැක්වෙන ඒවා අතුරෙන් කවරක් ශ්වසනය සහ ප්‍රභාසංස්ලේෂණය යන දෙකෙහිම අතරමැදි සංයෝගයක්වේද
(2008 A/L MCQ 17)
1 358
(267) වැරදි ප්‍රකාශය තෝරන්න
අලිංගික ප්‍රජනන ක්‍රම සමග සංසන්දනය කරන විට ලිංගික ප්‍රජනනයේ වාසියක් වන්නේ
(2008 A/L MCQ 10)
1 358
(266) සයනොබැක්ටීරියා පිලිබද පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කවරක් නිවැරදිද
(2008 A/L MCQ 06)
1 358
(263) මිනසාගේ වෘෂණයේ හරස්කඩක් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද
(2009 A/L MCQ 20)
1 358
(262) පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් ස්වායු තත්වයන්හිදී සිදුවන්නේද
(2009 A/L MCQ 42)
1 358
(261) අසූචි මගින් වන දූෂණය සඳහා දර්ශීය ජීවීන් ලෙස කෝලිෆෝම් බැක්ටීරියා භාවිතා වන්නේ
(2009 A/L MCQ 41)
1 358
(260) මිනිසාගේ වෘක්කාණුවේ අවිදුර සංවලිත නාලිකාව පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න
(2009 A/L MCQ 1)
1 358
(258) සරම්ප වැනි බෝවන රෝගයකින් සුවය ලබන කෙනෙකු තුල පහත සඳහන් කුමන ප්‍රතිශක්ති වර්ගය වර්ධනය වේද
(2009 A/L MCQ 43)
1 358
(257) මිනිසාගේ දේහ තරලවල ඇති පහත සඳහන් එන්සයිම අතුරෙන් කවරක් බැක්ටීරියා සෛල බිත්ති විනාශ කිරීමට සමත්ද
(2009 A/L MCQ 40)
1 358
(256) ATP අවශ්‍ය වන්නේ පහත සඳහන් කුමන ක්‍රියාවලිය/ක්‍රියාවලි සඳහාද
A ස්වායු ශ්වසනයේ ග්ලයිකොලිසිය
B ප්‍රභාසංස්ලේෂණයේ කැල්වින් චක්‍රය
C ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රභා විච්ඡේදනය
D ස්වායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය
E ස්වායු ශ්වසනයේ ක්‍රෙබ්ස් චක්‍රය
(2009 A/L MCQ 53)
1 358
(255) මිනිසාගේ ක්ෂීරණය හා කිරි පිලිබද නිවැරදි ප්‍රකාශය තෝරන්න
(2009 A/L MCQ 27)
1 358
(254) මිනිසාගේ වාතාශ්‍රය පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද
(2009 A/L MCQ 26)
