en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
(295) . උත්තර ධ්‍රැවයේ සිට නිරක්ෂය දෙසට ගමන් කිරීමේදී හමුවන බියෝම නිවැරදි අනුපිළිවෙළින් දක්වෙන්නේ පහත කුම ප්‍රතිචාරයේ ද?/ ප්‍රතිචාරවල ද? (2019 A/L MCQ 48) (A) තුන්ද්‍රා, කේතුධර වනාන්තර, සෞම්‍ය කලාපීය තණබිම්, කාන්තාර, නිවර්තන වනාන්තර (B) තුන්ද්‍රා, කේතුධර වනාන්තර, සෞම්‍ය කලාපීය පළල් පත්‍ර දරන වනාන්තර, චපරාල්, කාන්තාර (C) තුන්ද්‍රා, සෞම්‍ය කලාපීය තණබිම්, කේතුධර වනාන්තර, කාන්තාර, නිවර්තන වනාන්තර (D)තුන්ද්‍රා, සෞම්‍ය කලාපීය පළල් පත්‍ර දරන වනාන්තර, කේතුධර වනාන්තර, නිවර්තන වනාන්තර, කාන්තාර (E) තුන්ද්‍රා, කේතුධර වනාන්තර, චපරාල්, සෞම්‍ය කලාපීය තණබිම්, සැවානා

(294) මානව සැකිලි පද්ධතිය පිලිබද නිවැරදි ප්‍රකාශය තෝරන්න (2019 A/L MCQ 29) (01) අරාස්ථිය, අන්වරාස්ථිය සහ ප්‍රගන්ඩාස්ථිය මගින් තැනී ඇති වැලමිටි සන්ධිය නිසා පූර්ව බාහුවේ සම්මංජනය සහ නිකුජනය පමණක් සිදු කළ හැකි ය. (02) ඌර්වස්ථිය, අනුජංඝාස්ථිය සහ දණිස් කටුව මගින් තැනෙන අසව් සන්ධිය නිසා වැඩි වේලාවක් සෘජුව සිටගෙන සිටීමට පුලුවන (03) පාදයේ වක්‍ර සිටගෙන සිටීමේදී පමණක් දේහ බර ව්‍යාප්ත කිරීම සඳහා වැදගත් වේ (4) කශේරුවේ උරස් සහ ත්‍රිකාස්ථික ප්‍රදේශ වල ඇති ද්විතීයික චක්‍ර, සෘජු ඉරියව්ව පවත්වා ගැනීම සඳහා උපකාරි වේ. (5) මස්ටියොපොරෝසිස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදාහක නොවන පරිහානී රෝගය නිසා ආසාදිත සන්ධිවල වේදනාව ඇති වන අතර ඒවායේ චලනය ද සීමාකාරී වේ.

photo content

(293) මෙම ප්‍රශ්නය පදනම්වී ඇත්තේ පරිණත කාන්තාවන්ගේ සාමාන්‍ය ප්‍රජනක චක්‍රයේ දී පූර්ව පිටියුටරියෙන් සහ ඩිම්බ කෝෂයෙන් ස්‍රාවය වන හෝමෝනවල රුධිරගත මට්ටම දැක්වෙන පහත දී ඇති රූප සටහන මතය A B C සහ D වලින් දෑක්වෙන හෝමෝන පිලිවෙලින් (2019 A/L MCQ 28)
Anonymous voting

(292) ජීවීන්ගේ පරිණාමයේදී සීලෝමය ප්‍රථමයෙන්ම විකසනය වූයේ (2019 A/L MCQ 08)
Anonymous voting

(291) සෛල චක්‍රයේ (2019 A/L MCQ 05)
Anonymous voting

🥺❤️

🙃මේක ඇත්ත කියන අය react කරන්න.....🤗

⭕🚫කාට හරි වැඩක් උනානම් අනිවාර්යෙන් ඒක රියැක්ට් එකකින්වත් පෙන්නපල්ලා. ⭕🚫තාම කරන්න වැඩක් හිතා ගන්න බැරි මේ පාරඑක්සෑම් කරපු ළමයි ඉන්නවනම් ,,,වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මේක යවන්න..

❌3) . ඔහේ අවුරුදු දෙකහමාරක් විතර හිටියා..මොනාද කරේ දන්නෙත් නෑ...අන්තිමටම කරපු වැඩකුත් නෑ....ඔයත් ඒ වගේද.. 🚫ඔයා ඉස්සල්ලම ඔයාගේ මට්ටම තේරුම් ගන්න.. 🚫ගොඩක්ම වැඩ කරපු නැති ළමයෙක් නම් මේ සැරේ skip කරනවා කියලා එහෙම හිතාගෙන වැඩ කරන්න එපා... 🚫🚫මුල ඉඳන් වැඩ ටිකරිවිෂන් පන්තියකට සම්බන්ධවෙලා කරගෙන යන්න.. 🚫🚫paper class එකකටත් ජොයින් වෙන්න.. 🚫🚫ඔයා වැඩ කරන්න තියෙන කාලේ ආතල් ගත්ත හින්දා දැන් ඔයාට ආතල් එකේ ඉන්න තියෙන කාලේ වැඩිපුර වැඩ කරන්න වෙනවා ඒක තේරුම් ගන්න.... 🚫පිළිවෙලට වැඩ ටික කරන් යන්න.. 🚫දෙන දෙන හැම වැඩක්ම නැතුව ඔයා තෝරගෙන ඔයාට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් හරියට කරන්න .. 🚫වැරදිච්ච තැන් හදාගෙන මේ සැරේ වැඩේ කරලාදාන්න.

❌2) සමහර පාඩම් කවර් කරගෙන තියෙනවා සමහර පාඩම්වල කොටස් කවර් කරගෙන නෑ....ඔයා ඒ වගේ ළමයෙක් නම්.... 🚫ඔයත් තියරි ක්ලාස් එකකට යන එක අනිවාර්ය නෑ... 🚫හැබැයි මිස් වෙච්ච පාටන් අල්ල ගන්න ඔයාට පුළුවන් ඒ පාඩම යන කාලෙට theory ක්ලාස් එකට ජොයින් වෙන්න.. 🚫පාඩම් පටන් ගන්න දවසේ උදේ පාන්දර පාඩම පටන් ගන්නවා කියන ජරා යාලුවෙක් නැතුවඔයාට විශ්වාසවන්ත යාළුවෙකුත් ඒකට ඉන්න ඕන.. 🚫රිවිෂන් පන්තියකට වඩා තියරි පන්තියකින් ඔයා ඉගෙන ගත්තේ නැති පාඩම් කවර් කරගන්න එක වඩාත් හොඳයි... මොකද තියරි පන්තියක ඒ පාඩම් මුල ඉඳන් ගොඩනගන හින්දා... 🚫🚫ඒ අතරතුර ඔයා තනියම ගෙදර ඉඳන් වැඩ කරන්න... 🚫ඔයාලා නම් පේපර් ක්ලාස් එකකට යන එක වඩාත්ම හොඳයි. 🚫🚫🚫ඔයා හොඳටම ඉගෙන ගත්ත පාඩම් ආයෙ ඉගෙන ගන්න ගොන් විදිහට ගිහින් ඉඳගෙන ඉන්න එපා... මොකද ඔයාට තියෙන්නේ සීමිත කාලයක් නිසා.. බහුතරයක් ඉන්නේ මේ විදියේ ළමයි....

❌1) හොඳට theory දැනුම තියෙන පාඩම් හොඳටම කවර් කරගත්ත එක දිගට ක්ලාස් ගියපු ළමයෙක් නම්,, 🚫ඔයා ඒ වගේ ළමයෙක් නම් ඔයාට තියරි පන්තියකට යන්න අවශ්‍යතාවයක් එන් නෑ.. 🚫ගෙදර ඉඳන් වැඩ කරාට කමක් නැද්ද? කියන ප්‍රශ්න නම් ඔයා ඉන්නේ....ඔයා ඉස්සරම ඔයාට ඩිසිප්ලින් තියෙනවද කියල තේරුම් ගන්න... ඔයා ක්ලාස් එකට ගියොත් සතියෙන් සතියට කරන්න වැඩක් එකතු වෙනවා.... හැබැයි ඔයා ගෙදර හිටියොත් ඔයාට ඒ විදිහට සතියට target එකක් වැටෙන්නේ නෑ... එතකොට ඔයාටම ප්ලෑන් එකක් හදාගෙන සතියකට වැටෙන වැඩ ටික හදාගන්න වෙනවා... ඔයාට ඒක කරගන්න පුළුවන් සිලබස් එක ගැනම පූර්ණ දැනුමක් තියෙන හින්දා... 🚫ඔයාට රිවිෂන් පන්තියකටත් වඩා රෙකමන්ඩ් කරන්න පුළුවන් පේපර් ක්ලාස් එකකට සම්බන්ධ වෙලා, පේපර්ස් ලියන්න... 🚫🚫ලියන හැම පේපරේකදිම වෙන වැරදි තේරුම් අරන් ඉස්සරහට ලියන පේපර් වලදී ඒ වැරදි වෙන්න දෙන්න එපා... හැබැයි ඉතින් මේ වගේ ළමයි ඉන්නේ හරිම පොඩි ප්‍රමාණයක්...

⭕⭕මේ සැරේ එක්සෑම් ලියපු ළමයි.. ❌දැන් ඉතින් ඔයාලා ලකුණු එකතු කරලා කරලා, ඔයාලගේ පේපර්ස් වලට ලකුණු දාගෙන ඒ වැඩේ කරගෙන ඇති... ❌ඔයාලා ලකුණු හදද්දි පුළුවන් තරම් අඩුම ලකුණක් දාලා එකතු කරන්න බලන්න... ❌තාම ලකුණුවත් එකතු කරපු නැති ළමයි ඉන්නවනම් දැන් වැඩේ පටන් ගන්න... ❌, ඔයා ඉන්න දිස්ත්‍රික්කයයි, ඔයා කරන්න කැමති cource එකයි, ඔයාගේ හීනේ යි,........ එකතු කරල පේපරේ ඉස්සරහ වැටෙන ලකුණට ගොඩක් දුරයි නම්...දැම්ම වැඩ පටන් ගමු... Result එනකම් ඉඳලා මේ නිකන් නාස්ති කර ගන්න එපා. පස්සේ අපරාදේ කියලා හිතෙයි.. ⭕⭕⭕වැරදිච්ච තැන් ආයේ වැරදෙන්න දෙන්න එපා.... ⭕⭕⭕හරියට කරන දේවල් වැරදෙන්න දෙන්නත් එපා... ⭕⭕⭕වෙච්ච වැරදි ගැන හිත හිතා ඉන්නත් එපා වැරදි වලින් ඉගෙන ගෙන,මේ සැරේ වැඩේ කරගන්න... මං පහලින් එක එක ළමයට කරන්න පුළුවන් දේවල් ගැන පොඩි අදහසක් ඔයාට දෙන්නම්..

(290) ඌනතාවය නිසා ශාකවල හරිතක්ෂය ඇති කරනු ලබන අධිමාත්‍ර මූලද්‍රව්‍යයන් සහ අංශුමාත්‍ර මුලද්‍රවයන් වන්නේ පිලිවෙලින් (2023 A/L MCQ 15)
Anonymous voting

(289) මානව දෘෂ්ටිය පිලිබද නිවැරදි ප්‍රකාශය තෝරන්න (2023 A/L MCQ 24)
Anonymous voting

(288) කිසියම් පුද්ගලයෙකුගේ උදම් පරිමාව, ශේෂ පරිමාව , ආශ්වාස අතිරේක පරිමාව සහ ප්‍රාශ්වාස අතිරේක පරිමාව පිලිවෙලින් 500ml 1200ml 3100ml සහ 1100ml වේ නම් එම පුද්ගලයාගේ ජෛව ධාරිතාව (2023 A/L MCQ 22)
Anonymous voting

(287) මානව රුධිරය තුල කාබන්ඩයොක්සයිඩ් අඩුම සහ වැඩිම ප්‍රතිශතවලින් පරිවහනය වන ආකාර දක්වන්නේ පහත සඳහන් ඒවායින් කුමකින්ද (2023 A/L MCQ 21)
Anonymous voting

(286) ජීවීන් අතර දක්නට ලැබෙන සහජීවන ආකාර 3 නිදසුන් සහිතව පහත දැක්වේ A අන්‍යෝනයාධාරය - ගවයා සහ කොකා B පරපෝෂිතාවය - මිනිසා සහ planaria C සහභෝජිත්වය - තල්මසා සහ බෙලිඇණයා ඉහත සඳහන් සංකලන අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද/ කුමන ඒවාද (2023 A/L MCQ 18)
Anonymous voting

(285) Wuchereria bancrofti පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද (2008 A/L MCQ 45)
Anonymous voting