Bio පොත
Open in Telegram
⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn
Show more1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
1 358
(308) ප්‍රධාන බහිස්ස්‍රාවී ද්‍රව්‍යය යූරියා වන චලතාපී සතෙකු පහත සඳහන් කුමන ව්‍යුහය/ ව්‍යුහ දැරිය හැකි ද
(2018 A/L MCQ 44)
A ජලක්ලෝම B කුටීර 4ක් සහිත හෘදය C ගෙල D පෙනහැලි E හොට
1 358
(307) සැවානා, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, නිවර්තන වැසි වනාන්තර සහ කඳුකර වනාන්තර යන එක එකෙහි ලක්ෂණයක් බැගින් නිවැරදි අනුපිළිවෙලින් දක්වන්නේ පහත සඳහන ඒවායින් කුමක්ද/කුමන ඒවාද
A ගින්නට ප්‍රතිරෝධී ගස්. පැහැදිලි ස්තරී භවනයක් නොතිබීම, සන්තතික වියන, සදාහරිත ගස්
B සදාහරිත ගස්. පතනශීල ශාක. පැහැදිලි ස්තරීභවනය, ඇඹරුනු කඳන් සහිත ගස්
C තෘණ, සදා හරිත ගස්. පැහැදිලි ස්තරී භවනයක් නොතිබීම, ශුෂ්කරූපී ශාක
D තෘණ , ගින්නට ප්‍රතිරෝධී ගස්, සදාහරිත ගස්. පැහැදිලි ස්තරීභවනයක් නොතිබීම
E සදාහරිත ගස්, පැහැදිලි ස්තරීභවනයක් නොතිබීම. කුරු ගස්, ඇඹරුනු කඳන් සහිත ගස්
(2018 A/L MCQ 50)
1 358
(305) මානව ගර්භාෂය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?/ කුමන ඒවා ද ?
A මයෝමෙට්‍රියමේ සංකෝචන ඊස්ට්‍රජන් සහ ප්‍රෙජෙස්ටරෝන් යන දෙක ම මගින් උත්තේජනය වේ.
B ගර්භාෂයේ ස්‍රාව, භ්‍රෑණය පෝෂණය කරයි
C මයෝමෙට්‍රියමේ ඔක් සිටෝසින් ප්‍රතිග්‍රාහක ඇති වීම ඊස්ට්‍රජන් මගින් උත්තේජනය වේ.
D ගර්භාෂය තුළ කලලය අධිරෝපණය වීම සංසේචනයෙන් පසු හත්වැනි දිනයේදී පමණ ආරම්භ වේ.
E එන්ඩොමෙට්‍රියම ස්තරීභූත ශල්කමය අපිච්ඡද සෛල වලින් තැනී ඇත.
(2018 A/L MCQ 49)
1 358
(304) ජෛව සංවිධානයේ ධුරාවලි මට්ටම් කීපයක් සඳහා නිදසුන් නිවැරදි අනුපිළිවෙළින් දක්වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක්ද/කුමන ඒවාද
(2018 A/L MCQ 41)
A DNA, න්‍යෂ්ටිය, පේශි තන්තුව, චක්‍රාකාර පේශි, ආමාශය
B කපුටා, කපුටු රංචුව, පක්ෂි රෑන, ගෙවත්ත, ජෛව ගෝලය
C නියුරිලෙමාව අක්සනය, නියුරෝනය, මොළය, ස්නායු පද්ධතිය
D ඇමයිනෝ අමල, අන්තඃප්ලාස්මීය ජාලිකාව, නියුට්‍රොෆිල, රුධිරවාහිනී, රුධිරය
E ගෙම්බා, ඇම්පිබියා, කෝඩෙටා, ඇනිමාලියා, යුකැරියා
1 358
(303) පරිසර පද්ධතියක දළ ප්‍රාථමික නිෂ්පාදනතාව සහ තුන්වැනි පෝෂී මට්ටමේ ඇති ශක්ති ප්‍රමාණය පිළිවෙළින් 2000 kJ m-²year-' සහ 11 kJ m-²year-'ලෙස නිර්ණය කරන ලදී. එක් පෝෂී මට්ටමක සිට ඊලග පෝෂී මට්ටමට ගලා යාමේදී ශක්තිය 90% ක් හානි වේ නම් මෙම පරිසර පද්ධතියේ ප්‍රාථමික නිෂ්පාදකයන් විසින් ශ්වසනය සඳහා භාවිත කරනු ලබන ශක්ති ප්‍රමාණය
(2018 A/L MCQ 33)
1 358
(302) බහිස්ස්‍රාවය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?
(2018 A/L MCQ 21)
1 358
(301) පර්ව දික්වීම උත්තේජනය කරන සහ බීජ ප්‍රරෝහණයේදී එන්සයිම සක්‍රිය කරන ශාක වර්ධක ද්‍රව්‍යය තෝරන්න.
(2018 A/L MCQ 20)
1 358
(299) මිනිස් නියුරෝනයක ක‍්‍රියා විභවය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න
(2018 A/L MCQ 18)
1 358
(298) සතුන්ගේ සංසරණ පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?
(2018 A/L MCQ 14)
1 358
(297) ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?
(2018 A/L MCQ 08)
1 358
(296) ATP අවශ්‍ය වන්නේ පහත සඳහන් කුමන ජෛවරසායනික ක්‍රියාවලිය සඳහාද
(2018 A/L MCQ 03)
1 358
⭕⭕Clz එක ගැන.......
‼️මේ සැරේ A/l පේපර් එක බැලුවද..⁉️
අවුරුදු 10ක Past papers හරියට කරානම් ඒක කරන්න ප්‍රශ්නයක් නෑ...‼️
‼️‼️ඔයාලා හැමෝම Paper කියලා එක එක වර්ගෙ Papers කරනවා ඇති...⁉️
‼️ඒවට අමුතු අමුතු නමුත් ඇති‼
⁉️️හැබැයි මොන papers කරත් ඔයාලා හරියට Past papers ටික විවරණය කරලා තිබ්බේ නැත්නම්,,
වෙන වැඩේ විභාග ලියලා ඉවර වෙලා ඔයාට තේරෙයි....‼️‼️
⭕⭕exam කරලා PASS උන අයියලා අක්කලාගෙන් අහන්න Pass papers වල තියෙන වැදගත්කම....
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
අපි...
❌⭕ Past papers විවරණය කරනවා..mcq / s.e. / essay
〰️〰️〰️〰️ප්‍රශ්නෙ කතා කරද්දි ඒ ප්‍රශ්නේ විවරණයට අමතරව ,කලින් අවුරුදු වල ඒ විදිහට ආපු වෙන ප්‍රශ්න, ඉස්සරහ අවුරුදුවල එන්න පුළුවන් ප්‍රශ්න සියල්ල විවරණය කරනවා〰️〰️〰️〰️〰️〰️
❌⭕මාසේ අන්තිම සතියෙ අපේ full පේපර් එකක් කතා කරනවා...
❌⭕ඒත් එක්කම ඔයාලට අමාරු පාඩම් වල කොටස් කතා කරන්න වෙනමම දවසක පොඩි වෙලාවක් ගන්නවා...
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
❌⭕මේක වෙනමම විදිහේ වැඩක්...
ඔයාට අමතක වෙච්ච Theory කොටස් එහෙමත් වේගයෙන් මතක් කරගන්න පුළුවන්..
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Fees eka..
⭕❌2024 Theory clz එකටත් එන ලමයිට - 800/=
❌⭕ Paper clz විතරක් එන ලමයිට -1500/=
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Whats app group -https://chat.whatsapp.com/JQhGEO5vlbYCTK6jw9y0XP
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
එන්න ඒ හීනෙට හුස්ම දෙන්න...🩺
