Bio පොත
Open in Telegram
⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn
Show more1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
1 358
(314) මිනිස් මොළය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද
(2017 A/L MCQ 18)
1 358
(313) මිනිසාගේ ජීරණ අන්තඵල අවශෝෂණය පිළිබඳව නිවැරදි වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශය ද? ප්‍රකාශ ද
A ග්ලූකෝස් ක්ෂුද්‍රාන්ත්‍රයේදී සක්‍රිය ව අවශෝෂණය කෙරේ.
B ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකාවල අපිච්ඡද සෛල තුළ දී ට්‍රයිග්ලිසරයිඩ සංශ්ලේෂණය කෙරේ
C ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකාවල රුධිර කේශනාලිකා තුළට ඇමයිනෝ අම්ල විසරණය මගින් අවශෝෂණය කෙරේ
D මේද අම්ල සහ ග්ලිසරෝල් ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිවල වසා නාල තුළට අවශෝෂණය කෙරේ
E ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකාවල අපිච්ඡද සෛල තුළට මෝල්ටෝස් සක්‍රිය ව අවශෝෂණය කෙරේ
(2018 A/L MCQ 45)
1 358
(312) මිනිස් රක්තාණු පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? කුමන ඒවා ද?
A ඒවා රතු ඇට මිදුලු තුළ නිපද වේ
B ඒවා ඔක්සිජන් සහ කාබන් ඩයොක් සයිඩ් යන දෙක ම පරිවහනය කරයි.
C ඒවායේ විෂ්කම්භය 10 um පමණ වේ
D ඒවා ප්ලීහාවේදී විනාශ කෙරේ
E නිරෝගී, පරිණත පුරුෂයෙකුගේ රක්තාණු සංඛ්‍යාවෙහි සාමාන්‍ය පරාසය 3.8 - 5.8 million/mm වේ.
(2018 A/L MCQ 46)
1 358
(311) ප්‍රවේණි උපදේශකයෙකු පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න.
(2018 A/L MCQ 32)
1 358
(310) ග්‍රාහිකා දරන, උදරිය හෘදයක් නොදරන, ද්වීපාර්ශ්වික සමමිතික සීලෝමික සනෙකුට තිබිය හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක්ද
(2018 A/L MCQ 09)
1 358
(309) මිනිසාගේ ජීරණ අන්තඵල අවශෝෂණය පිළිබඳව නිවැරදි වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශය ද? ප්‍රකාශ ද
A ග්ලූකෝස් ක්ෂුද්‍රාන්ත්‍රයේදී සක්‍රිය ව අවශෝෂණය කෙරේ.
B ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකාවල අපිච්ඡද සෛල තුළදී ට්‍රයිග්ලිසරයිඩ සංශ්ලේෂණය කෙරේ.
C ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකාවල රුධිර කේශනාලිකා තුළට ඇමයිනෝ අම්ල විසරණය මගින් අවශෝෂණය කෙරේ
D මේද අම්ල සහ ග්ලිසරෝල් ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකාවල වසා නාල තුළට අවශෝෂණය කෙරේ.
E ක්ෂුද්‍රාන්ත්‍ර අංගුලිකා වල අපිච්ඡද සෛල තුළට මෝල්ටෝස් සක්‍රිය ව අවශෝෂණය කෙරේ
(2018 A/L MCQ 45)
