en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
(239) නිරෝගී පරිණත සාමාන්‍ය පුද්ගලයෙකුගේ ගුච්ඡිකා පෙරණයේ අඩංගුවිය නොහැක්කේ පහත සඳහන් ඒවායින් කුමක්ද/කුමන ඒවාද A ඇල්බියුමින් B පට්ටිකා C ග්ලුකෝස් D ඇමයිනෝ අම්ල E විටමින (2010 A/L MCQ 52)
Anonymous voting

(238) පහත සඳහන් ආහාර පරරක්ෂණ ක්‍රම අතුරෙන් කවරක් මගින් සජීවී ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මුලුමනින්ම තොර වූ ආහාර ලබාගත හැකිවනු ඇත්ද (2010 A/L MCQ 39)
Anonymous voting

(237) පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් වැරදිද (2010 A/L MCQ 37)
Anonymous voting

(236) ශාක මුල්වල අන්තශ්චර්මය පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද (2010 A/L MCQ 20)
Anonymous voting

(235) පහත සඳහන් ඒවා අතුරෙන් මිනිසාගේ හෘත් ස්ඵන්දන සීඝ්‍රතාව වැඩි කිරීමට දායක නොවන්නේ කුමක්ද (2010 A/L MCQ 19)
Anonymous voting

(234) ලේඩිග් සෛල (2010 A/L MCQ 18)
Anonymous voting

(233) සිනිදු පේශී (2010 A/L MCQ 16)
Anonymous voting

(232) පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් ලයිකොෆයිටාවල දක්නට ලැබෙන නමුත් ටෙරෝෆයිටාවල දක්නට නොලැබෙන ලක්ෂණයක් වනුයේ (2010 A/L MCQ 09)
Anonymous voting

(231) පහත සඳහන් තක්සෝන අතුරෙන් පොදු ලක්ෂණ වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ කුමන තක්සෝනයේද (2010 A/L MCQ 06)
Anonymous voting

(230)
Anonymous voting

(230) ආකියා සහ යුකැරියා අධිරාජධානිවලට පොදු වනුයේ පහත සඳහන් ලක්ෂණ අතුරෙන් කුමක්ද/කුමන ඒවාද A RNA පොලිමරේස් වර්ග කිහිපයක් තිබීම B ප්‍රතිජීවක වලට සංවේදී නොවීම C සෛල පටකයේ ශාඛනය වූ ලිපිඩ අණු තිබීම D සෛල බිත්තියේ පෙප්ටයිඩොග්ලයිකෑන් නොතිබීම E සුන්‍යෂ්ටික සෛල සංවිධානය (2011 A/L MCQ 41)

(229)
Anonymous voting

(229) මිනිසාගේ ප්‍රතියික චාපය පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද/කුමන ඒවාද A අනිච්ඡානුග ක්‍රියා රැසක් පාලනය කිරීමට ඒවා උපකාරී වේ B ඒවායේ සහභාගිත්වය නිසා ඇතිවන ප්‍රතිචාර ස්වයංක්‍රිය වේ C ඒවා සාමාන්‍යයෙන් නියුරෝන දෙකකින් සමන්විත වේ D ඒවා ස්වයංසාධක ස්නායු පද්ධතිය හරහා ප්‍රතිගාහක සහ කාරක අවයවය සම්බන්ධ කරයි E ඒවා ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයයි (2011 A/L MCQ 43)

(228) A Saccharomyces cerevisiae B Acetobacter aceti C Clostridium tetani D Corynebacterium diptheriae E Salmonella typhi ඉහත සඳහන් කවර ජීවියෙක්/ජීවීහු බහිෂ්ධූලක නිපදවයිද/නිපදවත්ද (2011 A/L MCQ 49)
Anonymous voting

(227)
Anonymous voting

(227) වෘක්කයේ ක්‍රියාකාරිත්වය යාමනය කිරීම සඳහා දායක වන හෝමෝන ස්‍රාවය කරනුයේ මිනිසාගේ පහත දැක්වෙන කුමන අන්තරාසර්ග ග්‍රන්ථිද A හයිපොතැලමස අධිවෘක්ක මජ්ජාව අපර පිටියුටරිය B අපර පිටියුටරිය අධිවෘක්ක බාහිකය තයිමස C පූර්ව පිටියුටරිය හයිපොතැලමස අපර පිටියුටරිය D හයිපොතැලමස පැරාතයිරොයිඩ අධිවෘක්ක බාහිකය E හයිපොතැලමස තයිරොයිඩය අග්නයාශය (2011 A/L MCQ 45)

(226)
Anonymous voting

(226) මිනිසාගේ සම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද/කුමන ඒවාද A මූලික පටක වර්ග 4ම අපිචර්මයේ දැකීමට පුලුවන B එය ලවණ සහ යූරියා බහිස්ස්‍රාවය කරයි C ස්නායු අග්‍ර අපිචර්මය තුලට නොවිහිදේ D අපිචර්මය ග්‍රන්ථි සහිත ස්ථරීභූත ශල්කමය අපිච්ඡදයකි E එය විටමින් D සංස්ලේෂණය කරයි (2011 A/L MCQ 44)

(225) මිනිසාගේ අවයවයක හරස්කඩක් අන්වීක්ෂයෙන් පරික්ෂා කලවිට පක්ෂ්මධර සෛල කලස් සෛල සහ සෛල එකක් හෝ දෙකක් දරන ගර්තිකා නිරීක්ෂණය කරන ලදි මෙම අවයවය විය හැක්කේ (2011 A/L MCQ 21)
Anonymous voting

(224) ජීවන චක්‍රයේ ද්විගුණ කලාව වඩාත්ම කෙටි වන්නේ (2011 A/L MCQ 26)
Anonymous voting