Bio පොත
Open in Telegram
⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn
Show more1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
1 358
(223) ආවෘත බීජක ශාකවල පහත දැක්වෙන කවරක් සංසේචනය වූ ඩිම්බයකින් විකසනය නොවන්නේද
(2011 A/L MCQ 24)
1 358
(222) සතුන් අතර දක්නට ලැබෙන රුධිර සංසරණ පද්ධති මෙසේය
A විවෘත සංසරණ පද්ධතිය
B සංවෘත ඒක සංසරණ පද්ධතිය
C සංවෘත ද්විත්ව සංසරණ පද්ධතිය
ඉහත සඳහන් A B සහ C රුධිර සංසරණ පද්ධති ඇති සතුන් නිවැරදි අනුපිළිවෙලින් දැක්වෙන්නේ පහත සඳහන් ඒවායින් කුමකින්ද
(2011 A/L MCQ 15)
1 358
(221) ගැස්ට්‍රයිටිස් සඳහා දායක වන සාධකයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද
(2011 A/L MCQ 10)
1 358
⭕⭕Clz එක ගැන.......
‼️මේ සැරේ A/l පේපර් එක බැලුවද..⁉️
අවුරුදු 10ක Past papers හරියට කරානම් ඒක කරන්න ප්‍රශ්නයක් නෑ...‼️
‼️‼️ඔයාලා හැමෝම Paper කියලා එක එක වර්ගෙ Papers කරනවා ඇති...⁉️
‼️ඒවට අමුතු අමුතු නමුත් ඇති‼
⁉️️හැබැයි මොන papers කරත් ඔයාලා හරියට Past papers ටික විවරණය කරලා තිබ්බේ නැත්නම්,,
වෙන වැඩේ විභාග ලියලා ඉවර වෙලා ඔයාට තේරෙයි....‼️‼️
⭕⭕exam කරලා PASS උන අයියලා අක්කලාගෙන් අහන්න Pass papers වල තියෙන වැදගත්කම....
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
අපි...
❌⭕ Past papers විවරණය කරනවා..mcq / s.e. / essay
〰️〰️〰️〰️ප්‍රශ්නෙ කතා කරද්දි ඒ ප්‍රශ්නේ විවරණයට අමතරව ,කලින් අවුරුදු වල ඒ විදිහට ආපු වෙන ප්‍රශ්න, ඉස්සරහ අවුරුදුවල එන්න පුළුවන් ප්‍රශ්න සියල්ල විවරණය කරනවා〰️〰️〰️〰️〰️〰️
❌⭕මාසේ අන්තිම සතියෙ අපේ full පේපර් එකක් කතා කරනවා...
❌⭕ඒත් එක්කම ඔයාලට අමාරු පාඩම් වල කොටස් කතා කරන්න වෙනමම දවසක පොඩි වෙලාවක් ගන්නවා...
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
❌⭕මේක වෙනමම විදිහේ වැඩක්...
ඔයාට අමතක වෙච්ච Theory කොටස් එහෙමත් වේගයෙන් මතක් කරගන්න පුළුවන්..
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Fees eka..
⭕❌2024 Theory clz එකටත් එන ලමයිට - 800/=
❌⭕ Paper clz විතරක් එන ලමයිට -1500/=
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Whats app group -https://chat.whatsapp.com/JQhGEO5vlbYCTK6jw9y0XP
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
එන්න ඒ හීනෙට හුස්ම දෙන්න...🩺
1 358
(220) ස්වභාවික නයිට්‍රජන් චක්‍රයේ පහත දැක්වෙන කවර ක්‍රියාවලියක් රසායනික ස්වයංපෝෂී බැක්ටීරියා මගින් සිදු කරනු ලැබේද
(2011 A/L MCQ 40)
1 358
(219) පහත දක්වා ඇති අන්තර්ජාතික සම්මුති / සන්ධාන අතුරෙන් කවරක් ගෝලීය දේශගුණ වෙනස්වීම් හා සම්බන්ධද
(2011 A/L MCQ 38)
1 358
(217) මිනිසාගේ හොදින් වැඩුණු කශේරුකාදේහයක් දිගු ස්නායු මාර්ග කණ්ඨකයක් සහ දිගු තීර්යක් ප්‍රසර දක්නට ලැබෙනුයේ
(2011 A/L MCQ 20)
1 358
(216) කිසියම් පුද්ගලයෙකුගේ වැරෝලි සේතුව සහ තැලමස අතර අර්බුදයක් ඇති වීම නිසා මොලයේ එම ප්‍රදේශයෙන් ක්‍රියාවලට බලපෑමක් ඇතිවිය මෙම අර්බුදය නිසා වඩාත්ම බලපෑමක් ඇතිවිය හැක්කේ පහේ සඳහන් ඒවායින් කුමකටද
(2011 A/L MCQ 16)
1 358
⭕⭕කොල්ලෝ කෙල්ලෝ ටික අදින් උඹලගෙ වැඩේ ඉවරයි...
⭕⭕හැබැයි පොදු පරීක්ෂණයටත් හරියටම වැඩ කරන්න ඕනේ ..
නැත්නම් කැම්පස් යන එක කෙලවෙන්නම පුළුවන්....
⭕⭕බයෝ කරපු එවුන් සහ වෙන විෂයන් කරන ඔක්කොම එක්සෑම් එක ඉංග්‍රීසිත් ඉවර උනාට පස්සේ පේපර්ස් වල ලකුණු එකතු කරලා...
⭕⭕එන ලකුණු ප්‍රමාණයයි වගේ හීනයයි අතර තියෙන සම්බන්ධතාවය හරි නම්,,
නිදහසේ ඉන්න පුළුවන්...
⭕⭕අනිත් අය දැන් ඉදන්ම වැඩේ පටන් අරන් ඉස්සරහට කරන් යං...
⭕⭕බයෝ පේපරේ discussion එක හදලා තියෙන්නේ ඒක යූටියුබ් එකට දානවා ..
⭕⭕බොහෝ දුරට අද හවස් වෙද්දි පුළුවන් වෙයි. ඒක හෙට එක්සෑම් එකක් කරලම බලන්න...
1 358
(215) පහත දැක්වෙන හෝමෝන වර්ග අතුරෙන් කවරක් අනූනන විභාජනය සහ සෛල විභාජනය සඳහා අත්‍යවශ්‍යද
(2011 A/L MCQ 25)
1 358
(214) කෝර්ටි අවයවය පිහිටන ස්ථානය වඩාත්ම හොදින් දැක්වෙනුයේ පහත සඳහන් ඒවායින් කුමක්ද
(2011 A/L MCQ 18)
