en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
(252) පහත සඳහන් සෛල වර්ග අතුරෙන් කවරක් ශාකවල ප්‍රාථමික මුල්වල සාමාන්‍යයෙන් දැකිය නොහැකිද (2009 A/L MCQ 11)
Anonymous voting

(251) පහත දැක්වෙන කවය අණුවක් ඔක්සිකරණය මගින් සෛලයකට වැඩිම ශක්ති ප්‍රමාණයක් ලබා දේද (2009 A/L MCQ 03)
Anonymous voting

(250) මිනිසාගේ දේහ තරලවල ඇති පහත සඳහන් එන්සයිම අතුරෙන් කවරක් බැක්ටීරියා සෛල බිත්ති විනාශ කිරීමට සමත්වේද (2009 A/L MCQ 40)
Anonymous voting

(249) මිනිසාගේ ADH පිලිබද නිවැරදි ප්‍රකාශය තෝරන්න (2009 A/L MCQ 25)
Anonymous voting

(248) මිනිසාගේ කටී කෂේරුකා පිලිබද නිවැරදි වන්නේ කුමක්ද (2009 A/L MCQ 24)
Anonymous voting

(247) පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් සම්බන්ධක පටකවල කෘත්‍යයක් නොවේද (2009 A/L MCQ 19)
Anonymous voting

(246) පහත සඳහන් ලක්ෂණ අතුරෙන් කවරක් එකයිනොඩර්මේටා වංශයට පමණක් සීමා නොවේද (2009 A/L MCQ 06)
Anonymous voting

(245)
Anonymous voting

(245) නාගරික ජල පවිත්‍රගාරයක ජලය පවිත්‍ර කිරීමේ ප්‍රධාන පියවර කිහිපයක් පහත දැක්වේ එම පියවර අතුරෙන් කවරක්/කවර ඒවා මගින් වයාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සිදුවේද A ඇලුමිනියම්සල්ෆේට් එකතු කිරීම B පඩි කිහිපයක් ඔස්සේ පහතට ජලය ගැලීමට සැලැස්වීම C වැලි තුලින් පෙරීමට සැලැස්වීම D ක්ලෝරීන් මගින් අපූතිකරණය E නිශ්චිත කාලසීමාවක් තුල විශාල තටාකවල තැන්පත්කර තැබීම (2010 A/L MCQ 58)

(244)
Anonymous voting

(244) මිනිසාගේ නියුරෝනයක අක්‍රිය විභවය පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද/කුමන ඒවාද A එය-70mv පමණ වේ B එය පවත්වාගැනීමට ප්‍රෝටීන දායක වේ C එය පවත්වාගැනීමට ශක්තිය අවශ්‍ය නොවේ D එම අවස්ථාවේදී නියුරෝනයේ ප්ලාස්මා පටලය K+ වලට වඩා Na+ වලට පාරගම්‍ය වේ E එම අවස්ථාවේදී නියුරෝනය තුල Na+ සාන්ද්‍රණය නියුරෝනයේ පිටත Na+ සාන්ද්‍රණයට වඩා වැඩිය (2010 A/L MCQ 53)

(243) පූටිකාවල විවෘත වීම හා සම්බන්ධ නොවන්නේ පහත සඳහන් කවරක් ද (2010 A/L MCQ 25)
Anonymous voting

(242) මිනිස් කලලයේ අධිරෝපණය පිලිබද පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද (2010 A/L MCQ 17)
Anonymous voting

(241) ඊතයිල් මධ්‍යසාරය නිපදවෙන නිර්වායු ශ්වසනයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිගාහකයා වන්නේ (2010 A/L MCQ 04)
Anonymous voting

❤️

Repost from Bio පොත
⭕️Resource books.⭕️
⭕️Resource books.⭕️

Repost from Bio පොත
⭕️ Biology past papers ⭕️
⭕️ Biology past papers ⭕️

⭕Essay ලියන්න දන් නැද්ද ‼️ ⭕⭕ලියන Essay හරිද බලාගන්න ක්‍රමයක් නැද්ද ⁉️️⁉️️ ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ 🚫Exam එක First shy ම ලස්සනටම ගොඩ දාගන්න ආස උන් ඉන්නවනම්, ‼️හැමදාම Essay එකක් ලියමු.. ‼️අඩු පාඩුත් හදාගමු.. ‼️උබලට තියෙන හැම ප්‍රශ්නයක් ම විසදගෙන ගමන යන්.. ❌⭕🚫🚫🚫උනන්දුවක් තියෙන ,වැඩ කරල ගොඩ යන්න ආස උන් විතරක් join වෙයන්. ⚠️️⚠️️වැඩ කරන් නැති උන් නම් එන්න එපා... ⚠️️⚠️️කුහක නොවි දන්න අයටත් මෙක share කරල කට්ටියම ගොඩ යන්..... 🩺🩺 හීනෙ තනියෙන් කුහක කමේ ගහන ගේමක් නෙවෙයි .... වරෙන් ඒ හීනෙට පන දෙන්න....

(240) මිනිසාගේ සමේ ඇති පහත සඳහන් ව්‍යූහ අතුරෙන් ස්පර්ශයට සහ පීඩනයට සංවේදී වනුයේ කුමක්ද/කුමන ඒවාද A මිස්නර් දේහාණු B රෆිනි දේහාණු C නිදහස් ස්නායු අග්‍ර D පැසීනියන් දේහාණු E ක්‍රවුස් අන්ත බල්බ
Anonymous voting