en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
🙏🙏

යාලුවනේ.....🤗 අද Results ආවා නේ.🙈🐣 හොඳ results ආව හැමෝටම congratulations. 🤭🌹 ඒ වගේම හිතුව තරම් results ආවෙ නැති, results
යාලුවනේ.....🤗 අද Results ආවා නේ.🙈🐣 හොඳ results ආව හැමෝටම congratulations. 🤭🌹 ඒ වගේම හිතුව තරම් results ආවෙ නැති, results මදි උනු හැමෝම මේ පාර මහන්සි වෙලා කෝමහරි ගොඩ යමු😔❤️
මගේ යාලුවො ඔක්කොටම බයෝ පොතෙන් සුබ පැතුම්...
❤️🌹🥳

Hard work pays off❤️ හීන වෙනුවෙන් මහන්සි වෙන්න..... මහන්සි නම් අතාරින්න නෙවෙයි, විවෙකයක් අරන් ආයෙම වැඩ කරන්න..... දෙන්නෙක් බල
Hard work pays off❤️ හීන වෙනුවෙන් මහන්සි වෙන්න..... මහන්සි නම් අතාරින්න නෙවෙයි, විවෙකයක් අරන් ආයෙම වැඩ කරන්න..... දෙන්නෙක් බලන් ඉන්නව ඔයා දිනනකම්🥺❤️ 🩺

🥺❤️
🥺❤️

චැනල් එකේ ඉන්න යාලුවෝ react කරන්න.🤗 නැත්තම් චැනල් එකම පාලුයි.😔 චැනල් එකේ ඉන්නෙ මම විතරයි වගේ මට ⁣දැනෙන්නේ...🥺 ඔයාලගෙ react වැටෙද්දි තමා යාලුවො ටික ඉන්නවා කියල හරි පේන්නෙ....❤️

🥺ඉවර වෙද්දි දුකයි.....🌹

🟡 කරාපිටිය ශික්ෂණ රෝහල තෙවැනි ජාතික රෝහලට බවට පත්කෙරේ කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. Copied-Docter dream channel

ඇත්තද යාලුවේ...🥹 ඔයාලට මොකද හිතෙන්නෙ. අදහස react එකකින් පෙන්නන්න බලන්න😁
මන් හිතාන හිටියේ විෂයධාරා සේරගෙම මොකක්ම හරි වටිනාකමක් තියෙනව කියලනේ.😕වැඩක් නැති විෂයධාරාත් තියෙනවා කියන්නෙ මේ...😪

දම් සිසිලෙන් සිත් සැනසෙන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා යාලුවො හැම දෙනාටම....🌹 සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර
දම් සිසිලෙන් සිත් සැනසෙන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා යාලුවො හැම දෙනාටම....🌹
සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසඟක් වේවා....🙏🍃

🤭🤭

🥺Good Morning🥺
යාලුවො හැම දෙනාගෙම අද දවස සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
🧚

Good morning yaluwane.
🧚

😁cute😁
😁cute😁

🧚🧚🧚ලස්සනයි නේද???🤗🤗🤗 ඔයාලත් දවසක යන්න....

❤️ හරි නරකයි ඔයාලා.😔 react කරන්නෙත් නැ.😔 ඉන්නවද නැද්ද බලන්නවත් මට.....🥺
❤️ හරි නරකයි ඔයාලා.😔 react කරන්නෙත් නැ.😔 ඉන්නවද නැද්ද බලන්නවත් මට.....🥺

ලස්සනට කියනවා එයා.🥺❤️

😁