en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
⭕past papers ⭕bio charts ⭕motivation ⭕learn with medical students 🩺🩺වෙද සිහිනයේ නවාතැන්පල
⭕past papers ⭕bio charts ⭕motivation ⭕learn with medical students 🩺🩺වෙද සිහිනයේ නවාතැන්පල

🐣🌹සමරන්නට මොකටද දවසක්, අම්මා කියන්නේම සසරක්....❤️🥺

2024 A/L ලමයි...🙈 ඔන්න ඔයාලගෙ ජීවිතේ තීරණාත්මකම විභාගයට ආසන්නව දවස් 200 ක් වගේ තියෙන්නෙ... දන්නවද දෙයක් කරද්දි ඒක සාර්ථක වෙන
2024 A/L ලමයි...🙈 ඔන්න ඔයාලගෙ ජීවිතේ තීරණාත්මකම විභාගයට ආසන්නව දවස් 200 ක් වගේ තියෙන්නෙ... දන්නවද දෙයක් කරද්දි ඒක සාර්ථක වෙන්න තියෙන්න ඕනි හැකියාව විතරක්ම නෙවෙයි... උනන්දුවයි කැපවීමයි තියෙනව නම් මනුස්සයෙකුට කරන්න බැරි දෙයක් නෑ🔥 ඉතිං චුට්ටක් කල්පනා කරල බලන්න ඔයාලා දැං ඉන්න මට්ටම ගැන... ඒ මට්ටම මොකක් උනත්, ඒක අදුරගෙන ඉස්සරහට හරියට කැපවීමෙන් වැඩ කරොත් අනාගතේ දවසක ඔයා ඔයා ගැනම සතුටු වෙයි....🤗❤️ නිකමට හිතල බලන්න ඔයාලා තව අවුරුදු 10කින් ඉන්න ආස විදිහ..🙈❤️... ඒ හීන හරිම ලස්සනයි නේද ☺️... ඉතින් හීන සදහටම හීන නොවී, යථාර්ථයක් කරගන්න මේ පුංචිම පුංචි කාලේ කැපකරමු...💪 තමන් වෙනුවෙන් බැරිනම් ඔයාලා වෙනුවෙන්ම කැප වෙන දෙමාපියො වෙනුවෙන් මේක දිනමු...🥺. ඒ හිත්වලට සැනසීමක් දෙන්න මේක තමා හොදම අවස්ථාව 🥺❤️ ගහන ගේම අනුව තමයි මේකෙ පුතිඵල😼❤️ අසාර්ථක වෙන හැම වෙලාවෙම මතක් කරගන්න YOU NEVER FAIL UNTIL YOU STOP TRYING🔥 ඒ නිසා උත්සහය අතාරින්න එපා..🤟 ඔයාව විශ්වාස කරන්න...ඔයාට ඔයාගෙ හීන වලට යන්න පුලුවන් ලස්සන ලමයෝ. දැන්ම ආයෙමත් හීන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න...❤️🤟

Repost from Bio පොත
⭕️Resource books.⭕️
⭕️Resource books.⭕️

Repost from Bio පොත
⭕️ Biology past papers ⭕️
⭕️ Biology past papers ⭕️

🌞ලැබුවා වූ සිංහල හින්දු නව වසර සිතේ යහපත් පැතුමන් එලෙසින්ම් ඉෂ්ඨ සිද්ධ වෙන සුබම සුබ නව වසරක් ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් හිත මිත්‍රාදීන්ටත් උදා වේවා කියලා පතනවා. 🐣ගෙවී ගිය වසරටත් වඩා මේ වසර සතුට සෞභාග්‍ය ඉතිරි යන නව වසරක් වේවා කියා හදවතින්ම සුබ පතනවා.☀️ජීවිතේ හැම කටයුත්තක්ම හිතුවටත් වඩා සාර්ථක වෙන සුබම සුබ  නව වසරක් වේවා චැනල් එකේ යාලුවො හැමෝටම 🩷.... ❤️🌸හමා එන මේ වසත් සුලගින් සිතේ ගිනිදැල් නිවා පායනා නව හිරුගෙ පහසින් දෑස් කදුලැලි වියලා ඉතිරෙනා කිරි ලෙසින් හද පුරා ආදරේ උතුරා ලබන්නාවු අලුත් වසරේ සිතැගි හැම ඔබෙ සඵල වේවා...!❤️🌷 🐣🌸මම ප්‍රාර්තනා කරනවා ඔය හැම දෙනාටම අනාගතේ හොඳ තැනකට යන්න ලස්සන පාරක් හැදෙන්න කියලා. අහිංසක අම්මි අප්පච්චි දෙන්නට ⁣හිතේ හැටියට ආදරෙන් සලකන්න වත් පොහොසත්කම් ලැබෙන හොඳ තැනකට යන්න ලැ⁣බේවා කියලා හදවතින් ප්‍රාර්තනා කරනවා. A/l හොඳින් කරගන්න හැම දෙනාම. තෙරුවන් සරණයි. මම🌞🪷 දිල්සරා✨🌻💫

Channel eka subscribe karala danna ayatath wadak ganna share karanna🐣🙈

- "හදීසි වෙන්න ඔනි නෑ මටත් හිමිට ලස්සන කාලයක් එයි " + මන් ඒක විශ්වාස කරනවා ඒත් ,  - ඒත් කියන්නේ ? +  ඒ ලස්සන කාලෙ එනකම් ඉබේ බලම් ඉන්න ඔනිද , ඔක්කොම කකුල් දෙක ගාවට ලැබෙනකම් -  ඔව් ඔයාගේ කතාව හරී + හරි වෙන්න ඔනි . මොකද තමන්ට දෙයක් ලැබෙනවනම් ඒ වෙනුවෙම් අසීමිතව කැප වෙන්න ඔනී .හිමින් හිමින් කැප වෙන්න ඔයාට ඉස්සරහට ලස්සනම ලස්සන කාලයක් එයී . කෙල්ලෙක් උනාම දැන ගන්න ඔනි තමන් කාටවත්ම යටත් නොවී ජීවත් වෙන්න . තමන් යම් කිසි කාලෙක විවාහ උනාම තමන්ගේ ස්වාමියාටවත් යටත් නොවි ජීවත් වෙන්න ඔනි . යටත් වෙනවා කියන්නේ එයාට බය නොවී ජීවත් වෙන එක නෙවෙ  , කෙල්ලෙක් ගාව සල්ලි තියෙන්න ඔනී මොකද තමන්ට අවශ්‍ය කරන දේවල් ගන්නයි එයාට ඔනි දේකට වියදම් කරන්නයි . අම්මට තාත්තිට අවශ්‍ය කරන දේවල් අරන් දෙන්නයි එයාට සල්ලි තියෙන්නම ඔනී . කාගෙන්වත් සල්ලි ඉල්ලන්නෙ නැතුව ජීවත් වෙන්න කෙල්ලො දැන ගන්න ඔනී ................ කොල්ලෙක්ට ජිවිතෙට අතේ සතයක් නැති වෙන්න එපා කොල්ලෙක්ට අනිවාරෙම්ම සල්ලි ඔනී . මොකද පිරිමි අය මුදල් නැතුව අසරන වෙන්න නරකයි . එයට සල්ලි තියෙන්නම ඔනී. - ඔයා කියන දේ මන් පිලිගන්නවා . + ඉතිම් මේක තමා ඇත්ත  - ඔව් අපි නිකන් බලම් ඉදලා හරි යන්නේ නෑ වැඩ කරලා ඒ ලස්සන කාලෙට යන්න ඔනී . + අන්න හරි ඔයාට තේරුනා . ඒනම් දැන් වැඩ පටන් ගන්න ලස්සන ලමයෝ ජිවිතෙ ටාර්ගට් වලට ඔයා අනිවාරෙම්ම යන්නම ඔනී. ඔයා දිනනකම් ඔයා වෙනුවෙම් කෙනෙක් බලම් ඉන්නවා ඒ ඔයාම තමා ඉතිම් මගේ ලස්සන ලමයෝ කාලේ නස්ති කරන්නේ නැතුව වැඩ කරමු නේද .. හීන වෙනුවෙන් කැප වෙන මගේ උන් ඔක්කොටම බුදුසරනයි ජේසු පිහිටයි දවසක දිනපම් ඉඩෝරයට හික් ගෑවිලා යන්නම ....... ~  #Lily

⭕❌ව්‍යවහාරික ජීව විද්‍යාව part - 05

⭕❌ව්‍යවහාරික ජීව විද්‍යාව part - 04

ටිකක් දරුණු රහසක් කියන්නද?🙃 ඔයාලා ඒ ලෙවල් කරන අවුරුදු දෙකහමාර ඇතුළත හිතාමතාම කරන වැරදි තියෙනවනේ..... අන්න ඒ වැරදි වලට දඩුවම් හම්බෙන්නෙ ඔයාගේ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි... ඕක මං මම තැන් දෙක තුනකින්ම අහල තියෙන දෙයක්😌 ඕකෙ ඒ ලෙවල් කාලෙදී කරන වැරදි කියලා කියලා කියන්නේ....... දෙමව්පියන්ව රවට්ටන එක පාඩම් කරනවා කියලා බොරු කිය කිය එයාලව රවට්ටන එක රෑට පාඩම් කරනවා කියල බොරු කිය කිය සෝෂල් මීඩියා වල කාලේ නාස්ති කරන එක Online class වීඩියෝ බලනවා කියල ගේම් ගහන එක film බලන එක දෙමව්පියෝ ඔයාලා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලට නිසි වටිනාකමක් දෙන්නැති එක (සරලවම කිව්වොත්) දෙමව්පියන්ට වඩා ඕකෙන් රැවටෙන්නේ ඔයාමයි😊 දිට්ඨධම්ම වේදනීය කර්මය තමා ඉතින් ගොඩක් දුරට, ඔයා ඒ කරන වැරදිවලට විපාක හම්බෙන්නෙ ඔයාගෙ ඒලෙවල් රිසාල්‍ට් එකෙන්මයි, 🥺 හොඳට මතක තියාගන්න ඒක..🥺 බොරු නම් results ආපු දාට බලන්නකො.මාව මතක් වෙයි එදාට.🥹🥹🥹

⭕❌ව්‍යවහාරික ජීව විද්‍යාව part -0 3

⭕❌ව්‍යවහාරික ජීව විද්‍යාව vedio 2