en
Feedback
Bio පොත

Bio පොත

Open in Telegram

⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn

Show more
1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Posts Archive
Repost from ThuSh LK
💎 Update 💎 නංගි මල්ලි UGC System එක මේ වෙලාවෙදි Servers වල ප්‍රශ්නයක් වෙලා Update කරගන්න බැරිව ඉන්නේ , සමහර අයට බලන්න බැරි වෙයි. සමහර අයට වෙන ඒවා එයි. ඒ නිසා කලබල වෙන්න එපා..පුළුවන් ඉක්මනින් Fix කරනවා කිව්වා....ඔය ප්‍රශ්නේ නිසා තමයි හදිසියේ Cut Off නොදා ඉන්න හිටියෙත් කලින්. බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා. ටිකක් ඉන්න #ThuSh

Repost from ThuSh LK
තවම Update වෙන ගමන් නංගි මල්ලි Cut Off Marks...💎 ටිකක් ඉවසලා ඉන්න වෙනවා. සිස්ටම් එකෙත් පොඩි Down එකක් වෙලා තියෙන්නේ .. වීඩියෝ එකේ ක්‍රම 04 ක් දාලා ඇති. ඒ විදියට බලන්න Try එකක් දෙන්න

ඔන්න, Cutoff marks release කරලා නේද?????❤️🙈

😍

මට වැඩිය ටයිප් කරල හුරු නෑ සිංහලෙන්.😞 වෙලා යවාගෙන හිමින් හිමින් ටයිප් කරපු එක පිටින්ම DELATE වෙලා ගියා.ඒ මොකද්ද උනේ කියල මං තාමත් කල්පනා කරනව..🥹🥲 ආයෙ ටයිප් කලා ඔයාලගෙන් එක්කෙනෙක් හරි හැදෙයිනෙ කියලා...🙃 ඔයාලට වචනෙකින් හරි උදවු උනා නම් React එකකින් හරි කියන්න😁 කතා කරන අය කමෙන්ට් එකක් දාගෙන යන්ඩ..😒

මෙච්චර ඔයාලට පන්ඩිත කතා කියපු මම, දිල්❤️🤭

24 ලමයි......😏❤️ කොහොමද ඔයාලා වැඩ කරන් යනවද. EXAM එකත් එන්න එන්න කිට්ටුවෙනව නේහ්.😌 තාමත් හරියට track එකට වැටුනු නැති 24 අය ඉන්නවද?😕 මම හිතනව ඒ වගේ අය නෑයි කියලා.🤨ඒත්,ඒ වගේ එක්කෙනෙක්ම හරි ඉන්නව නම් ඔන්න ඔයාටයි මං මේ කියන්නෙ හරිද? හරියටම තව මාස දෙකකට වඩා තියෙනවනෙ ඔයාලට.ඉතින් දැන්ම මේක අතාරින්නද මේ ලෑස්තිය..🙂 ඔහොම හිටු., ගියපු කාලෙ ගියා, අපි මොන දේ කලත් අතීතෙ වෙනස් කරන්න බෑ. සමහර විට ඔයා දැන් F මට්ටමේ ඇති කමක්නෑ. දැන් ඉදන් වැඩ කලොත් ඔයාට S එකකට පැන ගන්න පුලුවන්.try කරන්න ස්ටෙප් එකෙන් ස්ටෙප් එක උඩට එන්න. 🤓F මට්ට⁣මේ නම් ඉන්නෙ ඔයා කෙලින්ම A එකකට එන්න try කරල තේරුමක් නෑනේ. F මට්ටමේ ඉදන් S එකකට යන්න try කරන්න, ඔයා ඒ ලෙවල් එකට ආවම C එකකට try කරන්න. ඒ විදියට exam එක කට ලගට එනකම්ම පඩිපෙලේ පඩියෙන් පඩිය නගිනව වගෙ ටිකෙන් ටික උඩට නැගින්න. ඔයාට පුලුවන්🦋. කවුද ඔයාට බෑ කියන්නෙ? හිතල බලන්න මේ වෙලාවෙ ඔයාව පස්සට අදින කෙනා ඔයාමයි? නැද්ද කියන්න මට? ඔයාගෙ හිත නේද කියන්නෙ දැන් මට exm කර ගන්න කල් නෑ, දැන් මට බෑ වගේ කතා. ඇයි බැරි?🥺 සමහර විට A/L මුල් කාලෙ ඔයා පිස්සු වැඩ කර කර ඉදලා දැන් ඕම වෙලා වෙන්න පුලුවන්. හරි කමක්නැ දැන් ඒවා වෙනස් කරන්නද ඔයා? අතීතෙ අතීතෙමයි... ඇයි අතීතය ගැන හිත හිත වර්තමානෙත් කාලා දාලා අනාගතේම විනාස කර ගන්නේ? A/L නොකර වෙන ක්‍රම තිබුනෙ නැද්ද ඔයාලට ගොඩ යන්න. නෑ වෙන ක්‍රම තියෙනවා🥲, ඒත් සුරක්ෂිතම ලේසිම මාර්ගය මේක නේද? ඒක නේද මේක පටන් ගත්තේ. සේරම වැඩ නවත්තලා විනාඩියකට හිතන්න.🥺 ඇයි ඔයා A/L පටන් ගත්තේ. A/L පටන් ගද්දි Doctor කෙනෙක් වෙන්න වගේ ලොකු ලොකු හීන තිබුන නේද? කෝ දැන් ඒ හීන🧑‍⚕. ඒ හීන ඔයා අත්ඇරල දාලාද?නෑ ඇත්ත කතාව ඒ හීන තියෙනවා, ඒත් ඔයා ඒ හීන වලට පණ දෙන්න උත්සහාවන්ත නෑ. හීන කියන්නෙ නිදාගද්දි දකින ඒවටද 😴? නැත්තම් හිතින් මවා ගත්තු මනෝලෝකෙටද? මනෝලෝකෙක හිර වෙලා නම් කරුනාකරලා ඇත්ත ලෝකෙ දිහා දැන් වත් ඇස් ඇරල බලන්න. පරක්කු නෑ කියන්නැ මං, පරක්කුයි ඔයා.හැබැයි, ඔයාට තාමත් කල් තියෙනවා දිනන්න. මම මේ කතාව කියන්නෙ හෙට විබාගෙ තියල නෙවෙයිනෙ නේද? 😪 වැඩ එපා වෙලා හිතින් වැටෙන්න ඕන අඩියටම වැටිලා වැඩ නතර කරපු අය ඉන්නව නම් එයාලටයි මං මේ කියන්නේ.🥺📚 නවත්තපු තැනින් පටන් ගන්න. හෙට නෙවෙයි මේ දැන්ම පටන් ගන්න ඕන ඔයා. 😏ඉතින් ඔයාගෙ ජීවිතේ වෙනස් කර ගන්න ඕන ඔයාමයි.ඒක වෙනකවුරුත් කරල දෙනකම් බලන් ඉන්නත් එපා, එහෙම කරල දෙන්නෙත් නැ කවුරුත්? ප්‍රශ්න ඇති.🥺 ප්‍රශ්න නැති කෙනෙක් ඉන්නවද මේ ලෝකෙ? අනේ ප්‍රශ්න කියන 💔දේ කාටත් පොදුයි. ප්‍රශ්න නැති කෙනෙක් හොයන එක හරියට නොමල ගේකින් අබ හොයනව වගේ වැඩක්නේද?   තේරුම් ගන්න.😔 මම මේ කතා කරන්නෙ ලකුනු අඩුම මට්ටමේ ඉන්න අයට නිසා ටිකක් මේ අහන්න. දන්නවද🙄 ලකුනු වැඩි අය ඉන්නෙ එක්සෑම් එනකම් ලොකු ස්ට්‍රෙස් එකක. මොකද එයාලා බයයි ඒ ලකුනු මට්ටම අඩු වෙයිද කියලා. ඒත් ඔයාට ඒම බය වෙන්න දෙයක් තියෙනවද? ඔයාගෙ මොනව කියල නැති වෙන්නද? 📚ඔයා වැඩ කරන්න. නැති වෙන්න දෙයක් නෑ කියල හිතන් ඇති වෙන්න වැඩ කරන්න. 😏💗වැඩ කලා කියල ලකුනු අඩු වෙන්නෑනේ.. ඔයාටම තේරෙයි සතියක් දෙකක්, මාසයක් මැරීගෙන වැඩ කරද්දි ඔයාගෙම සාර්තක බවක්. 😌🦋නැති වෙන්න තියෙන දේවල් නැති වෙයි, දාලා යන්න ඉන්න අය දාලා යයි(ඒක කිවුවෙ මේ විබාග අස්සෙ break up උනු කෙනෙක්ට💔), වෙන්න තියෙන දෙයක් වෙයි. හෙට ලෝකෙ පෙරලෙනව⁣ කිවුවත් දැන් ඔයා ඒක ගැනවත් හිතන්නෙපා,😁 ඔයා හිතන්න ඕන එකම දේ exam එක ගැන විතරමයි. දැන් අනවශ්‍ය පීඩනයක් ගන්න එපා exam කියල. ඒපාර සේරම නවත්තල යන්න වෙයි මනෝවෛද්‍ය උදවු හොයාගෙන.🥲 ඔයාට බැරි නැ පුලුවන්. ටිකක් හිතන්න ඔයාගෙ අනාගතේ විනාස වෙන්න දෙන්න පුලුවන්ද? 😌හරි ඔයා⁣ගැන හිතුවෙ නැතත් අම්මයි අප්පච්චි? ඒ මිනිස්සු දෙන්නට මොකද්ද දෙයියනේ වෙන්නේ.පවු නැද්ද ඒ දෙන්නා. දන්නවද ඔයාට උගන්වන්න නොසෑහෙන දුකක් විඳින්නැති ඒ අය🥺. ඒ දෙන්න බලාපොරොත්තු කඳු පිටින් තියන් ඉන්නෙ ඔයා ගැන. ඔයා ඕම කාලකන්නි වෙනව දකින්න හිතන්නෙවත් නෑ ඒ දෙන්නා..🥺💗📚අනේ පින් අයිති වෙයි දැන්වත් නැගිටින්න. 🙏දැන්වත් ඔය බෑ බෑ කියන කතාව නවත්තන්න. බෑ නෙවෙයි පුලුවන්.හැබැයි..කැප වෙන්න ඕන.📚 කැමතිද පවුලෙ අය,ගමේ අය ඔයා fail උනු චරිතෙකට උදාහරණයක් විදියට  පෙන්වනවට? 🧐 අම්ම අප්පච්චිම ඔයාගෙ නංගිට මල්ලිට
අන්න අයියා/අක්කා වගේ වෙන්නෙපා
කියනව අහන්න කැමතිද?කැමති නම් ප්‍රශ්නයක් නෑ ඔය ගෙවන සුපුරුදු කාලක්නි ජීවිතේ ගෙවන්න ඔයා...😕අන්තිම වෙනකම් අතාරින්න එපා. අනේ,අර අම්මා අප්පච්චි පවු නැද්ද?දැන් වැටිල හිටිය ඇති.🙂 ඔයා නැගිටිද්දි වටේ අය ඔයාව වට්ටන්න බලයි...සමහර මිනිස්සු කැමති නෑ තව කෙනෙක් උඩට එනව දකින්න. වැටෙන්නෙපා...වැටුනත් වැටි වැටි හරි නැගිටින්න. වැටුනම නැගිටින්න ප්‍රතික්ෂේප කලොත් තමා ඔයා පරදින්නෙ.💗🙏අනේ පින් අයිති වෙයි අම්මා අප්පච්චි දිනවන්න. මට ඕන මේක කියවල එක්කෙනෙක් හරි වෙනස් වෙනවා දකින්න. ඔයාට පුලුවන්.. සුබ පතනවා හැමෝටම🦋 මෙච්චර ඔයාලට පන්ඩිත කතා කියපු මම, දිල්❤️🤭

photo content

යාලුවනේ ප්‍රශ්නයක් අහන්නද?😌 ඔයාලා හිතන විදිහට, ජීවිතේ ලොකුම වත්කම මොකද්ද?❤️ වෙනස් වෙනස් අදහස් ඇති ඔයාලා ගාව. කියන්න බලන්න එහ
යාලුවනේ ප්‍රශ්නයක් අහන්නද?😌 ඔයාලා හිතන විදිහට, ජීවිතේ ලොකුම වත්කම මොකද්ද?❤️ වෙනස් වෙනස් අදහස් ඇති ඔයාලා ගාව. කියන්න බලන්න එහෙනම් මොකද්ද ජීවිතේ ලොකුම වත්කම.🧚 ඔයාලා හිතන විදියට....🙃

😋❤️

ආදරණිය මගේ අහිංසක පිරිමි ලමයෝ , අවුරුදු 9ක කාලයක් ලියන්න අසාවෙන් හිටපු,  ඔයාගේ කතාව  ගැන හරිම ආඩම්බරෙන් හැමෝටම කියන්න පුළුවන් දවස කවදාහරි එනවා කියලා බලගෙන හිටියේ, ඔව් අන්තිමට ඒ දවස ආවා.....❤️ පුංචිම  කාලේ ඉඳල අම්මාගේ ,තාත්තාගේ ආදරේ නැති උන ඔයාව මේ තැනට ගෙන්න,ඔය වගේ ආදරණිය ගතිගුණ තියන පිරිමි ළමයෙක් හැදුවේ ආච්චි අම්මා. ආච්චි අම්මා ගොඩක් ආර්ථික අපහසුතා ගොඩක් මැද්දෙන් ඔයාට ඉගැන්නුවේ කියලා ,මන් දන්නවා.😢 එයාට, " අම්මා " කියලා කතා කරපු ඔයාට , ඔයා මෙඩිකල් ෆැකල්ටියට තේරුණා කියලා එක පාරක් කියන්න කලින්,එයත් මේ ලෝකෙන් ගිහින් තිබුනා.* *ආච්චි අම්මා එක්ක ,කුඹුරු  වැඩ කරලා , එක එක කුලී වැඩ ,මේසන් අත් උදව් වැඩ දීපු ඔයා , මට හම්බෙනකොට ,ස්කොලේ උසස් පෙළ කරන අහිංසකම අහිංසක පිරිමි ළමයෙක්. දවස් ගණන් හරියට කෑමක් නැතුව, බස් එකේ යන්න තියන සල්ලි ඉතිරි කර ගන්න කිලෝ මීටර් ගණන් පයින් ඇවිදලා, ඒ අතරේ පොඩි පොඩි අත් උදව් වැඩ කරලා සල්ලි හොයාගෙන, ක්ලාස් ගියපු අහිංසකම අහිංසක ළමයෙක් ඔයා .ඔයා මට මුල ඉඳන්ම හැම දේම කිව්වා, හැමදේටම වඩා , අදටත් හැමදේම බෙදා ගන්න,කතා කරන්න පුළුවන් හොඳම යාළුවො අපි…❤️❤️ ජිවිතේ පොඩිම කට්ටක් වත් කාලා නැති , බස් එකකවත් තනියෙන් ගිහිල්ල තිබුනේ නැති,පවුලේ හුරතලේට හැදුන මන් , මේ අහිංසක පිරිමි ළමයට කැමති වෙලා,ආදරේ කරන්න පටන් ගත්ත එක තමා ,මන් ජිවිතේ ගත්ත හොඳම තීරණේ .🥰🥰🥰* *මන් පළවෙනිම දවසේ ඉඳන් ඔයාට කිව්වේ, ඔයා කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි යනවාමයි කියලා. රිසාල්ට් ආවම , මම අසමත්,ඔය ජීව විද්‍යාවෙන් කැම්පස් යන්න පාස්.එදා කැම්පස් පොතවත් ගත්තේ නැති ඔය කිව්වේ, ඊලග පාර අපි දෙන්නම එකට කැම්පස් පොත ගමු කියලා. 0 ටම වැටුණු මාව  , හැමදාම පුස්තකාලෙට එක්කන් ගිහින් ,උදේ ඉඳන් හවස් වෙනකන් පාඩම් කලා...මාස 6න් මන් ලෝ ෆැකල්ටි,ඔයා මෙඩිකල්  ෆැකල්ටි. ආච්චි අම්මා ,එදා ඔයාගේ නැති උනත් ,කොළඹ පොඩි රස්සාවක් කරලා ඔයාට සල්ලි එවපු   ඔයාගෙම අයියා නොවුනත්,ඔයාගෙම අයියා වගේ ඉන්න Chathura අයියටත් කියා ගන්න බැරි තරම් සතුටක් ,එදා තිබ්බේ.🥹 ඊට පස්සේ කැම්පස් යන්න සල්ලි එකතු කර ගන්න ,ඔයා ක්ලාස් කාඩ් මාර්ක් කළා. මන් මේ කතාව ලියන්නේ පුදුමාකාර නිහතමානී ආඩම්බරයකින් සුදු. ‘12th fail ‘ ෆිල්ම් එකේ මනෝජ් වගේ, 1000 ගුණයක් දුකක් ඔයා විඳලා මේ තැනට ආවේ කියල මන් දන්නවා…. කියන්න බැරි තරම් රැයවල් ඔයා බඩගින්නේ හිටියා ,පවුලේ කිසිම කෙනෙක් නැති ඔයාට හිටියේ මන් විතරයි. ඔයා යාපනේ කැම්පස්  මන් කොළඹ .සමහර අවුරුදු වල ,අපි මුළු අවුරුද්දටම හම්බෙලා තියෙන්නේ 2 පාරක් විතර, හැබැයි එදා අල්ල ගත්ත මගේ අත කවදාවත් ,අත  ඇරියේ නැහැ. සමහරදාට මන් අඬ අඬ ලෝ කොලෝජ් පාඩම් තේරෙන් නැහැ,කියනකොට , කැම්පස් එකේ දාහක් වැඩ තියන්, ඔයා මට ‘පෙළපත් සටහන්’ නොට් බලලා කියලා දුන්නා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා දුන්නා. මන් දන්නවා,මේ කතාව විස්වාස කරන්න බැරි තරම් අමුතුයි.හැබැයි මේ අපි දෙන්නගේ කතාව !!! අපි දෙන්න කොනවල් දෙකක කැම්පස් තේරෙනකොට ,ගොඩක් අය කිව්වේ අපි වෙනස් වෙයි කියල , එත් අපි , අපේ කතාව හරි ආදරෙන් පරිස්සන් කළා . අදටත් නොදන්න අය ,අපි දෙන්නව දැක්කම අහන්නේ  ලඟදි ද යාලු  උනේ කියල,මොකද ඒ තරම් ආදරෙන් ,සතුටින් අපි දෙන්නා ඉන්නේ . ඉතින් සුදු,අද ඔයාගේ මෙඩිකල් ෆැකල්ටි final results ආවා,ඔයා ඒ විබාගේත්  පලවෙනි පාරම පාස් වෙලා තියෙනවා.මගේ මුළු හදවතින්ම මන් ඔයාට,සුබ පතනවා❤️❤️❤️... මම හිතන්නේ මගේ ජිවිතේ වැඩිපුරම සතුටු උණු දවස ඊයේ !!! ඒ මගේ බෝය් ෆ්‍රෙන්ඩ් ඩොක්ටර් කෙනෙක් නිසා නෙවේ, මේ ලෝකේ මන් දන්න පුදුමාකාර දුක් විඳපු ,ස්කොලෙන් හම්බුන අහිංසකම අහිංසක පිරිමි ළමයා ජිවිතේ දිනලා නිසා !!! කැම්පස් කාලේ ඔයාට ගොඩක් අය උදව් කළා. අපි හැමෝටම හරිම සතුටුයි 🥰 මන් ඔයා ගැන පුදුමාකාර විදිහට ආඩම්බරයි සුදු, ඔයාගේ ජිවිතේ හැමදේම හැමදාම හරි යන්න ඕනි.  ඔය කවදාවත්  සිතුවිල්ලකින් වත් කාටවත්, කරදරයක් කරපු කෙනෙක් නෙවේ. මගේ අම්මයි අප්පච්චිත් Kumara Senarathne , මට වඩා ආදරේ ඒ නිසා වෙන්න ඇති. 🥰 ඉතින් සුදු ,ඔයාගේ ඔය කාරුණික ගතිගුණ වලින් , හැමදාටම අහිංසක මිනිස්සු දහස් ගණනක් සුව කරන්න , මිය යන්න ඉන්න ලෙඩ්ඩු දහස් ගානක් සුව කරන ජිවක වරයෙක් වෙන්න 🤍!!!  ඔයාට කවදාවත් වරදින් නැහැ ! . ඔයාට වරදින්න , මන් දෙන්නෙත් නැහැ… ඔයා ජිවිතේ මොන තත්වෙක හිටියත් , ඔයා පළවෙනියටම ආදරේ කරපු සුදු ගවුමෙන් හිටපු මේ පොඩි ගෑනු ළමයා ඔයා එක්ක ඉඳීවි. ගොඩාක් ආදරෙන් හා ආඩම්බරෙන් , ඔයාගේ පොඩි ගෑනු ළමය 26/03/2024 _-භාග්‍යා සේනාරත්න-_

photo content

*ආදරණිය මගේ අහිංසක පිරිමි ලමයෝ ,* *අවුරුදු 9ක කාලයක් ලියන්න අසාවෙන් හිටපු,  ඔයාගේ කතාව  ගැන හරිම ආඩම්බරෙන් හැමෝටම කියන්න පුළුවන් දවස කවදාහරි එනවා කියලා බලගෙන හිටියේ, ඔව් අන්තිමට ඒ දවස ආවා.....❤️* *පුංචිම  කාලේ ඉඳලා අම්මාගේ ,තාත්තාගේ ආදරේ නැති උන ඔයාව මේ තැනට ගෙන්න,ඔය වගේ ආදරණිය ගතිගුණ තියන පිරිමි ළමයෙක් හැදුවේ ආච්චි අම්මා. ආච්චි අම්මා ගොඩක් ආර්ථික අපහසුතා ගොඩක් මැද්දෙන් ඔයාට ඉගැන්නුවේ කියලා ,මන් දන්නවා.😢* *එයාට, " අම්මා " කියලා කතා කරපු ඔයාට , ඔයා මෙඩිකල් ෆැකල්ටියට තේරුණා කියලා එක පාරක් කියන්න කලින්,එයත් මේ ලෝකෙන් ගිහින් තිබුනා.* *ආච්චි අම්මා එක්ක ,කුඹුරු  වැඩ කරලා , එක එක කුලී වැඩ ,මේසන් අත් උදව් වැඩ දීපු ඔයා , මට හම්බෙනකොට ,ස්කොලේ උසස් පෙළ කරන අහිංසකම අහිංසක පිරිමි ළමයෙක්. දවස් ගණන් හරියට කෑමක් නැතුව, බස් එකේ යන්න තියන සල්ලි ඉතිරි කර ගන්න කිලෝ මීටර් ගණන් පයින් ඇවිදලා, ඒ අතරේ පොඩි පොඩි අත් උදව් වැඩ කරලා සල්ලි හොයාගෙන, ක්ලාස් ගියපු අහිංසකම අහිංසක ළමයෙක් ඔයා .ඔයා මට මුල ඉඳන්ම හැම දේම කිව්වා, හැමදේටම වඩා , අදටත් හැමදේම බෙදා ගන්න,කතා කරන්න පුළුවන් හොඳම යාළුවො අපි…❤️❤️* *ජිවිතේ පොඩිම කට්ටක් වත් කාලා නැති , බස් එකකවත් තනියෙන් ගිහිල්ල තිබුනේ නැති,පවුලේ හුරතලේට හැදුන මන් , මේ අහිංසක පිරිමි ළමයට කැමති වෙලා,ආදරේ කරන්න පටන් ගත්ත එක තමා ,මන් ජිවිතේ ගත්ත හොඳම තීරණේ .🥰🥰🥰* *මන් පළවෙනිම දවසේ ඉඳන් ඔයාට කිව්වේ, ඔයා කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි යනවාමයි කියලා. රිසාල්ට් ආවම , මම අසමත්,ඔය ජීව විද්‍යාවෙන් කැම්පස් යන්න පාස්.එදා කැම්පස් පොතවත් ගත්තේ නැති ඔය කිව්වේ, ඊලග පාර අපි දෙන්නම එකට කැම්පස් පොත ගමු කියලා. 0 ටම වැටුණු මාව  , හැමදාම පුස්තකාලෙට එක්කන් ගිහින් ,උදේ ඉඳන් හවස් වෙනකන් පාඩම් කලා...මාස 6න් මන් ලෝ ෆැකල්ටි,ඔයා මෙඩිකල්  ෆැකල්ටි. ආච්චි අම්මා ,එදා ඔයාගේ නැති උනත් ,කොළඹ පොඩි රස්සාවක් කරලා ඔයාට සල්ලි එවපු   ඔයාගෙම අයියා නොවුනත්,ඔයාගෙම අයියා වගේ ඉන්න Chathura අයියටත් කියා ගන්න බැරි තරම් සතුටක් ,එදා තිබ්බේ.🥹* *ඊට පස්සේ කැම්පස් යන්න සල්ලි එකතු කර ගන්න ,ඔයා ක්ලාස් කාඩ් මාර්ක් කළා. මන් මේ කතාව ලියන්නේ පුදුමාකාර නිහතමානී ආඩම්බරයකින් සුදු.* *‘12th fail ‘ ෆිල්ම් එකේ මනෝජ් වගේ, 1000 ගුණයක් දුකක් ඔයා විඳලා මේ තැනට ආවේ කියල මන් දන්නවා….* *කියන්න බැරි තරම් රැයවල් ඔයා බඩගින්නේ හිටියා ,පවුලේ කිසිම කෙනෙක් නැති ඔයාට හිටියේ මන් විතරයි. ඔයා යාපනේ කැම්පස්  මන් කොළඹ .* *සමහර අවුරුදු වල ,අපි මුළු අවුරුද්දටම හම්බෙලා තියෙන්නේ 2 පාරක් විතර,* *හැබැයි එදා අල්ල ගත්ත මගේ අත කවදාවත් ,අත  ඇරියේ නැහැ. සමහරදාට මන් අඬ අඬ ලෝ කොලෝජ් පාඩම් තේරෙන් නැහැ,කියනකොට , කැම්පස් එකේ දාහක් වැඩ තියන්, ඔයා මට ‘පෙළපත් සටහන්’ නොට් බලලා කියලා දුන්නා,* *ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා දුන්නා. මන් දන්නවා,මේ කතාව විස්වාස කරන්න බැරි තරම් අමුතුයි.හැබැයි මේ අපි දෙන්නගේ කතාව !!!* *අපි දෙන්න කොනවල් දෙකක කැම්පස් තේරෙනකොට ,ගොඩක් අය කිව්වේ අපි වෙනස් වෙයි කියල , එත් අපි , අපේ කතාව හරි ආදරෙන් පරිස්සන් කළා .* *අදටත් නොදන්න අය ,අපි දෙන්නව දැක්කම අහන්නේ  ලඟදි ද යාලු  උනේ කියල,මොකද ඒ තරම් ආදරෙන් ,සතුටින් අපි දෙන්නා ඉන්නේ .* *ඉතින් සුදු,අද ඔයාගේ මෙඩිකල් ෆැකල්ටි final results ආවා,ඔයා ඒ විබාගේත්  පලවෙනි පාරම පාස් වෙලා තියෙනවා.මගේ මුළු හදවතින්ම මන් ඔයාට,සුබ පතනවා❤️❤️❤️... මම හිතන්නේ මගේ ජිවිතේ වැඩිපුරම සතුටු උණු දවස ඊයේ !!! ඒ මගේ බෝය් ෆ්‍රෙන්ඩ් ඩොක්ටර් කෙනෙක් නිසා නෙවේ, මේ ලෝකේ මන් දන්න පුදුමාකාර දුක් විඳපු ,* *ස්කොලෙන් හම්බුන අහිංසකම අහිංසක පිරිමි ළමයා ජිවිතේ දිනලා නිසා !!!* *කැම්පස් කාලේ ඔයාට ගොඩක් අය උදව් කළා. අපි හැමෝටම හරිම සතුටුයි 🥰* *මන් ඔයා ගැන පුදුමාකාර විදිහට ආඩම්බරයි සුදු, ඔයාගේ ජිවිතේ හැමදේම හැමදාම හරි යන්න ඕනි.  ඔය කවදාවත්  සිතුවිල්ලකින් වත් කාටවත්, කරදරයක් කරපු කෙනෙක් නෙවේ. මගේ අම්මයි අප්පච්චිත් Kumara Senarathne , මට වඩා ආදරේ ඒ නිසා වෙන්න ඇති. 🥰* *ඉතින් සුදු ,ඔයාගේ ඔය කාරුණික ගතිගුණ වලින් , හැමදාටම අහිංසක මිනිස්සු දහස් ගණනක් සුව කරන්න , මිය යන්න ඉන්න ලෙඩ්ඩු දහස් ගානක් සුව කරන ජිවක වරයෙක් වෙන්න 🤍!!!  ඔයාට කවදාවත් වරදින් නැහැ ! . ඔයාට වරදින්න , මන් දෙන්නෙත් නැහැ… ඔයා ජිවිතේ මොන තත්වෙක හිටියත් , ඔයා පළවෙනියටම ආදරේ කරපු සුදු ගවුමෙන් හිටපු මේ පොඩි ගෑනු ළමයා ඔයා එක්ක ඉඳීවි.* - _ගොඩාක් ආදරෙන් හා ආඩම්බරෙන් , ඔයාගේ පොඩි ගෑනු ළමයා_ _26/03/2024_ _-භාග්‍යා සේනාරත්න-_

😋කෝ බලන්න කැමති යාලුවො ටික මට කියන්න බලන්න ආසම වාහනේ.🙈🙃

❤️😍

හැම කුණාටුවක්ම හැමදාම තියෙන්නෑ...❤️

හුඟක් අය අතීතේ නිසා විඳවනවා... මං හිතන්නෙ ඒ මිනිස්සුන්ට පොඩිවත් නිදහසක් නැතුව ඇති... තවත් අය අනාගතේ ගැන හිතනවා... මං දන්න විද
හුඟක් අය අතීතේ නිසා විඳවනවා... මං හිතන්නෙ ඒ මිනිස්සුන්ට පොඩිවත් නිදහසක් නැතුව ඇති... තවත් අය අනාගතේ ගැන හිතනවා... මං දන්න විදිහට ජීවිතේ විඳින්නවත් වෙලාවක් නෑ එයාලට... අමාරු ම තැනුත් අල්ලන් ඉන්න මිනිස්සුන්ට පවා... දරාගන්න අමාරු කාලයක් මේක... එහෙමයි කියලා ජීවිතේ විඳින්න තියෙන තැන්, ලස්සනට යන්න පුළුවන් තැන්, පොඩි හරි සතුටක් ලබන්න පුලුවන් තැන්, මිස් කරගන්න එපා... ජීවිතේ ප්‍රශ්න ගොඩක්, එක එක විදිහට එක එක අයට... *වැරෙන් අල්ලන් ඉන්න ළමයෝ 💗* *ඔයා දිනනවා 💪❤️* *හීන දිනන්නට වෙර දරන ඔබට ජය 💪🔥❤️* COPIED:-🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

Sinhala, english ⁣medium දෙකේම ඒවා එවල ඇති.❤️

මේ sinhala medium අයට ❤️