en
Feedback
ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

Open in Telegram

Check out the PIN massage🌟

Show more
2 144
Subscribers
No data24 hours
-147 days
-6230 days
Posts Archive
දන්න යාලුවන්ටත් කියන්න❤️ වැඩිදුර විස්තර දැනගන්න Youtube video එක බලන්න 🎞https://youtu.be/OAq5Wma6L-4?si=adg0M2A3dTSj3CA6 නිබ
දන්න යාලුවන්ටත් කියන්න❤️ වැඩිදුර විස්තර දැනගන්න Youtube video එක බලන්න 🎞https://youtu.be/OAq5Wma6L-4?si=adg0M2A3dTSj3CA6 නිබන්ධන සහ සියලුම තොරතුරු දැනගන්න අපේ telegram එකට එකතුවෙන්න Telegram- https://t.me/combinedmax2024 ⭐️Web- https://www.combinedmax.com ✔️TEAM COMBINEDMAX

Physics Revision Notes✨ ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 03 (July 19) Homework ධාරිත්‍රක සහ ගෝල දෙකක් කම්බියකින් සම්බන්ධ කරන ප
+7
Physics Revision Notes✨
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 03 (July 19) 
Homework ධාරිත්‍රක සහ ගෝල දෙකක් කම්බියකින් සම්බන්ධ කරන ප්‍රශ්න සම්භන්ධ mcq හැර ඉතුරු mcq
 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision

Homework Answers💫 ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 02 ⭕️Past paper mcq Answers විවරණ සමග ⭕️Model question maq Answers විවරණ ස
+3
Homework Answers💫
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 02 ⭕️Past paper mcq Answers විවරණ සමග ⭕️Model question maq Answers විවරණ සමග Homeworks👇 https://t.me/NotesBy_Sh/718?single ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers

වෙලාව ඇතිද අහන අයට😼🔥 Focus එක නැතිවෙන හැමදෙයක් අතාරින්න මේ මාස 4ට.කරන්න ඕනම ටික දැනගෙන. ඒටික හරි Plan එකකට කරගෙන යන්න🫶
වෙලාව ඇතිද අහන අයට😼🔥 Focus එක නැතිවෙන හැමදෙයක් අතාරින්න මේ මාස 4ට.කරන්න ඕනම ටික දැනගෙන. ඒටික හරි Plan එකකට කරගෙන යන්න🫶

STUDY SESSIONS | TIMETABLE ⭕️ Session 01 = 5.00 a.m - 7.00 a.m ⭕️ Session 02 = 7.30 a.m - 10.00 a.m ⭕️ Session 03 = 10.30 a.m
STUDY SESSIONS | TIMETABLE
⭕️ Session 01 = 5.00 a.m - 7.00 a.m ⭕️ Session 02 = 7.30 a.m - 10.00 a.m ⭕️ Session 03 = 10.30 a.m - 1.00 p.m ⭕️ Session 04 = 2.00 p.m - 4.00 p.m ⭕️ Session 05 = 5.00 p.m - 7.00 p.m ⭕️ Session 06 = 7.30 p.m - 10.00 p.m ⭕️ Session 07 = 10.00 p.m - 12.00 p.m ළමයි හෙට ඉදන් මේ වෙලාවන් වලට Study Sessions තියෙනවා. කැමති අය මේ වෙලාවට එකතු වෙලා වැඩ වැඩ ටික කරගෙන යමු. ☺️❤️🔥 🔗 Channel link - @Study_With_Me_2024

Study pack බලන ලමයි මේ දීල තියන දිනවලට කලින් බලල ඉවර කරගන්න.පුළුවන් නම් ඒ ඒ පාඩමට අදාල මිශ්‍ර ගැටලු සාකච්ඡා කරන දවසට කලින් බලල ඉවර කරගෙන ඒකට Live ම join වෙලා වැඩේ ඉවර කරගන්න. Channel Link👇 https://t.me/combinedmax2024

⛔2024 AL අන්තිම මාස 5ට සැලැස්මක්🌟 🔘සතපහක්වත් වියදම් කරන්නේ නැතුව නොමිලේ මුලු syllabus එකම අකුරක් නෑර ඉගෙන ගන්න අවස්ථාවක් තම
2024 AL අන්තිම මාස 5ට සැලැස්මක්🌟 🔘සතපහක්වත් වියදම් කරන්නේ නැතුව නොමිලේ මුලු syllabus එකම අකුරක් නෑර ඉගෙන ගන්න අවස්ථාවක් තමයි මේ 🔘හැබැයි තියරි ලියලා, ගාණක් දෙකක් හදලා සෝබනේට කරන වැඩක් නම් නෙමෙයි ඉතිං 🔘Study Pack ඔක්කොම free දීලා, අපේ සැලැස්මකට ඒවා ඔයාලට බලන්න සලස්වලා, ඔයාල ලව්වා වැඩේ සුපිරියටම ඉවර කරන master plan එකක් තමයි මේ 🔘Study pack විතරක් නෙමෙයි, ඒ බලලා ඉවර කරන පාඩමින්, AL මට්ටමේ මිශ්‍ර ගණන් ගොඩක් youtube Live හදවලා, ඔයාව හොඳට training කරවන්නයි අපි ලෑස්ති වෙලා ඉන්නේ 🔘මතක තියාගන්නම ඕනි දේ තමයි, study pack free බලන්න පුලුවන් වෙන්නේ අපි දීල තියෙන දවස් වල විතරයි එකතුවෙන්න කැමති අය ඔක්කොම විස්තර දැන ගන්න මේ වීඩියෝ එක බලන්න 🎞https://youtu.be/OAq5Wma6L-4?si=adg0M2A3dTSj3CA6 නිබන්ධන සහ සියලුම තොරතුරු දැනගන්න අපේ telegram එකට එකතුවෙන්න Telegram- https://t.me/combinedmax2024 Study pack නොමිලේ නරඹන්න අපගේ web site එකට යන්න ⭐️Web- https://www.combinedmax.com Full Paper Class සහ සියලුම විස්තර සඳහා විමසන්න Tel- 0742797373 COMBINED MAX | SOOSAGE මතක හිටින්නම ඉගෙන ගන්න එන්න

MATHS ළමයින්ට ගොඩයන්න ලොකුම උදව්ව❤️‍🔥 ⚡️මෙතන Maths Paper එකේ, • Applied 1st & 2nd Part • Pure 2nd Part එකට අදාලව Theroy Less
MATHS ළමයින්ට ගොඩයන්න ලොකුම උදව්ව❤️‍🔥
⚡️මෙතන Maths Paper එකේ, • Applied 1st & 2nd Part • Pure 2nd Part එකට අදාලව Theroy Lessons + Past Papers ඔක්කොම තියනවා.. https://www.combinedmax.com Register වෙලා බලන්න... මුළු Syllabus එකම වගෙ මෙතන තියනවා...පාඩම් දෙකක් ඇරෙන්න ඔක්කොම Free Lessons. (Comment Session එකත් පොඩ්ඩක් බලන්න) ⚠️Pure 1st Part එකට, මතක වැස්ස Free Seminar එක බලන්න. Part 1 (12hrs) || Part 2 (12hrs)
All Credit Gose To "Chathushka Soosage Sir"♥️💐 මේක ගැන කිව්ව Banuka ටත්, වැඩේට Help කරපු Hashendra (Admin) ටත් Thank You💙
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 08(July 14) ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Extra_Day
+5
Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 08(July 14) ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Extra_Day

▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 🧡ᴇꜱʏᴛɪᴘꜱ 🧡Qᴜᴇꜱᴛɪᴏɴ 📙Study කරන ලම
▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🧡ᴇꜱʏᴛɪᴘꜱ            🧡Qᴜᴇꜱᴛɪᴏɴ
📙Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ❞එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා😁😉... 📙මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ පැකේජ් එක සම්පුර්ණයෙන්ම FREEE🥳😌... 📙සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න,පහළ BUTTON  එකෙන් පැකේජ් එක ගන්න🤪🤓... Add you're channel+

අද රාත්‍රී 8.00 සිට live පැවැත්වේ✨❤️‍🔥 You tube live විදියට වැඩේ කරන්නේ....zoom නෑ ⚠️ Recording දවසක පමණ කාලයක් පමණක් නැරඹිය
අද රාත්‍රී 8.00 සිට live පැවැත්වේ✨❤️‍🔥 You tube live විදියට වැඩේ කරන්නේ....zoom නෑ ⚠️ Recording දවසක පමණ කාලයක් පමණක් නැරඹිය හැක❤️ full Notehttps://t.me/Ananthaya_channel/4290 You tube channelhttps://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW 🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨

Physics Revision Notes✨ ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 02 (July 12) Homework Pg 28- 3,4 Pg 33- 1,2 Pg 35- 7 Pg 50/51- All(8
+7
Physics Revision Notes✨
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 02 (July 12) 
Homework Pg 28- 3,4 Pg 33- 1,2 Pg 35- 7 Pg 50/51- All(8 ඇර) Pg 53- 11,13
 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision

Homework Answers💫 ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 01 Past paper mcq Answers Homeworks👇 https://t.me/NotesBy_Sh/694?single ℕ
+2
Homework Answers💫
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 01 Past paper mcq Answers Homeworks👇 https://t.me/NotesBy_Sh/694?single ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers

💘 🔥
Good Morning Lamayi💐 දකිනවට වඩා ලෝකයක් තියනව.ඒ හැම දෙයක්ම ලේසියෙන් ලබාගන්න තියන හොදම Option එක A/l. ඒක තමයි පලවෙනි සහ අමාරුම Step එකත්.තව මාස 4යිඒ හැම දේම හොද විදියට විසදෙනවද නැද්ද කියල තීරණය වෙන්න තියෙන්නෙ. අලුත් සතියක් අලුතින් පටන්ගමු.මේ සතිය හොදම Productive සතියක් කරගමු. Good Luck 💫 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙

Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 07(July 7) Homework ධාරාව tute 2 ⭕️Pg 15- 1 ⭕️Pg 16/17/18 all(ඕම් මීටර් සම්බන්ධ ප්
+7
Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 07(July 7)
Homework ධාරාව tute 2 ⭕️Pg 15- 1 ⭕️Pg 16/17/18 all(ඕම් මීටර් සම්බන්ධ ප්‍රශ්න ඇර) Past Paper ⭕️පේසුරු වෝල්ට් මීටර, ඇමීටර part එක 2010-2020 A/L (MCQ)
@NotesBy_Sh #Extra_Day

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ 🩶Qᴜᴇꜱᴛɪ
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ            🩶Qᴜᴇꜱᴛɪᴏɴ
📓 මෙන්න ගෙනාවා ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක.ඔයාට වැදගත් හැමදෙයම තියෙනවා🥳🤩.. 📓 තව දෙයක් සීමිත පිරිසකට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.ඒ වගේම සම්පූර්ණයෙන් ම FREEE😶‍🌫😱.. 📓 පහළ තියෙන BUTTON  එක ටච් කරල ඉකමනින් පැකේජ් එක ගන්න🎃👍..

channel link✨🦋 https://t.me/Ananthaya_channel අද රාත්‍රී 8 සිට You tube live හරහා❤️‍🔥 Recording දින 3 ක් බැලීමට අවස්තාව ලබා
channel link✨🦋 https://t.me/Ananthaya_channel අද රාත්‍රී 8 සිට You tube live හරහා❤️‍🔥 Recording දින 3 ක් බැලීමට අවස්තාව ලබා දෙයි🛑🛑 සියල්ල නොමිලේ✅❇️

🔶යාන්ත්‍ර විද්‍යාව - full summery notes all in one 📌රේඛීය චලිතය 📌ආනත තල 📌ප්‍රක්ශිප්ත 📌 නිව්ටන් නියම 📌චලිත ප්‍රස්තාර 📌ක
🔶යාන්ත්‍ර විද්‍යාව - full summery notes all in one
📌රේඛීය චලිතය 📌ආනත තල 📌ප්‍රක්ශිප්ත 📌 නිව්ටන් නියම 📌චලිත ප්‍රස්තාර 📌කප්පි 📌සාපේක්ෂ ප්‍රවේගය 📌ආවේගය 📌ගම්‍යතාව 📌බල ඝූර්නය 📌ගුරුත්ව කේන්ද්‍රය 📌ඝර්ෂණය 📌කාර්ය 📌ශක්තිය 📌 ක්ශමතාවය 📌කාර්යක්ෂමතාව 📌බ්‍රමන චලිතය 📌වෘත්ත චලිතය
🔶තාපය - full summery notes all in one
📌ඝන ප්‍රසාරණය 📌ද්‍රව ප්‍රසාරණය 📌වායු නියම 📌චාලක අනුක වාදය 📌තාපමිතිය 📌උශ්නත්වමිතිය 📌තාප සන්නයනය 📌තාප සංවහනය 📌තාපගතිය
🔶දෝලන- full summery notes all in one
📌සරල අ.චලිතය 📌ප්‍රස්තාර 📌ස්ථාවර , 📌ප්‍රගමන තරංග 📌තරංග වල ගුන 📌ඩොප්ලර් 📌සංයුක්ත තන්තු 📌ද්වනි ත්‍රීවතාවය 📌ස.අ.ච. බව පෙන්වීම 📌බූ කම්පන තරංග 📌ආලෝකය සම්පූර්ණ කොටස 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗹𝗶𝗻𝗸 🔗 - @kevinNotes99

Physics Revision Notes✨ ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 01 (July 05) Homework ⭕️Past papers Pg 28- 2,5,6 (mcq) Pg 30- 9,10,11
+9
Physics Revision Notes✨
ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 01 (July 05)
Homework ⭕️Past papers Pg 28- 2,5,6 (mcq) Pg 30- 9,10,11 Pg 31- 13 Pg 38- 10,12 (try) Pg 58 (2012 a/l eassy) ⭕️Model questions Pg 44,45,46 (All) Pg 47,48,49 (ප්‍රස්ථාර) Pg 49 (විභව ගනන් 4)
 @NotesBy_Sh #Main_Revision