en
Feedback
ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

Open in Telegram

Check out the PIN massage🌟

Show more
2 144
Subscribers
No data24 hours
-147 days
-6230 days
Posts Archive
ජූලි මාසෙ පලවෙනි දවසත් ඉවර වෙන්න ලගයි. අන්තිම මාස කිහිපය කියන්නෙ හැම තත්පරයක්ම වටිනව❤️‍🩹 @NotesBy_Sh

සුභම සුභ උදෑසනක් ඔයාල හැමෝටම🩵 ඔන්න අද July මාසෙ පලවෙනි දවස.කලින් වැරදි හදාගෙන උපරිමේටම වැඩේට බහින්න තමයි දැන් තියෙනෙ😌🔥 කලින් ඔයා අමතරව පොඩිම හරි කාලයක් මොනවම හරි දේකට නාස්ති කරානම් ඒ හැමදේම නවත්‍තන්න ඕන.තව මාස 5ක් වත් නෑනෙ.උපරිමය දීල මේක හොදම විදියට ඉවර කරන්න ඕන. Good Luck💫 @NotesBy_Sh

⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥 ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥  ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට තමයි මේ FREE PACKAGE එක දෙන්නේ 💯 💥ඉතින් මේ FREE PACKAGE එකේ තියෙන දේවල් 👀
⚠️FREE INTERNET ⚠️EDUCATION ⚠️EAZY LIFE HACK TRICKS ⚠️YOUTUBE MOD ⚠️NEW FILM ⚠️ IQ TEST         
                                                             💥අපි මේ පාර අධ්‍යාපන CHANNELS හෙවත් EDUCATION CHANNELS ගොඩක් එකතු කරලා තියෙන්නේ ඔයාලා මේ PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න EXAM ළග අය මේ FREE PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න ☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️ 💥ඒ වගේ තව ගොඩක් FEATHERS එකතු වෙලා  තියෙනවා ඔයාලත් මේ FREE PACKAGE එක ACTIVE කරගන්න කැමති නම් පහළ තියෙන ADD FREE PACKAGE දෙන්න 😀 ⚠️මිස් කරගන්න එහෙම එපා⚠️

🔥chemistry Unit vise past paper points Chem p.paper වැඩෙන් තව එක පේපර් එකක් ඉවර උනු ගමන් අපි අවුරුදු 10 ක පේපර් ඉවරයිනෙ ළමයි
🔥chemistry Unit vise past paper points
Chem p.paper වැඩෙන් තව එක පේපර් එකක් ඉවර උනු ගමන් අපි අවුරුදු 10 ක පේපර් ඉවරයිනෙ ළමයි . ( 2003 - 2013 ) . ඒ අවුරුදු 10 න් ආපු වැදගත් කරුනු ඔක්කොම පාඩම් විදියට වෙන් කරල ලියන ගමන් තියන්නෙ දැන් ❤️🫣 පේපර් කරාට මදි ඒ point අනිවාරෙන් මතක හිටින්නත් එපැයි 😌 වැඩේ ඉවර උනු ගමන් පිලිවෙලට point ටික දාන්නම් පාඩමෙන් පාඩමට 😍💫 ▶️ Join join join join join join ◀️ We are @kevinNotes99 | 2024 ©

Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 06(June 30) @NotesBy_Sh #Extra_Day
+6
Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 06(June 30) @NotesBy_Sh #Extra_Day

Good Morning Lamayi...💐
Good Morning Lamayi...💐

▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💚ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💚ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 💚ᴇꜱʏᴛɪᴘꜱ 💚Qᴜᴇꜱᴛɪᴏɴ 📗 ඔයාලා වෙනුව
▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
💚ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💚ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 💚ᴇꜱʏᴛɪᴘꜱ            💚Qᴜᴇꜱᴛɪᴏɴ
📗 ඔයාලා වෙනුවෙන් ගොඩක් අයගෙ ඉල්ලීම මත ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක ආයෙත් අපි ඔන්න ඔයාලට ගෙනාවා☺️😇.. 📗 ඔයාලට අවශය වන සියලුම දේ තියෙනවා වගේම මේ පැකෙජ් එක සම්පූර්ණයෙන්ම FREE😶‍🌫😱.. 📗 සීමිත පිරිසකට පමණයි ගන්න පුලුවන් ඉකමනින් පහල  BUTTON එකෙන් ගන්න😬🤠..

Homework Answers💫 ⭕️ ධාර විද්‍යුතය Day 04/05 ⭕️කර්චොප් නියම හා කෝශ පද්ධති Past paper mcq විවරණ (Tute pg 30,31,32,33,34) ගොඩා
+4
Homework Answers💫
⭕️ ධාර විද්‍යුතය Day 04/05
⭕️කර්චොප් නියම හා කෝශ පද්ධති Past paper mcq විවරණ (Tute pg 30,31,32,33,34)
ගොඩාක් ලමයි ඉල්ලල තිබුන එකක්.පරක්කු උනාට Sorry හොදද 🙊ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්🤗 #HW_Answers @NotesBy_Sh

Physics Revision Notes✨ ආලෝකය Day 04 (june 28) Part 02 ප්‍රකාශ උපකරණ ඔප්පු කිරීම් @NotesBy_Sh #Main_Revision
+3
Physics Revision Notes✨
ආලෝකය Day 04 (june 28) Part 02 ප්‍රකාශ උපකරණ ඔප්පු කිරීම් @NotesBy_Sh #Main_Revision

Physics Revision Notes✨ ආලෝකය Day 04 (june 28) Part 01 Homework Complete the tute @NotesBy_Sh #Main_Revision
+9
Physics Revision Notes✨
ආලෝකය Day 04 (june 28) Part 01
Homework Complete the tute
@NotesBy_Sh #Main_Revision

🏷 F TO A PLAN අඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ
🏷 F TO A PLAN
අඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ වෙන්නෙ PHYSICS & CHEMISTRY වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම වගේ විවරණය කරලා දෙනවා. ලඟදීම..🕊 ඉතින් වැඩේට එන අය එකතු වෙන්න..❤️✨ 🔗Channel link - @HarryNote ⭐️

ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂 ඔයාට අවශ්‍ය points  ☝️ Quiz 🏆 Mind maps🔖 Short note ✍️ Papers 📝 Questions ❓ Motivation 💌   වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න owner @Charu0901 https://t.me/hwuwb72626

Organic යාන්ත්‍රණ ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්
Organic යාන්ත්‍රණ
ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්‍රාෆ්ට් ඒසයිල්කරනය 🔹නයිට්‍රොකරනය ඇල්කයිල් හේලයිඩ 🔹ඉවත්වීම 🔹නියුක්ලියෝෆිලික ආදේශ මධ්‍යසාර 🔹HBr සමග ඇල්ඩිහයිඩ හා කීටෝන 🔹HCN ආකලනය 🔹ග්‍රීනාඩ් ආකලනය 🔹ඇමෝනියා/ඇමීන සමග ප්‍රතික්‍රියාව 🔹2,4- DNP සමග ප්‍රතික්‍රියාව 🔹ස්වයං සංඝනනය කාබොක්සලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල, 🔹එස්ටරීකරනය 🔹අම්ල ක්ලෝරයිඩ භාශ්මික ජල විච්චේදනය මෙතන Organic යාන්ත්‍රණ ඔක්කොම තියනව.ඒව පැහැදිලි කරල දෙන vedios හැම යාන්ත්‍රණයක් එක්කම Link කරල තියනව. තාමත් යාන්ත්‍රණවල අඩුපාඩු තියන අය/යාන්ත්‍රණ මුකුත්ම බැරි කෙනෙක්ට උනත් මේ ටික කරල හොදටම පුළුවන් කරගන්න පුළුවන්. අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු♥️ @NotesBy_Sh #Organic

Good Morning ලමායි💐 කෝ බලන්න උදෙන්ම වැඩ පටන්ගන්න කට්ටිය 🌝
Good Morning ලමායි💐 කෝ බලන්න උදෙන්ම වැඩ පටන්ගන්න කට්ටිය 🌝

යාන්ත්‍රණ Day 17 (Last Day) තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (3.34- 3.37) @NotesBy_Sh #Organic
යාන්ත්‍රණ Day 17 (Last Day)
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (3.34- 3.37) @NotesBy_Sh #Organic

ගොඩක් වටින Channel එකක්.අනිවාරෙන්ම Join වෙලා බලන්න❤️

අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥 මොනවද මේකේ වෙන්නේ? 🤔 හැම දාම වගේ ව
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥 මොනවද මේකේ වෙන්නේ? 🤔 හැම දාම වගේ විභාගෙට එන ප්‍රශ්න (පොදු රටාවේ ප්‍රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥 උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්‍රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥 දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝 01. බ නුලි ප්‍රමේයය ආශ්‍රිත පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1 විභාග ප්‍රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i 02.සමක ප්‍රතිරෝධ සෙවීම ආශ්‍රිත  පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️ ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾 උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️ ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥

යාන්ත්‍රණ Day 16 තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (3.25 - 3.32) @NotesBy_Sh #Organic
යාන්ත්‍රණ Day 16
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (3.25 - 3.32) @NotesBy_Sh #Organic

Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 05(June 23) home works in comment box👇 @NotesBy_Sh #Extra_Day
+6
Physics Revision Notes✨ ධාරා විද්‍යුතය Day 05(June 23)
home works in comment box👇
@NotesBy_Sh #Extra_Day

යාන්ත්‍රණ Day 15 තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (03.16-03.37 hrs) @NotesBy_Sh #Organic
යාන්ත්‍රණ Day 15
තනියම මතකෙන් ලියමු හැමෝම...♥️ අවශ්‍ය අයට👇 Vedio Link (03.16-03.37 hrs) @NotesBy_Sh #Organic