ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Open in Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Show moreNo data
Subscribers
+324 hours
+437 days
+22230 days
Posts Archive
ඕං අද skype වැඩ නැවැත්තුව.
එහෙම කිව්වට මං නම් ජීවිතේකට පාවිච්චි කරල නෑ ඕක... 😑
experience මොනවහරි තියෙනවද ඒකත් එක්ක
📌13 ai tools to finish months of work in minutes!
1. Image Generator ⇢ leonardo.ai
2. Writing & Automation ⇢ blaze.today
3. Meeting Assistant ⇢ tactiq.io
4. Productivity/Note-taking ⇢ anytype.io
5. Chat Assistant ⇢ claude.ai
6. Video Generation ⇢ app.pixverse
7. Search Engine ⇢ phind.com
8. Avatar Video Creation ⇢ heygen.com
9. Chatbot service ⇢ manychat.com
10. Audio/Video Editing ⇢ descript.com
11. Coding Assist ⇢ codeium.com
12. Video Edit ⇢ runwayml.com
13. Voice Generation ⇢ elevenlabs.io
දැන් නම් මුට සිරාවටම පික්කු 😌
ඇත්තටම මූ බලාපොරොත්තු වෙන්නෙ මොනාද ???
#doanald #trump #donald_trump #america
කොහොමද fake bank & transaction receipts genarate කරගන්න පුලුවන් වුනොත්.
මම Pc එකේ storage එක full නිසා clean කරන්න කියල හිතාන මේ දවස් ටිකේ වැඩක් නැති ඒව බර ගානක් අයින් කරා.😶
[ දවස් ගානක් ගියේ මගෙ storage එක 2TB නිසා | ඔයාලගෙ කොහොමද ? 🙂 ]
ඒ අතරේ tools pack එකක් හම්බුනා down කරල තිබ්බ ඒකෙ එක එක ඒව ගොඩක් තිබ්බ 😌 ඒත් කොහෙන්ද down කරේ කියල දන්නෙ නෑ. 🥹
[ හිතන්නෙ telegram එකෙන්ම වෙන්න ඇති ]
කොහොමහරි ඒකෙ include වෙලා තිබ්බ categories කිහිපයක් ඒකෙන් එකෙක් වුන්නෙ Fake Receipt gen එකක්.🫡
පොඩි ආසවකටත් එක්ක try එකක් දාල බැලුවා.😝කොහොමහරි ප්‍රසිද්ද wallets & banks 🏦 25 කට වැඩිය තිබ්බා.😵💫
ඒ වුනාට වැඩේ කියන්නෙ ඒව ආදි කාලේට අයිති Templates 😐
ඒ වුනාට මන් දැකල් තියෙනව telegram එකේ dials ඉන්නවා ඔය වගේ වැඩ කරන. Fake gen කරලා phv & Cshow buy කරන කට්ටිය.
ඔයාලත් මොනාහරි එහම tools දන්නවද ?? 🖐 පහලින් දාගෙනම යන්න . 🙂 තනියෙන් use කරන්නෙ 😐
#tools #tool #hacking #fake_receipt
> Mista Towa
මේ වගෙ contents හෙන ආතල් වගේම
> Gawx Art
මේ chanel එකටනම් මම පට්ට ආසයි. පිස්සු හැදෙන් creativity එකක් තමයි මුට තියෙන්නෙ.
#yt #chanel
💎 Gemini Ai
එකට පොඩිම 🤌 පොඩි සුලු කිරීමුත් වැරදෙනවනෙ බන්.
තව පොඩ්ඩෙන් හදපු පිටු 03 කටම කෙලවෙනව.😐
#gemini #කෙලවුනා
Microsft හැම account එකක්ම Passwordless 🔑 Accounts ලෙස දැක්වීමට සැරසෙයි.
සරලව Brute Force Attacks වගේ ඒවගෙන් password උස්සන් එක වලක්වන්න ඒ ගොල්ලො මේක කරන්න තිරණය කරල තියෙනව. ඉතින් ඒකට පාවිච්චි කරන්නෙ passkey 🔐 methods . ඒ කියන්නෙ fringerprint & face lock වගේ.....
හැමෝම මේකට මාරුදුනොත් ඉතින් password කියන දේ ලෝකෙන් තුරන් වෙයි.
කොහොමත් ආයෙ පාරක් microsoft account එකට log වෙන්න බලාන ඉන්න.
#news #microsoft
ලෝකෙ පළවෙනි AI genarated image එක. (1970)
AARON කියන machine එකෙන් තමා හදල තියෙන්නෙ.ඒත් මේක දියුණු AI machine එකක් නෙවේ. ඒ කියන්නෙ තියෙන data වලින් ඉගෙන ගන්න එකක් නෙවේ.
එහෙම බැලුවොත් 2015 Google deepdream කියන එකෙන් හදල තියෙන එක තමා පළවෙනිම AI genarated image එක.
👼 20 Coolest Careers in Cybersecurity 👼
Organizations are hiring individuals with a unique set of skills and capabilities, and seek those who have the abilities and knowledge to fulfill many new job roles in the cybersecurity industry. The coolest careers in cybersecurity are the most in-demand by employers. Full details here.
1. Threat Hunter
2. Red Teamer
3. Digital Forensic Analyst
4. Purple Teamer
5. Malware Analyst
6. Chief Information Security Officer (CISO)
7. Blue Teamer – All- Around Defender
8. Security Architect & Engineer
9. Incident Response Team Member
10. Cyber Security Analyst/ Engineer
11. OSINT Invest/Analyst
12. Technical Director
13. Cloud Analyst
14. Intrusion Detection / (SOC) Analyst
15. SecurityAwareness Officer
16. Vulnerability Researcher & Exploit Developer
17. ApplicationPenTester
18. ICS/OT Security Assessment Consultant
19. DevSecOpsEngineer
20. Media Exploitation Analyst
Top 16 Hacking Tools
1. Burpsuite
2. Metasploit
3. Powershell-Suite
4. nmap
5. Wireshark
6. Mimikazt
7. Hashcat
8. John the Ripper
9. Hydra
10. Aircrack-ng
11. Fuzzdb
13. gobuster
14. Acunetix
15. Nessus
16. Cobalt Strike
Repost from Free Books and Files
Cybersecurity_First_Principles_A_Reboot_of_Strategy_and_Tactics.pdf8.62 MB
මෝඩ ප්‍රශ්න part 2
Games වලට Movies වලට lgbtq scene දාන්නෙ ඇයි කියල මුගෙන් ඇහුවා.
මගෙ ප්‍රශ්න ටික.1.Percentage විදියට lgbtq community එක ලෝකෙන්ම 7% වගේලු. ඉතිං ඒ සුලු පිරිස සතුටු කරන්න masterpiece වෙන්න තියෙන ඒවට ඔය මගුලෙ lgbtq කෑලි දාන්න ඕනද? 2. මං උගෙන් ඇහුවෙ රටවල් විදියට වැඩියෙන්ම lgbtq community ඉන්න රටවල් ටික කියන්න කියල. ලංකාව උඩින්ම නෑ. මං ලංකාවෙ ඉන්න නිසා ඌ ඒක අන්තිමේට highlight කරල. ඇත්තටම මෙච්චර ඉන්නවද බං? 3. මගෙ location permission නැතුව කොහොමද මං ඉන්න තැන දැනගත්තෙ. හරි IP එකෙන් කියමු. ඒක හරි අමුතුයිනෙ. මගේ permission නැතුව වටේටම මගෙ location යනව වගේනෙ ?😑
මේ අර bitcoin 1000 කට පීසා තුනක් ගත්ත පොර.(ලු) ඌ වගේ තමා නේ.
මං හිතුවෙ පොර නැත්තටම නැති වෙලා ඇති කියල. 😁
