es
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Ir al canal en Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Mostrar más
Buy Ad
Sin datos
Suscriptores
+324 horas
+437 días
+22230 días
Archivo de publicaciones
ඕං අද skype වැඩ නැවැත්තුව. එහෙම කිව්වට මං නම් ජීවිතේකට පාවිච්චි කරල නෑ ඕක... 😑 experience මොනවහරි තියෙනවද ඒකත් එක්ක
ඕං අද skype වැඩ නැවැත්තුව. එහෙම කිව්වට මං නම් ජීවිතේකට පාවිච්චි කරල නෑ ඕක... 😑 experience මොනවහරි තියෙනවද ඒකත් එක්ක

📌13 ai tools to finish months of work in minutes! 1. Image Generator ⇢ leonardo.ai 2. Writing & Automation ⇢ blaze.today 3.
📌13 ai tools to finish months of work in minutes! 1. Image Generator ⇢ leonardo.ai 2. Writing & Automation ⇢ blaze.today 3. Meeting Assistant ⇢ tactiq.io 4. Productivity/Note-taking ⇢ anytype.io 5. Chat Assistant ⇢ claude.ai 6. Video Generation ⇢ app.pixverse 7. Search Engine ⇢ phind.com 8. Avatar Video Creation ⇢ heygen.com 9. Chatbot service ⇢ manychat.com 10. Audio/Video Editing ⇢ descript.com 11. Coding Assist ⇢ codeium.com 12. Video Edit ⇢ runwayml.com 13. Voice Generation ⇢ elevenlabs.io

Mark Zuckerberg says AI glasses are inevitable, just like flip phones became smartphones. In the future, the physical world and the digital world will blur. "All this digital stuff should just basically be holograms." @aipost 🪙 | Our X 🥇

දැන් නම් මුට සිරාවටම පික්කු 😌 ඇත්තටම මූ බලාපොරොත්තු වෙන්නෙ මොනාද ??? #doanald #trump #donald_trump #america
දැන් නම් මුට සිරාවටම පික්කු 😌 ඇත්තටම මූ බලාපොරොත්තු වෙන්නෙ මොනාද ??? #doanald #trump #donald_trump #america

කොහොමද fake bank & transaction receipts genarate කරගන්න පුලුවන් වුනොත්. මම Pc එකේ storage එක full නිසා clean කරන්න කියල හිතාන මේ දවස් ටිකේ වැඩක් නැති ඒව බර ගානක් අයින් කරා.😶 [ දවස් ගානක් ගියේ මගෙ storage එක 2TB නිසා | ඔයාලගෙ කොහොමද ? 🙂 ] ඒ අතරේ tools pack එකක් හම්බුනා down කරල තිබ්බ ඒකෙ එක එක ඒව ගොඩක් තිබ්බ 😌 ඒත් කොහෙන්ද down කරේ කියල දන්නෙ නෑ. 🥹 [ හිතන්නෙ telegram එකෙන්ම වෙන්න ඇති ] කොහොමහරි ඒකෙ include වෙලා තිබ්බ categories කිහිපයක් ඒකෙන් එකෙක් වුන්නෙ Fake Receipt gen එකක්.🫡 පොඩි ආසවකටත් එක්ක try එකක් දාල බැලුවා.😝කොහොමහරි ප්‍රසිද්ද wallets & banks 🏦 25 කට වැඩිය තිබ්බා.😵‍💫 ඒ වුනාට වැඩේ කියන්නෙ ඒව ආදි කාලේට අයිති Templates 😐 ඒ වුනාට මන් දැකල් තියෙනව telegram එකේ dials ඉන්නවා ඔය වගේ වැඩ කරන. Fake gen කරලා phv & Cshow buy කරන කට්ටිය. ඔයාලත් මොනාහරි එහම tools දන්නවද ?? 🖐 පහලින් දාගෙනම යන්න . 🙂 තනියෙන් use කරන්නෙ 😐 #tools #tool #hacking #fake_receipt

> Mista Towa මේ වගෙ contents හෙන ආතල් වගේම > Gawx Art මේ chanel එකටනම් මම පට්ට ආසයි. පිස්සු හැදෙන් creativity එකක් තමයි මුට තියෙන්නෙ. #yt #chanel

💎 Gemini Ai එකට පොඩිම 🤌 පොඩි සුලු කිරීමුත් වැරදෙනවනෙ බන්. තව පොඩ්ඩෙන් හදපු පිටු 03 කටම කෙලවෙනව.😐 #gemini #කෙලවුනා

Microsft හැම account එකක්ම Passwordless 🔑 Accounts ලෙස දැක්වීමට සැරසෙයි. සරලව Brute Force Attacks වගේ ඒවගෙන් password උස්සන්
Microsft හැම account එකක්ම Passwordless 🔑 Accounts ලෙස දැක්වීමට සැරසෙයි. සරලව Brute Force Attacks වගේ ඒවගෙන් password උස්සන් එක වලක්වන්න ඒ ගොල්ලො මේක කරන්න තිරණය කරල තියෙනව. ඉතින් ඒකට පාවිච්චි කරන්නෙ passkey 🔐 methods . ඒ කියන්නෙ fringerprint & face lock වගේ..... හැමෝම මේකට මාරුදුනොත් ඉතින් password කියන දේ ලෝකෙන් තුරන් වෙයි. කොහොමත් ආයෙ පාරක් microsoft account එකට log වෙන්න බලාන ඉන්න. #news #microsoft

gta 6 2026.5.26 මේක එයාලගෙ channel එකෙන්මයි.
gta 6 2026.5.26 මේක එයාලගෙ channel එකෙන්මයි.

ලෝකෙ පළවෙනි AI genarated image එක. (1970) AARON කියන machine එකෙන් තමා හදල තියෙන්නෙ.ඒත් මේක දියුණු AI machine එකක් නෙවේ. ඒ කි
ලෝකෙ පළවෙනි AI genarated image එක. (1970) AARON කියන machine එකෙන් තමා හදල තියෙන්නෙ.ඒත් මේක දියුණු AI machine එකක් නෙවේ. ඒ කියන්නෙ තියෙන data වලින් ඉගෙන ගන්න එකක් නෙවේ. එහෙම බැලුවොත් 2015 Google deepdream කියන එකෙන් හදල තියෙන එක තමා පළවෙනිම AI genarated image එක.

👼 20 Coolest Careers in Cybersecurity 👼 Organizations are hiring individuals with a unique set of skills and capabilities, and seek those who have the abilities and knowledge to fulfill many new job roles in the cybersecurity industry. The coolest careers in cybersecurity are the most in-demand by employers. Full details here. 1. Threat Hunter 2. Red Teamer 3. Digital Forensic Analyst 4. Purple Teamer 5. Malware Analyst 6. Chief Information Security Officer (CISO) 7. Blue Teamer – All- Around Defender 8. Security Architect & Engineer 9. Incident Response Team Member 10. Cyber Security Analyst/ Engineer 11. OSINT Invest/Analyst 12. Technical Director 13. Cloud Analyst 14. Intrusion Detection / (SOC) Analyst 15. SecurityAwareness Officer 16. Vulnerability Researcher & Exploit Developer 17. ApplicationPenTester 18. ICS/OT Security Assessment Consultant 19. DevSecOpsEngineer 20. Media Exploitation Analyst

Top 16 Hacking Tools 1. Burpsuite 2. Metasploit 3. Powershell-Suite 4. nmap 5. Wireshark 6. Mimikazt 7. Hashcat 8. John the Ripper 9. Hydra 10. Aircrack-ng 11. Fuzzdb 13. gobuster 14. Acunetix 15. Nessus 16. Cobalt Strike

Cybersecurity_First_Principles_A_Reboot_of_Strategy_and_Tactics.pdf8.62 MB

මෝඩ ප්‍රශ්න part 2 Games වලට Movies වලට lgbtq scene දාන්නෙ ඇයි කියල මුගෙන් ඇහුවා. මගෙ ප්‍රශ්න ටික. 1.Percentage විදියට lgbtq
මෝඩ ප්‍රශ්න part 2 Games වලට Movies වලට lgbtq scene දාන්නෙ ඇයි කියල මුගෙන් ඇහුවා.
මගෙ ප්‍රශ්න ටික.
1.Percentage විදියට lgbtq community එක ලෝකෙන්ම 7% වගේලු. ඉතිං ඒ සුලු පිරිස සතුටු කරන්න masterpiece වෙන්න තියෙන ඒවට ඔය මගුලෙ lgbtq කෑලි දාන්න ඕනද? 2. මං උගෙන් ඇහුවෙ රටවල් විදියට වැඩියෙන්ම lgbtq community ඉන්න රටවල් ටික කියන්න කියල. ලංකාව උඩින්ම නෑ. මං ලංකාවෙ ඉන්න නිසා ඌ ඒක අන්තිමේට highlight කරල. ඇත්තටම මෙච්චර ඉන්නවද බං? 3. මගෙ location permission නැතුව කොහොමද මං ඉන්න තැන දැනගත්තෙ. හරි IP එකෙන් කියමු. ඒක හරි අමුතුයිනෙ. මගේ permission නැතුව වටේටම මගෙ location යනව වගේනෙ ?😑

මේ අර bitcoin 1000 කට පීසා තුනක් ගත්ත පොර.(ලු) ඌ වගේ තමා නේ. මං හිතුවෙ පොර නැත්තටම නැති වෙලා ඇති කියල. 😁

මුකුත් කියන්න හිතෙන්නෙ නෑනෙ
මුකුත් කියන්න හිතෙන්නෙ නෑනෙ

කියන්න බලන්න කොච්චර පරණටිද කියල
කියන්න බලන්න කොච්චර පරණටිද කියල