en
Feedback
|Gwen Notes|✨

|Gwen Notes|✨

Open in Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Show more

📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨

Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.

According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 436
Subscribers
No data24 hours
+2327 days
+25430 days
Posts Archive
අයිති නැති උනාට ආයිත් අපිට midnight බලෙන් හරි රිංගනව කොහොමහරි සිංදුවක් අහල යන්න හොරෙන් ම ඇවිල්ලා... sticker එකක් දාල යන්න🥹 #
අයිති නැති උනාට ආයිත් අපිට midnight බලෙන් හරි රිංගනව කොහොමහරි සිංදුවක් අහල යන්න හොරෙන් ම ඇවිල්ලා... sticker එකක් දාල යන්න🥹
#OneLastTime🥹
@Amila_Dasanayake sirrr✨
Thank you for everything💖
#ආසාවෙන්_යන්නෑ ය න් නෙ ම නෑ නෑ මයි

🗒Physics practical ප්‍රශ්නෙකදි... ප්‍රස්තාරයක් දීල අනුක්‍රමණය හොයන්න කිව්වම මතක තියාගන්න ඕනි දේවල් ▪️ප්‍රස්තාරයේ අනුක්‍රමණය හොයන්න ඔයා පාවිච්චි කරන ලක්ෂ 2 පැහැදිලිව mark කරගන්න.එතකොට හරියටම අදාල පාඨාංක දෙක කියවගන්න ලේසියි එහෙම ලක්ෂ 2ක් තෝරගනිදිදි වඩාත්ම දුරින් පිහිටි ලක්ෂ 2ක් තෝරගන්න.එතකොට නිරවද්‍යතාව වැඩියි. ▪️මේවගේ ප්‍රශ්නෙකදි පිළිතුරු පරාසයකට ලකුනු දෙනවා.ඒ නිසා "කැත" උත්තරයක් ආව කියල බය වෙන්න එපා. #Random_Reminders @GwenNotes ©️2023

✅ මීට කලින් විවිධ පාඩම් වලට අදාලව අපි කරලා තියෙන free sessions එක තැනකට අරගෙන තියෙනවා. අවශ්‍ය කොටස් වල අඩුපාඩු මේවගෙන් හදාගන්
✅ මීට කලින් විවිධ පාඩම් වලට අදාලව අපි කරලා තියෙන free sessions එක තැනකට අරගෙන තියෙනවා. අවශ්‍ය කොටස් වල අඩුපාඩු මේවගෙන් හදාගන්න ළමයි. පන්ති ආව නාව ඕන ළමයෙකුට ගන්න පුළුවන්. 🔴General Chemistry https://t.me/echem23MR/1784 🔴Inorganic Chemistry https://t.me/echem23MR/1785 🔴Organic Chemistry https://t.me/echem23MR/1786 🔴Physical Chemistry https://t.me/echem23MR/1753 🔴කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව https://youtu.be/Ru2kgi5Kp5A 🔴31 සිට 40 දක්වා MCQ පුහුණුව Part 1: https://youtu.be/_1Um6hjse2c Part 2: https://youtu.be/wro5BjLivvc 🔴41 සිට 50 දක්වා MCQ පුහුණුව https://youtu.be/ErVBcML-aao Telegram Channel: https://t.me/echem23MR Chemistry | අමිල දසනායක ✔ ❤❤❤❤❤❤❤

Physical Chemistry MCQ QBT✨ අන්තිම පිටු 3 comments වල...🌝❤️ Christmas with Chemistry 🎄🎋💫 Wish youu all a Merry Christmas
+9
Physical Chemistry MCQ QBT✨
අන්තිම පිටු 3 comments වල...🌝❤️ Christmas with Chemistry 🎄🎋💫 Wish youu all a Merry Christmas ❤️✨ @GwenNotes ©2023

One Last Time🤍 General Chemistry Target MCQs🌸💐✨ [23|12 Revision Final Session] @GwenNotes ©2023
+6
One Last Time🤍
General Chemistry Target MCQs🌸💐✨ [23|12 Revision Final Session] @GwenNotes ©2023

One Last Time🤍 🐾ශාක ආශ්‍රිත නිෂ්පාදන Special points🩷✨ [23|12 Revision Session 01] Previous notes ✔️බහුඅවයවික Short Note cl
+3
One Last Time🤍
🐾ශාක ආශ්‍රිත නිෂ්පාදන Special points🩷✨ [23|12 Revision Session 01] Previous notes ✔️බහුඅවයවික Short Note click here @GwenNotes|©2023

අහම්බෙන් දැකපු මම ගොඩාක් ආස feedback එකක්🙈 මේ හැමදේකින්ම ඉතින් මට ලැබෙන එකම දේ ඒ සතුට තමයි...ඒක වචන වලින් කියන්න බෑ🥺❤️
අහම්බෙන් දැකපු මම ගොඩාක් ආස feedback එකක්🙈 මේ හැමදේකින්ම ඉතින් මට ලැබෙන එකම දේ ඒ සතුට තමයි...ඒක වචන වලින් කියන්න බෑ🥺❤️

Tea time ☕ Final Structured Essay Tea time🤍 Special points✨ @GwenNotes |©2023
+1
Tea time ☕ Final Structured Essay Tea time🤍 Special points✨ @GwenNotes |©2023

Biology MCQ Points✨ 🗒Royal College '23 3rd term test MCQ points collection Part I🩵🫧 මේ ටික උඩින් උඩින් හරි කියවල අමතක තැනක
+9
Biology MCQ Points✨
🗒Royal College '23 3rd term test 
MCQ points collection 
Part I🩵🫧 මේ ටික උඩින් උඩින් හරි කියවල අමතක තැනක් තියනව නම් note කරගන්න🤍 Paper එකත් එක්කම බලාගෙන යන්න එතකොට හරි😌💫 @GwenNotes ©2023

CAT EXAM #24 Essay Marking Scheme Credits : Methmal Jayasekara sir🤍✨

Thank You 5K❤️ Specially thanks කියන්න කට්ටිය ගොඩා...ක් ඉන්නවා🙈 Exam ඉවර වෙලා කට්ටියටම ස්තූති කරන්නම් හොඳද🥺❤️ Exam එකට කලින
Thank You 5K❤️ Specially thanks කියන්න කට්ටිය ගොඩා...ක් ඉන්නවා🙈 Exam ඉවර වෙලා කට්ටියටම ස්තූති කරන්නම් හොඳද🥺❤️ Exam එකට කලින් ඒ කියන්නෙ Dec 23 ඉඳල channel එකේ වැඩ ටික යන පිළිවෙළ අද රෑට වගේ දාන්නම්🌝 -Gwen✨

හිමීට join වෙන්න දෙයියනේ..🥲 ඇයි මෙච්චර හදිස්සියක්🫠😂 හරියටම 5K screenshot එකක් ගන්න ඕනි ඒකයි😶🫣❤️

Physics Practical Notes All In One✨ 🔻මිනුම් උපකරණ 01.වර්නියර් කැලිපරය 02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය 03.ගෝලමානය 04.චල අණ්වීක්ෂය 🔻යාන්ත්‍ර විද්‍යාව 05.ඝූර්ණ මූලධර්මය 06.බල සමාන්තරාස්‍ර නියමය 07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 🔻දෝලන හා තරංග 10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 12,13.ධ්වනිමානය 🔻ආලෝකය 19,20.වර්ණාවලීමානය 21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම 🔻තාපය 22.බොයිල් නියමය සත්‍යාපනය 23.චාල්ස් නියමය සත්‍යාපනය 24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note) 25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note) 27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම 28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම 🔻ධාරා විද්‍යුතය 31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම 32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම 33,34.විභවමානය *විවිධ ස්විච වර්ග 🔻පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම @GwenNotes |©2023

අදින් Physics practical notes දාල ඉවරයි🥺❤️ කලින් හිතාගෙන හිටියෙ ඔක්කොම අතින් ලියල දානව කියල ඒත් එහෙම කරගන්න බැරි වෙයි ගොඩක් දුරට😪 ඒ නිසා මේ පාර exam එකට ඕනිම කරන Practicals ටික මෙහෙම දැම්මා... තව තාපය වැදගත්ම Practicals දෙකක් තියනවා..(24,26) (Practical Night note එකේ ලොකුවට විස්තර කරල තියනව ඒ දෙක නම්) ඒ දෙකයි ධාරා තුලාව Practical එකයි පුලුවන් උනොත් දාන්නම්😒 මම මෙච්චර දවසක් දාපු Practical Notes වලින් ඔයාල මොකක්ම හරි ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා🙈❤️ -Gwen✨

Practical No. 31 and 30 ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ෂණ •වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ වි.ගා.බ. සෙවීම. •මීටර් සේතුව භ
+3
Practical No. 31 and 30 ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ෂණ •වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ වි.ගා.බ. සෙවීම. •මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම Sorry මේක නම් අතින් ලියන්න බැරි උනා...ඒ වෙනුවට Anuradha sir කරපු Practical Night එකේ complete කරපු note එක දැම්මේ...💫 Credits : @AnuradhaPerera sir❤️ -Gwen✨ @GwenNotes |©2023

Physics Practical Notes Series✨ Practical No.21 and 22 ආලෝකය ප්‍රායෝගික පරීක්ෂණ 🖇උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම -Gwen✨
+8
Physics Practical Notes Series✨
Practical No.21 and 22 ආලෝකය ප්‍රායෝගික පරීක්ෂණ 🖇උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම -Gwen✨ @GwenNotes |©2023

හුඟක් අය ලියන නිසා එහෙනම් General English වලටත් channel එකෙන් උදව්වක් කරන්නම්... දැනට F/S/C මට්ටම් වල නම් ඉන්නෙ English ගැන අවුලෙන් නෙ ඇත්තේ🥲 බය වෙන්න එපා ඒක මොකක් හරි කරගන්න පුලුවන්🌝 ඒ නිසා ඒ stress එක ඔලුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල main subjects 3ට උපරිමයෙන් focus කරන්න✨ 17න් පස්සෙ ඒ ගැන බලමු අපි❤️✨

මේ පාර A/L Exam එකට General English කරන අය පොඩ්ඩක් vote කරන්නකෝ.... (අඩු ලකුණු මට්ටමේ ඉන්න අය විශේෂයි)
Anonymous voting