en
Feedback
Chemistry with Nipun 🔴

Chemistry with Nipun 🔴

Open in Telegram

ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM

Show more

📈 Analytical overview of Telegram channel Chemistry with Nipun 🔴

Channel Chemistry with Nipun 🔴 (@nmchm) in the Sinhala language segment is an active participant. Currently, the community unites 16 907 subscribers, ranking 11 804 in the Education category and 115 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 907 subscribers.

According to the latest data from 06 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 697 over the last 30 days and by 61 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 26.26%. Within the first 24 hours after publication, content typically collects 10.00% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 4 436 views. Within the first day, a publication typically gains 1 689 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 26.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM

Thanks to the high frequency of updates (latest data received on 07 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

16 907
Subscribers
+6124 hours
+5387 days
+69730 days
Posts Archive
‼️ ගම්පහ ළමයි. 2027 Chemistry Smart Revision Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥 හෙට උදේ 7.30 ට හැමෝම ගම්පහ SyZyGy එකට එන්න.💖 https://t.me/NMCHM 🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

⭐ ළමයි, මේ තමයි හෙට අලුතින් ආරම්භවන 2027 Revision පන්තියෙදි ඔයාට ලැබෙන Tute ටික. හැමෝම මේ නිබන්ධන පන්තියට ඇතුලු වෙනකොටම ලබාගන
+3
ළමයි, මේ තමයි හෙට අලුතින් ආරම්භවන 2027 Revision පන්තියෙදි ඔයාට ලැබෙන Tute ටික. හැමෝම මේ නිබන්ධන පන්තියට ඇතුලු වෙනකොටම ලබාගන්න.❤️ මේ නිබන්ධනවල ඔයාට ක්‍රමානුකූලව පාඩමට අවශ්‍ය සියලුම විෂය කරුණු පිළිවෙලට ගොඩනගලයි තියෙන්නෙ.🔥 🔘හෙට, 🔘සැප්තැම්බර් 08, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 ට. මෙතනින් විශේෂ "S block ප්‍රතික්‍රියා මෙනෙහි කිරීමේ Short Note" එක.ඔයාට Inorganic ලේසියෙන්ම මතක තියාගන්න මේ Short Note ගොඩම් උදව් වේවි. 📌SyZyGy ගම්පහ 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

photo content

✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 ගම්පහ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.08 අඟහරුවාදා, 🔘ප
2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 ගම්පහ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.08 අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00. 🔘SyZyGy ගම්පහ විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව 🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨ ☎️ 0714683239 - whatsapp 0777688507 - call 💫සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 💗💗💗💗
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔴🔴🔴🔴🔴 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭐ පළවෙනි පාරෙන් කතාව ඉවර වෙන්නෙ නැහැ. හිතපු result එක නොලැබුණා කියලා ගමන නවතින්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපේ හොඳම පරිච්ඡේදය ප
පළවෙනි පාරෙන් කතාව ඉවර වෙන්නෙ නැහැ. හිතපු result එක නොලැබුණා කියලා ගමන නවතින්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපේ හොඳම පරිච්ඡේදය පටන්ගන්නේ… ආයෙත් පටන්ගන්න තීරණය කරන දවසේ. හෙට ඒ දවස. NIPUN'S REVISION 🔥 2027 📌 https://t.me/NMCHM 🔰හෙට සැප්.08 උදේ 7.30 ට එන්න. SyZyGy - ගම්පහ. 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

⭕️ 2027 SMART REVISION ගම්පහ ආරම්භය..🔥 මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි. අපි... REVISION පංතිය INORG
⭕️ 2027 SMART REVISION ගම්පහ ආරම්භය..🔥 මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි. අපි... REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්. Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා. ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.
ඉතින් 2027 අවුරුද්දෙ chemistry ලියන හා ලියන්න බලාපොරොත්තු වෙන පළමු, දෙවන, තෙවන වර හැමෝම එන්න. Free Entrance.💯 🔰SyZyGy - ගම්පහ.      සැප් - 08 අඟහරුවාදා      උදේ 7.30 - 2.00 ☎️ 0714683239 - whatsapp       0777688507 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://chat.whatsapp.com/DCgFK5evPcCLgA3Qh1yLaS Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

2027 සිසුල්කා රත්නපුර Paper Class ආරම්භය ❤️🔥 කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන ලංකාවේ අංක #1 සහ දැවැන්තම Paper Class එකත් සමග
2027 සිසුල්කා රත්නපුර Paper Class ආරම්භය ❤️🔥 කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන ලංකාවේ අංක #1 සහ දැවැන්තම Paper Class එකත් සමග ඔබත් සම්බන්ධ වන්න 📢 Revision Class එකට එන හැමෝටම Theory Class එක් නොමිලේ🔥 මුළු රත්නපුරයක්ම පුන පුනා බලා සිටි ඒ දවස😎 💬සැප්තැම්බර් 09 📢උදෑසන 08.00 සිට ප.ව 4.00 දක්වා 2027 Paper Class එක ආරම්භ වේ ✅ ඔබ සියලු දෙනාම සහභාගී වන්න 🫵 Join Our VIP Community 🗣 https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ වැඩි විස්තර සදහා 📢 0766663851 #කොළොම්තොටින්_රුවන්පුරයට_Physics_ආගමනය Engineer , ජනිදු ලීලානන්ද

⚡️ NIPUN'S REVISION 2027🔥 විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯 "පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජ
⚡️ NIPUN'S REVISION        2027🔥 විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯 "පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජයගැනීමයි" අපේ එකම අරමුණ. SyZyGy - ගම්පහ SyZyGy - නුගේගොඩ සිසුල්කා - රත්නපුර සිප්වින් - කුරුණෑගල Online - ලංකාවටම https://t.me/NMCHM එන්න අලුත් හද බලන්න.. 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

🔥 ඔයා ලංකාවේ කොහේ හිටියත්…Chemistry ගොඩදාගන්න එකම ගමනකට එකතු වෙන්න! තැන වැදගත් නෑ. ඔයාට ලැබෙන අවස්ථාවයි වැදගත්. ❤️ ⏰ සැප්.08
🔥 ඔයා ලංකාවේ කොහේ හිටියත්…Chemistry ගොඩදාගන්න එකම ගමනකට එකතු වෙන්න! තැන වැදගත් නෑ. ඔයාට ලැබෙන අවස්ථාවයි වැදගත්. ❤️ ⏰ සැප්.08 අග.රෑ 7.00ට 🎥 YouTube Live 🔥 NIPUN'S REVISION Online Chemistry 🔥 මේකේ විශේෂත්වය… භෞතික පන්තියකට පැමිණෙන ළමයෙකුට ලැබෙන සියලුම පහසුකම්, කිසිදු අඩුවකින් තොරව, ලංකාවේ කොහේ සිටියත් Online ළමයෙකුටත් ලබාගන්න පුළුවන්. 📚 සම්පූර්ණ Revision වැඩපිළිවෙළ 🎥 සජීවී Online පන්ති 🔁 නැවත නැරඹීමේ පහසුකම 📝 විභාග ප්‍රශ්න හා ප්‍රශ්න පත්‍ර පුහුණුව 🎯 MCQ | Structured | Essay පුහුණුව 📖 සම්පූර්ණ පාඩම් සටහන් හා ඉගෙනුම් ද්‍රව්‍ය 💬 ප්‍රශ්න අහලා ගැටලු විසඳාගැනීමේ පහසුකම 📊 ප්‍රගති පරීක්ෂණ හා ලකුණු ඇගයීම 🧠 ප්‍රශ්න විසඳන ආකාරය හා විභාග උපක්‍රම 🔍 ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය ⏱️ කාල කළමනාකරණ පුහුණුව 🏆 විභාගයට සූදානම් කරන ක්‍රමානුකූල වැඩපිළිවෙළ ඒ විතරක් නෙමෙයි… ❤️ 📦 සෑම මාසයකම සියලුම නිබන්ධන නොමිලේම ඔබේ නිවසට. 📝 සෑම ප්‍රශ්න පත්‍රයක්ම හා පිළිතුරු පත්‍රයක්ම ඔබේ නිවසටම. 🏫 දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 33ක්. ඒ කියන්නේ… Online කියන්නේ පන්තියෙන් ඈත් වෙලා ඉගෙනගන්න එකක් නෙමෙයි. භෞතික පන්තියක ඉන්න ළමයෙකුට ලැබෙන සම්පූර්ණ අධ්‍යාපනික අත්දැකීමම — කිසිදු අඩුවකින් තොරව — Online එකෙන් ඔබ වෙත. 🔥 ලංකාවේ කොහේ හිටියත්… Chemistry කරන ඔයාට මේ ගමනට එකතු වෙන්න පුළුවන්. Online පන්ති ගැන වැඩිදුර විස්තර හා නිබන්ධන වල Pdf ලබාගැනීමට පහත Link එකෙන් පිවිසෙන්න. 🔰 https://t.me/NMCHM සියලුම විමසීම් සදහා පහත අංකයට whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp ඔයා ඉන්න තැන වෙනස් වුණාට, ඔයාගේ ඉලක්කය වෙනස් වෙන්න ඕනෙ නෑ. ❤️ 💫 2027 SMART REVISION එකට පහත Google form එක පුරවා දැන්ම ලියාපදිංචි වන්න.❤️ 🌐 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical නව පන්ති ආරම්භ වේ... 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍ර
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical
නව පන්ති ආරම්භ වේ...
2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. නව පන්ති ආරම්භය ⚪️ සැප්. 14 ⚪️ සඳුදා සිට ⚪️ සෑම සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV

📌 SMART REVISION PAPER CLASS ආරම්භය...🔥 🔰 2027 REVISION 🔰 CHEMISTRY සෑම සතියකම විභාග රටාවට අනුව Revision පංතිය සදහාම අලුත
📌 SMART REVISION PAPER CLASS ආරම්භය...🔥 🔰 2027 REVISION 🔰 CHEMISTRY සෑම සතියකම විභාග රටාවට අනුව Revision පංතිය සදහාම අලුතින් සකස් කරන ලද ප්‍රමිතිගත ප්‍රශ්න පත්‍ර පෙළක්…😍 🛑 FREE ENTRANCE 🛑 ✅ අපගේ පන්ති එන නොයෙන ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක. ✅ නියමිත තත්ව යටතේම ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර Marking සමග ලකුණු ලබාදී Rank 📈 කිරීම සිදුවේ. ✅ මෙම සෑම ප්‍රශ්න පත්‍රයක්ම විභාග මට්ටමට ගැලපෙන අයුරින් සකස්කල විධිමත්ම ප්‍රශ්න පත්‍ර වන අතර කිසිදු ප්‍රශ්න පත්‍රයක් සරල නොවන අයුරින් පිළියෙල කර ඇත. එම නිසා විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රවලට මුහුණදී නිවැරදිම පුහුණුවක් ලබාගන්න. ⚔️ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි මේවා..😎💪 එන්න ඇවිත් ලියන්න.💖
🔰 SyZyGy ගම්පහ, සැප්.08 අඟහරුවාදා, ප.ව.2.30 - 6.00. 0714683239 - whatsapp 0777688507 - call 🔰 SyZyGy නුගේගොඩ සැප්.09 බදාදා, ප.ව.2.30 - 6.00. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර සැප්.10 බ්‍රහස්පතින්දා, ප.ව.2.30 - 6.00. 0706330330 - whatsapp 0712643509 - call 🔰 සිප්වින් කුරුණෑගල සැප්.11 සිකුරාදා, ප.ව.2.30 - 6.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call
ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව www.syzygy.lk හා e-Sisulka App ඔස්සේ නැරඹිය හැක. 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

මේ පාර...🔥🔥 පරණ වැරදි එක්ක අලුත් result එකක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ පාර මගේ වැඩ කරන විදිහ වෙනස්. කතාව තාම ඉවර නැ
මේ පාර...🔥🔥 පරණ වැරදි එක්ක අලුත් result එකක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ පාර මගේ වැඩ කරන විදිහ වෙනස්. කතාව තාම ඉවර නැහැ.. මගේ plan එක වෙනස්. මගේ target එක වෙනස්. https://t.me/NMCHM මේ පාර… මම වෙනස්.. 2026 | 09 | 08 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

⚡️ මේ තරම් ළමයි එකතු වෙන්න හේතුවක් තියෙනවා.. කියපු දේවල් නෙමෙයි… කරපු වැඩේ තමයි මේකෙ ඔප්පු කරන්නේ.
Chemistry Revision කියන්නේ නමක් ලොකුවට කියන එක නෙමෙයි. ළමයෙක්ට විශ්වාසයෙන් තමන්ගේ අනාගතය භාරදෙන්න පුළුවන් තැනක් හදන එක. ඒකයි මේ තරම් පිරිසක් හැම අවුරුද්දෙම මෙතනට එන්නේ.
අතන මෙතන අත්හදා බලලා ඔයාගේ වටිනා කාලය නැති කරගන්න එපා. එක පාරක් තෝරගන්න. හරියටම තෝරගන්න. 🔥 NIPUN'S REVISION | 2027 වැඩේ හරියට කරන තැන ක්‍රවුඩ් එක ඉබේම හැදෙනවා. 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌐 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔴 2027 SMART REVISION ගම්පහ ආරම්භය..🔥 Free Entrance..💯 🔰SyZyGy ගම්පහ,      සැප්.08 අඟහරුවාදා,      උදේ 7.30 - 2.00 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 ☎️ 0714683239 - whatsapp 0777688507 - call 🪼 Telegram: https://t.me/NMCHM Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස🔅

⚡️ NIPUN'S REVISION 2027🔥 විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯 "පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජ
⚡️ NIPUN'S REVISION 2027🔥 විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯 "පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජයගැනීමයි" අපේ එකම අරමුණ. SyZyGy - ගම්පහ SyZyGy - නුගේගොඩ සිසුල්කා - රත්නපුර සිප්වින් - කුරුණෑගල Online - ලංකාවටම https://t.me/NMCHM එන්න අලුත් හද බලන්න.. 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

"හැබැයි..🔥" එක දවසක් ගිහින් මම ආයෙත් පොතක් ඇරියා. ඒ වෙලාවේ මට තේරුණා… මට අවශ්‍ය වුණේ පරණ result එක ගැන තවත් හිතන එක නෙමෙයි.
"හැබැයි..🔥" එක දවසක් ගිහින් මම ආයෙත් පොතක් ඇරියා. ඒ වෙලාවේ මට තේරුණා… මට අවශ්‍ය වුණේ පරණ result එක ගැන තවත් හිතන එක නෙමෙයි. මට අවශ්‍ය වුණේ ඊළඟ result එක වෙනස් කරන එක. ඒ නිසා… මම නවතින්නෙ නැහැ. ආයෙත් පටන්ගත්තේ… කතාව තාම ඉවර නැති නිසා.‼️ https://t.me/NMCHM 2026 | 09 | 08

😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅ 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Rev
+3
😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්.. 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Revision මීළග දිනය 🔘සැප්තැම්බර් 09, 🔘බදාදා, 🔘පෙ.ව. 7.30-2.00. Paper Class 🔘ප.ව. 2.30- 6.00 ☎️ 0781663839 - whatsapp 0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅ 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Rev
+3
😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්.. 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Revision මීළග දිනය 🔘සැප්තැම්බර් 09, 🔘අගහරුවාදා, 🔘පෙ.ව. 7.30-2.00. Paper Class 🔘ප.ව. 2.30- 6.00 ☎️ 0781663839 - whatsapp 0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅ 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Rev
+3
😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්.. 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Revision මීළග දිනය 🔘සැප්තැම්බර් 09, 🔘අගහරුවාදා, 🔘පෙ.ව. 7.30-2.00. Paper Class 🔘ප.ව. 2.30- 6.00 ☎️ 0781663839 - whatsapp 0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

"නවතින්නද..❓" සමහර වෙලාවට අපිට මහන්සි වෙන්නෙ result එක නිසා නෙමෙයි… අපි දාපු මහන්සියට අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නොලැබුණු
"නවතින්නද..❓" සමහර වෙලාවට අපිට මහන්සි වෙන්නෙ result එක නිසා නෙමෙයි… අපි දාපු මහන්සියට අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නොලැබුණු නිසා. එදා මටත් හිතුණා… “දැන් ඇති නේද?” හැබැයි… කතාව එතනින් නවතින්න තිබුණේ නැහැ. https://t.me/NMCHM 2026 | 09 | 08