uz
Feedback
Chemistry with Nipun 🔴

Chemistry with Nipun 🔴

Kanalga Telegram’da o‘tish

ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM

Ko'proq ko'rsatish

📈 Telegram kanali Chemistry with Nipun 🔴 analitikasi

Chemistry with Nipun 🔴 (@nmchm) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 17 362 obunachidan iborat bo'lib, Taʼlim toifasida 11 447-o'rinni va Shri-Lanka mintaqasida 114-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 17 362 obunachiga ega bo‘ldi.

25 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 1 502 ga, so‘nggi 24 soatda esa 11 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 12.80% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 5.34% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 2 222 marta ko‘riladi; birinchi sutkada odatda 928 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 5 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 26 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

17 362
Obunachilar
+1124 soatlar
+147 kun
+1 50230 kun
Postlar arxiv
🌼 පින්බර බිනර පුරපසළොස්වක පොහොය අදයි. 🙏🏻✨ බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම බිනර පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත්
🌼 පින්බර බිනර පුරපසළොස්වක පොහොය අදයි. 🙏🏻✨ බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම බිනර පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ.
🪷 මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචකල්‍යාණියන් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ඉල්ලා සිටීම. 🪷 ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අෂ්ට ගරුධර්ම පැනවීමෙන් අනතුරුව, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ පංචශතයක් ශාක්‍ය කාන්තාවන් පැවිදි වී මෙහෙණි සසුන (භික්ෂුණී ශාසනය) ආරම්භ වීම. 🪷 බුදුරජාණන් වහන්සේගේ ලලාටධාතුව තැන්පත් කර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් කරවන ලද මහියංගණ චෛත්‍යය, පසුකාලීනව චූළාභය රජතුමා විසින් අසූ රියනක් උසට විශාල කර තැනීම ආරම්භ කිරීම.
💫 මෙහෙණි සසුන ආරම්භ වීමත් සමඟ බුද්ධ ශාසනයේ චතුර්විධ පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) සම්පූර්ණ වූයේ මෙම අභිමානවත් බිනර පොහෝ දිනකය. කාන්තාවට ශාසනික මෙන්ම සාමාජික වශයෙන්ද උසස් තත්ත්වයක් හිමිවූ දිනයක් ලෙස මෙම පොහොය දිනය ඉතිහාසයට එක්වේ. ඔබ සැමට මෙත් සිත් පුබුදින බැතිබර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..! 🙏☸ Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🆓 🔠🔠🔠🔠🔠 FREE SEMINAR 🔥 2027 A/L CHEMISTRY වැඩි විස්තර👇 https://t.me/NMCHM/6889 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔰 2027 REVISION 🔰 CHEMISTRY ⏰ TIMETABLE ⏰ ONLINE මගින් සම්බන්ධවන දරුවන් සඳහා, 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ
🔰 2027 REVISION 🔰 CHEMISTRY ⏰ TIMETABLE ⏰ ONLINE මගින් සම්බන්ධවන දරුවන් සඳහා, 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම අඟහරුවාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා හෝ ⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
SyZyGy ගම්පහ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0714683239 - whatsapp 0777688507 - call 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 SyZyGy නුගේගොඩ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
SyZyGy නුගේගොඩ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0781663839 - whatsapp 0777453275 - call 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 සිසුල්කා රත්නපුර ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම බ්‍රහස්පතින්දා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා Sisulka App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
සිසුල්කා රත්නපුර Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0706330330 - whatsapp 0712643509 - call 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🧑‍🎓නිපුන් මද්දුමගේ. Faculty of Medicine University of Colombo. #අපි_තමයි_අහස

🔴 කුරුණෑගල ළමයි,
හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා. ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.😍 හෙට හවස Paper එකත් තියෙනව...
හැමෝම එන්න..❤️ 🎓 නිපුන් සර්.

✅ NIPUN'S REVISION | 2027 🔥 A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀 SMART REVISION PROGRAMME + PAPER CLASS එ
✅ NIPUN'S REVISION | 2027 🔥 A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘සැප්තැම්බර් 25, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 2.00. ⚜ PAPER CLASS    ✅ප්‍රශ්න පත්‍ර අංක 03    ✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න. අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිප්වින් - කුරුණෑගල ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔴 රත්නපුර ළමයි,
හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා. ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ. හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.
හැමෝම එන්න..❤️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් සර්.

📌 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 Seminar එකේදි ඔයාට, ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලි
📌 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 Seminar එකේදි ඔයාට,
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.💖 💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy නුගේගොඩ සැප්.30 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0781663839 - whatsapp 0777453275 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිසුල්කා රත්නපුර ඔක්.01 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0706330330 - whatsapp 0712643509 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිප්වින් කුරුණෑගල ඔක්.02 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy ගම්පහ ඔක්.06 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0714683239 - whatsapp 0777688507 - call
💠💠💠💠💠💠💠💠💠💠 Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ. උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.💥 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

✅ NIPUN'S REVISION | 2027 🔥 A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀 SMART REVISION PROGRAMME + PAPER CLASS එ
✅ NIPUN'S REVISION | 2027 🔥 A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘සැප්තැම්බර් 24, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 2.00. ⚜ PAPER CLASS    ✅ප්‍රශ්න පත්‍ර අංක 03    ✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, රත්නපුර ඔස්සේ Online සම්බන්ධවන දරුවන් e Sisulka App ඔස්සේ "2027 Revision Online Rathnapura" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න. Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔴 නුගේගොඩ ළමයි, හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරලා ගණනය කිරීම් පටන් ගන්නවා. ලොකු වැඩ කොටසක් හෙට කරනවා. හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා. හැමෝම එන්න..❤️ 🎓 නිපුන් සර්.

✅ NIPUN'S SMART REVISION 🔰Gampaha Students 🔰Only Live Class මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯 අද සැප්.22 අඟහරුවාදා දින
✅ NIPUN'S SMART REVISION 🔰Gampaha Students 🔰Only Live Class මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯 අද සැප්.22 අඟහරුවාදා දින ගම්පහ පැවති Session 01 Revision පන්තියට භෞතිකව හෝ Online මගින් සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට හෙට සැප්.23 බදාදා දින Session 02 Online විකාශනය සමඟ www.syzygy.lk "2027 Revision Online (Gampaha)" ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක. 👉 Session 02 සෑම බදාදාම, පෙ.ව.7.30 - 2.00.
බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න. (ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)
යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp අවශ්‍ය දරුවන්ට අද පන්තියේ Recording විකාශනය ද නැරඹිය හැක.ඔබේ පහසුව හා කැමැත්ත පරිදි පන්තිය තෝරාගත හැක. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

2027 Revision | ගම්පහ DAY 03 🔰දෛශික 🔹 සැප්තැම්බර් 24 උදේ 8.00ට 📌 SyZyGy - ගම්පහ 🟡 ලංකාවටම Online 🔥යල් පැනපු ක්‍රමවේද නැත
2027 Revision | ගම්පහ DAY 03 🔰දෛශික 🔹 සැප්තැම්බර් 24 උදේ 8.00ට 📌 SyZyGy - ගම්පහ 🟡 ලංකාවටම Online 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥 යාලුවන් දැනුවත් කරන්න.💬 ✅Telegram :- https://t.me/TB_27RV ✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅ Combined Maths | තාරක බී. ජයතිලක

✅ NIPUN'S SMART REVISION 🔰Gampaha Students 🔰Only Live Class මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯 ඔබගේ 2027 Theory පන්තිය ස
✅ NIPUN'S SMART REVISION 🔰Gampaha Students 🔰Only Live Class මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯
ඔබගේ 2027 Theory පන්තිය සෑම අඟහරුවාදා දිනයකම පැවතීම හේතුවෙන් Revision පන්ති සහභාගීවන Theory දරුවන්ට අඟහරුවාදා දින තමන් කැමති පන්තියකට භෞතිකව සම්බන්ධ වී අනෙක් පන්තියේ Recording විකාශනය නැරඹිය හැක.
2027 Revision පන්තිය ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන් Session දෙකක් ලෙස සජීවී විකාශනය සිදු කෙරේ. 👉 Session 01 සෑම අඟහරුවාදාම, පෙ.ව.7.30 - 2.00. 👉 Session 02 සෑම බදාදාම, පෙ.ව.7.30 - 2.00.
මින් බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න. ඔබ අපගේ Revision පන්තිය වෙත Online සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවෙක්නම් ඉහත දින දෙකෙන් එකක් තෝරාගෙන එම පන්තියේ සජීවී විකාශනය සමග අඛණ්ඩව සම්බන්ධ වන්න. (ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)
📌 SyZyGy - Gampaha | syzygy.lk Gampaha Online පන්තියට සම්බන්ධ වන සියලුම දරුවන් www.syzygy.lk "2027 Revision Online (Gampaha)" යන අයිතමය ඔස්සේ සම්බන්ධ වෙන්න. යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp අවශ්‍ය දරුවන්ට අද පන්තියේ Recording විකාශනය ද නැරඹිය හැක.ඔබේ පහසුව හා කැමැත්ත පරිදි පන්තිය තෝරාගත හැක. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

✅ NIPUN'S REVISION | 2027 🔥 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘
✅ NIPUN'S REVISION | 2027 🔥 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘සැප්තැම්බර් 23, 🔘බදාදා, 🔘පෙ.ව.7.30 - 2.00. ⚜ PAPER CLASS    ✅ප්‍රශ්න පත්‍ර අංක 03    ✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, නුගේගොඩ ඔස්සේ බදාදා දින Online සම්බන්ධවන දරුවන් syzygy.lk "2027 Revision Online Nugegoda" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න. Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣️ 🔵🔵🔵🔵🔵 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැ
හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැමිණෙන්න 💬ලංකාවටම Online ❤️ මෙම Paper Basee Revision එක හරහා උදෑසන පෙර සතියේ ලබා දුන් Paper 01 MCQ සාකච්ඡා අතර ( උදෑසන 08.00 සිට 12.30 දක්වා ) 💬 සවස 1.00 සිට 5.00 දක්වා මිණුම් උපකරණ පාඩම නැවතත් මතක් කිරීම සිදු කරයි 📢 මෙම අවස්ථාව මගහැරගන්නේ නැතුව අනිවාර්යයෙන් හෙටත් Physical ළමයි සිසුල්කා රත්නපුර ආයතනයටත් ඒ වගේම Online ළමයි E sisulka Website එක ඔස්සේ සම්බන්ධ වන්න🔥 Join OUR VIP Community 📢 https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ 📞 වැඩි විස්තර සදහා 0766663851 Engineer , ජනිදු ලීලානන්ද🗣

⭕ ළමයි, පන්තිය පටන් ගත්තා.ඉක්මනට Session 01 (Tuesday Class) section එකට www.syzygy.lk "Gampaha" ඔස්සේ සම්බන්ධ වෙන්න. යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🔴 අද 2027 Revision අපේ පන්තියත් එක්ක Online සම්බන්ධ වෙලා ඉන්න ඔයාට තියෙන ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Online Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්. 🌐 0744135388 - whatsapp Session 01 ( Tuesday Class ) සඳහා සම්බන්ධ වන හැමෝම අද උදේ 7:30 වෙනකොට syzygy.lk ඔස්සෙ 2027 Revision Online Gampaha" මගින් පන්තියට සම්බන්ධ වෙන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️

🔴 අද 2027 Revision අපේ පන්තියත් එක්ක Online සම්බන්ධ වෙලා ඉන්න ඔයාට තියෙන ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Online Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්. 🌐 0744135388 - whatsapp @⁨~sanjeewa siriwardhana⁩ මේකෙ Session 01 ( Tuesday Class ) සඳහා සම්බන්ධ වන හැමෝම අද උදේ 7:30 වෙනකොට syzygy.lk ඔස්සෙ 2027 Revision Online Gampaha" මගින් පන්තියට සම්බන්ධ වෙන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️

🔴 ගම්පහ ළමයි, හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරනවා. හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා. හැමෝම එන්න..❤️ 🎓 නිපුන් සර්.

✅ NIPUN'S REVISION | 2027 🔥 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘
✅ NIPUN'S REVISION | 2027 🔥 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘සැප්තැම්බර් 22, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00. ⚜ PAPER CLASS ✅ප්‍රශ්න පත්‍ර අංක 03 ✅ප.ව.2.30 - 6.30 අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, ගම්පහ ඔස්සේ අඟහරුවාදා දින Online සම්බන්ධවන දරුවන් syzygy.lk මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න. Recording විකාශනයන් ද ලබාගත හැක. ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

📢 ONLINE WORK PLAN ‼️ ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන්, 💠💠💠💠💠💠💠💠💠💠💠💠 🔰 SESSION - 01 | අඟහරුවාදා හෙට
📢 ONLINE WORK PLAN ‼️ ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන්, 💠💠💠💠💠💠💠💠💠💠💠💠 🔰 SESSION - 01 | අඟහරුවාදා හෙට Session - 01 සදහා සම්බන්ධ වන ඔයාගෙ Revision වැඩපිළිවෙල.
Session 01 සදහා සම්බන්ධවන හැමෝම හෙට උදේ 7.30 වෙනකොට syzygy.lk "Gampaha" ඔස්සේ පන්තියට සම්බන්ධ වෙන්න. එන්තැල්පි හා S Block හෙට දවසෙ අපි සාකච්ඡා කරන්නෙ.මීට අදාල Tute ටික සූදානම් කරගන්න. පන්තියට සම්බන්ධ වෙලා මේ වෙනකොට නිබන්ධන ඉල්ලුම් කල සියලුම දරුවන්ට නිබන්ධන ලැබිලා තියෙන්න ඕනි.මොනයම් හෝ ගැටලුවක් ඇත්නම් ඉතා ඉක්මණින් අපිට ඒ බව දැනුම් දෙන්න.අලුතින් නිබන්ධන අවශ්‍ය දරුවන් ඉන්නවනම් ඒ බවත් අපට පහත අංකයට දැනුම් දෙන්න. ☎️ 0714683239 - whatsapp හැමෝම උත්සහ කරන්න පුලුවන් තරම් Live session එකටම ඇවිල්ලා වැඩටික කරගන්න.නැත්නම් අන්තිමට අන්තිමට ඔයාලට Recording ගොඩක් ගොඩගැහෙනවා.අන්තිමට ඒක ඔයාටත් ලොකු පීඩනයක්.මුල ඉදලම වැඩටික පිළිවෙලටම හැමෝම කරගෙන යමු.
💠💠💠💠💠💠💠💠💠💠💠💠 🔔 RECORDING ALERT
හෙට Live Class එකට සම්බන්ධ වෙන්න බැරි දරුවෙකුට හෙට හවස 6.00 න් පසුව එහි Recording විකාශනය නැරඹිය හැක.
📌 හෙට Live Class එක අතර තුර ගැටලු විමසීමට පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. ☎️ 0744135388 - whatsapp 💠💠💠💠💠💠💠💠💠💠💠💠 🔰 SESSION - 02 | බදාදා
හෙට Session - 01 එකට සම්බන්ධ නොවන සියලුම ළමයි බදාදා පැවැත්වෙන Session - 02 සඳහා www.syzygy.lk "Gampaha" ඔස්සේ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න.මෙහිද Recording විකාශනය නැරඹිය හැක.
💠💠💠💠💠💠💠💠💠💠💠💠 හෙට උදේ හමුවෙමු.❤️ ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස