Chemistry with Nipun 🔴
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM
Больше📈 Аналитический обзор Telegram-канала Chemistry with Nipun 🔴
Канал Chemistry with Nipun 🔴 (@nmchm) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 17 362 подписчиков, занимая 11 447 место в категории Образование и 114 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 17 362 подписчиков.
Согласно последним данным от 25 сентября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 502, а за последние 24 часа — 11, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 12.80%. В первые 24 часа после публикации контент обычно набирает 5.34% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 2 222 просмотров. В течение первых суток публикация набирает 928 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 5.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️
එන්න අලුත් හද බලන්න 🌕
Group link:
https://t.me/ChemistrywithNipun
@NMCHM”
Благодаря высокой частоте обновлений (последние данные получены 26 сентября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
🪷 මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචකල්‍යාණියන් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ඉල්ලා සිටීම. 🪷 ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අෂ්ට ගරුධර්ම පැනවීමෙන් අනතුරුව, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ පංචශතයක් ශාක්‍ය කාන්තාවන් පැවිදි වී මෙහෙණි සසුන (භික්ෂුණී ශාසනය) ආරම්භ වීම. 🪷 බුදුරජාණන් වහන්සේගේ ලලාටධාතුව තැන්පත් කර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් කරවන ලද මහියංගණ චෛත්‍යය, පසුකාලීනව චූළාභය රජතුමා විසින් අසූ රියනක් උසට විශාල කර තැනීම ආරම්භ කිරීම.💫 මෙහෙණි සසුන ආරම්භ වීමත් සමඟ බුද්ධ ශාසනයේ චතුර්විධ පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) සම්පූර්ණ වූයේ මෙම අභිමානවත් බිනර පොහෝ දිනකය. කාන්තාවට ශාසනික මෙන්ම සාමාජික වශයෙන්ද උසස් තත්ත්වයක් හිමිවූ දිනයක් ලෙස මෙම පොහොය දිනය ඉතිහාසයට එක්වේ. ඔබ සැමට මෙත් සිත් පුබුදින බැතිබර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..! 🙏☸ Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⏰ සෑම අඟහරුවාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා හෝ ⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.SyZyGy ගම්පහ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0714683239 - whatsapp 0777688507 - call 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 SyZyGy නුගේගොඩ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.SyZyGy නුගේගොඩ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0781663839 - whatsapp 0777453275 - call 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 සිසුල්කා රත්නපුර ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම බ්‍රහස්පතින්දා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා Sisulka App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.සිසුල්කා රත්නපුර Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0706330330 - whatsapp 0712643509 - call 🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🧑🎓නිපුන් මද්දුමගේ. Faculty of Medicine University of Colombo. #අපි_තමයි_අහස
හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා. ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.😍 හෙට හවස Paper එකත් තියෙනව...හැමෝම එන්න..❤️ 🎓 නිපුන් සර්.
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න. අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය Recording විකාශනයන් ද ලබාගත හැක.❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිප්වින් - කුරුණෑගල ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා. ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ. හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.හැමෝම එන්න..❤️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් සර්.
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා.1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.💖 💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy නුගේගොඩ සැප්.30 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0781663839 - whatsapp 0777453275 - call💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිසුල්කා රත්නපුර ඔක්.01 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0706330330 - whatsapp 0712643509 - call💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිප්වින් කුරුණෑගල ඔක්.02 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy ගම්පහ ඔක්.06 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0714683239 - whatsapp 0777688507 - call💠💠💠💠💠💠💠💠💠💠 Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ. උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.💥 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, රත්නපුර ඔස්සේ Online සම්බන්ධවන දරුවන් e Sisulka App ඔස්සේ "2027 Revision Online Rathnapura" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න. Recording විකාශනයන් ද ලබාගත හැක.❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න. (ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp අවශ්‍ය දරුවන්ට අද පන්තියේ Recording විකාශනය ද නැරඹිය හැක.ඔබේ පහසුව හා කැමැත්ත පරිදි පන්තිය තෝරාගත හැක. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
ඔබගේ 2027 Theory පන්තිය සෑම අඟහරුවාදා දිනයකම පැවතීම හේතුවෙන් Revision පන්ති සහභාගීවන Theory දරුවන්ට අඟහරුවාදා දින තමන් කැමති පන්තියකට භෞතිකව සම්බන්ධ වී අනෙක් පන්තියේ Recording විකාශනය නැරඹිය හැක.2027 Revision පන්තිය ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන් Session දෙකක් ලෙස සජීවී විකාශනය සිදු කෙරේ. 👉 Session 01 සෑම අඟහරුවාදාම, පෙ.ව.7.30 - 2.00. 👉 Session 02 සෑම බදාදාම, පෙ.ව.7.30 - 2.00.
මින් බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න. ඔබ අපගේ Revision පන්තිය වෙත Online සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවෙක්නම් ඉහත දින දෙකෙන් එකක් තෝරාගෙන එම පන්තියේ සජීවී විකාශනය සමග අඛණ්ඩව සම්බන්ධ වන්න. (ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)📌 SyZyGy - Gampaha | syzygy.lk Gampaha Online පන්තියට සම්බන්ධ වන සියලුම දරුවන් www.syzygy.lk "2027 Revision Online (Gampaha)" යන අයිතමය ඔස්සේ සම්බන්ධ වෙන්න. යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp අවශ්‍ය දරුවන්ට අද පන්තියේ Recording විකාශනය ද නැරඹිය හැක.ඔබේ පහසුව හා කැමැත්ත පරිදි පන්තිය තෝරාගත හැක. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, නුගේගොඩ ඔස්සේ බදාදා දින Online සම්බන්ධවන දරුවන් syzygy.lk "2027 Revision Online Nugegoda" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න. Recording විකාශනයන් ද ලබාගත හැක.❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣️ 🔵🔵🔵🔵🔵 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Session 01 සදහා සම්බන්ධවන හැමෝම හෙට උදේ 7.30 වෙනකොට syzygy.lk "Gampaha" ඔස්සේ පන්තියට සම්බන්ධ වෙන්න. එන්තැල්පි හා S Block හෙට දවසෙ අපි සාකච්ඡා කරන්නෙ.මීට අදාල Tute ටික සූදානම් කරගන්න. පන්තියට සම්බන්ධ වෙලා මේ වෙනකොට නිබන්ධන ඉල්ලුම් කල සියලුම දරුවන්ට නිබන්ධන ලැබිලා තියෙන්න ඕනි.මොනයම් හෝ ගැටලුවක් ඇත්නම් ඉතා ඉක්මණින් අපිට ඒ බව දැනුම් දෙන්න.අලුතින් නිබන්ධන අවශ්‍ය දරුවන් ඉන්නවනම් ඒ බවත් අපට පහත අංකයට දැනුම් දෙන්න. ☎️ 0714683239 - whatsapp හැමෝම උත්සහ කරන්න පුලුවන් තරම් Live session එකටම ඇවිල්ලා වැඩටික කරගන්න.නැත්නම් අන්තිමට අන්තිමට ඔයාලට Recording ගොඩක් ගොඩගැහෙනවා.අන්තිමට ඒක ඔයාටත් ලොකු පීඩනයක්.මුල ඉදලම වැඩටික පිළිවෙලටම හැමෝම කරගෙන යමු.💠💠💠💠💠💠💠💠💠💠💠💠 🔔 RECORDING ALERT
හෙට Live Class එකට සම්බන්ධ වෙන්න බැරි දරුවෙකුට හෙට හවස 6.00 න් පසුව එහි Recording විකාශනය නැරඹිය හැක.📌 හෙට Live Class එක අතර තුර ගැටලු විමසීමට පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. ☎️ 0744135388 - whatsapp 💠💠💠💠💠💠💠💠💠💠💠💠 🔰 SESSION - 02 | බදාදා
හෙට Session - 01 එකට සම්බන්ධ නොවන සියලුම ළමයි බදාදා පැවැත්වෙන Session - 02 සඳහා www.syzygy.lk "Gampaha" ඔස්සේ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න.මෙහිද Recording විකාශනය නැරඹිය හැක.💠💠💠💠💠💠💠💠💠💠💠💠 හෙට උදේ හමුවෙමු.❤️ ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
