Next Level CRYPTO
Open in Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Show more5 880
Subscribers
+1924 hours
+427 days
+21030 days
Posts Archive
5 878
BTC 1h UPDATE
ඔයාලට බලන්න පුලුවන් rising channel pattern එකක් ඇතුලේ තමයි btc move වෙන්නේ. අපි කලින් update එකේ කිව්ව වගේ market එක trendline resistance එකට ඇවිල්ලා තියෙනවා. තවම 1h candle එකක්වත් අඩුමතරමේ trendline එකට උඩින් close උනේ නෑ. මේක higher time frame trendline එකක් නිසා daily candle වලින් break වීම වඩා වැදගත් වෙනවා. Scalp Short trades ගත්ත අය .786 fib level එක 1h candle වලින් break උනොත් exit වෙන්න තාවකාලිකව.
@Owner_NextLevel ✍️
5 878
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
‼️Profit from free‼️
♾Recover your loss.
♾Huge Profit Daily
♾98% accuracy
♾5-7 signals daily
♾ Fast signals (in few minutes)
https://t.me/+3K2n1PicU443MGE1
Advertisement
5 878
BTC 1h UPDATE
Short trades ගත්ත අය .786 fib level එක 1h candle වලින් break උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 878
BTC 4h UPDATE
BTC Bearish pattern එකක් හදන්න ඉඩ තියෙනවා 4h chart එකේ.. තාම මේක mature වෙලා නෑ. ඒ නිස නිකන් idea එකක් විදියට විතරක් තියාගන්න. Right shoulder එක complete වෙලාවත් නෑ තාම.
@Owner_NextLevel ✍️
5 878
Guys, සිග්නල් වලටම වඩා තනියම මාර්කට් එක analyze කරන්න පුළුවන් වෙන එක නේද වටින්නේ? 🧠
ඒ නිසා මම හිතුවා FB එකේ දිනපතා chart එකක් දාලා discussion එකක් පටන් ගන්න. ඔයාලට ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
මේ ප්ලෑන් එකට ඔයාලා කැමතිද?
5 878
යාලුවනේ, අපේ කොමියුනිටි එකේ හැමෝම වෙනුවෙන් මම ලොකු මහන්සියක් වෙලා දෙන සිග්නල් වල ප්‍රයෝජනය ඔයාලා ගන්නවා කියලා මම දන්නවා. ඒ වගේම මම කරපු අලුත් වීඩියෝ එකට මම සප් එකක් ඉල්ලුවේ අපේ මේ වැඩේ තවත් දියුණු කරගන්නයි.
ඒත් ගොඩක් අය තවම ඒ ගැන අවධානයක් දීලා නැහැ. අපි හැමෝම එකට ඉස්සරහට යන්න නම් ඔයාලගේ දිරිගැන්වීමත් මට ගොඩක් වටිනවා. ඒ නිසා පුළුවන් හැමෝම දැන්ම ගිහින් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න.
ලින්ක් එක: https://www.facebook.com/share/r/18LtZGNjpw/
5 878
හැමෝම අපේ මේ post එකට like එකක් comment එකක් දාලා support එකක් දෙන්න පුලුවන්ද...
https://www.facebook.com/share/r/18LtZGNjpw/
Post එක 👆👆
5 878
BTC 4h UPDATE
BTC Bearish divergence එකක් හදන්න ඉඩ තියෙනවා 4h chart එකේ.. Golden pocket එක resistance එකක් විදියට වැඩකරන ස්වාභාවයක් තියෙනවා. SHORT trade එකක් ගන්න පුලුවන් 0.786 fib එකට උඩින් sl place කරගෙන.
@Owner_NextLevel ✍️
5 878
හැමෝම අපේ මේ post එකට like එකක් comment එකක් දාලා support එකක් දෙන්න පුලුවන්ද...
https://www.facebook.com/share/r/18LtZGNjpw/
Post එක 👆👆
5 878
+1
ETH 1h UPDATE
https://t.me/c/1975963683/8736
කලින් update එක. ❗️
ETH අපි කිව්වා short එකක් ගන්න පුලුවන් කියලා. ඔයාලට බලාගන්න පුලුවන් 2.6% විතර down වෙලා තියෙනවා කියපු විදියටම. Trade ගත්ත අය profit ප්‍රමාණයක් book කරගන්න
@Owner_NextLevel ✍️
Available now! Telegram Research 2025 — the year's key insights 
