Next Level CRYPTO
Open in Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Show more5 880
Subscribers
+1924 hours
+427 days
+21030 days
Posts Archive
5 877
React here for market update video
If hits 75 reacts, It will be uploaded right away…
5 877
BTC 1h UPDATE
BTC Bearish divergence එකක් හදලා තියෙනවා 1h chart එකේ.. Golden pocket එක resistance එකක් විදියට වැඩකරන ස්වාභාවයක් තියෙනවා. SHORT trade එකක් ගන්න පුලුවන් high එකට උඩින් sl place කරගෙන.
@Owner_NextLevel ✍️
5 877
ETH 1h UPDATE
ETH නැවතත් golden pocket එකෙන් පහලට ඇවිල්ලා තියෙනවා.. මේ level එකෙන් short එකක් ගන්න පුලුවන් කලින් highs වලට උඩින් stoploss දාගෙන
@Owner_NextLevel ✍️
5 877
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්..
වැඩිදුර විස්තර 👉@Owner_NextLevel
5 877
BTC 4h UPDATE
උදේ market update video එකෙන් කතාකරපු විදියට btc 0.786 fib level එකට සහ strong trendline resistance එක කිට්ටුවෙන් reject වෙන්න වැඩි ඉඩක් තියෙනවා
@Owner_NextLevel ✍️
5 877
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +135%
⭐️Signal? ➡️@Owner_NextLevel✔️
5 877
+1
$ETH/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +95%
⭐️Signal? ➡️@Owner_NextLevel✔️
5 877
ETH 4h UPDATE
ETH 4h chart එකේ inverse head and shoulders pattern එකක් create වෙලා තිබුනා. ඒක break වෙලා hold කරගන්න බැරිවෙලා ආයෙමත් resistance එකෙන් පහලට market එක ඇවිල්ලා තියෙනවා, resistance එකට උඩින් sl තියාගෙන short trade එකකට යන්න පුලුවන්
@Owner_NextLevel ✍️
Available now! Telegram Research 2025 — the year's key insights 
