es
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Ir al canal en Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Mostrar más
5 880
Suscriptores
+1924 horas
+427 días
+21030 días
Archivo de publicaciones
ඔයාල trade එකක් ගත්තානම් profit card එක එවන්න බලන්න

BTC මීලගට
Anonymous voting

BTC 1h UPDATE ඔයාලට බලන්න පුලුවන් rising channel pattern එකක් ඇතුලේ තමයි btc move වෙන්නේ. අපි කලින් update එකේ කිව්ව වගේ mark
BTC 1h UPDATE ඔයාලට බලන්න පුලුවන් rising channel pattern එකක් ඇතුලේ තමයි btc move වෙන්නේ. අපි කලින් update එකේ කිව්ව වගේ market එක trendline resistance එකට ඇවිල්ලා තියෙනවා. තවම 1h candle එකක්වත් අඩුමතරමේ trendline එකට උඩින් close උනේ නෑ. මේක higher time frame trendline එකක් නිසා daily candle වලින් break වීම වඩා වැදගත් වෙනවා. Scalp Short trades ගත්ත අය .786 fib level එක 1h candle වලින් break උනොත් exit වෙන්න තාවකාලිකව. @Owner_NextLevel ✍️

BTC update එකක් ඕනෙද...

We accept 10 more people without money✅👇 https://t.me/+_FJj2ZhVU4llNzQ1 Advertisement

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️Profit from free‼️    ♾Recover your loss.    ♾Huge Profit Daily    ♾98% accuracy    ♾5-7 signals daily      ♾ Fast signals (in few minutes) https://t.me/+3K2n1PicU443MGE1 Advertisement

Bear market එක ඉවරද....👇👇 https://youtu.be/aP35_W5Wq7w
Bear market එක ඉවරද....👇👇 https://youtu.be/aP35_W5Wq7w

🚨STOP BUYING VIP SIGNALS🚨 https://t.me/+_FJj2ZhVU4llNzQ1 Advertisement

BTC 1h UPDATE Short trades ගත්ත අය .786 fib level එක 1h candle වලින් break උනොත් exit වෙන්න @Owner_NextLevel ✍️
BTC 1h UPDATE Short trades ගත්ත අය .786 fib level එක 1h candle වලින් break උනොත් exit වෙන්න @Owner_NextLevel ✍️

BTC 4h UPDATE BTC Bearish pattern එකක් හදන්න ඉඩ තියෙනවා 4h chart එකේ.. තාම මේක mature වෙලා නෑ. ඒ නිස නිකන් idea එකක් විදියට ව
BTC 4h UPDATE BTC Bearish pattern එකක් හදන්න ඉඩ තියෙනවා 4h chart එකේ.. තාම මේක mature වෙලා නෑ. ඒ නිස නිකන් idea එකක් විදියට විතරක් තියාගන්න. Right shoulder එක complete වෙලාවත් නෑ තාම. @Owner_NextLevel ✍️

Bear market එක ඉවරද....👇👇 https://youtu.be/aP35_W5Wq7w
Bear market එක ඉවරද....👇👇 https://youtu.be/aP35_W5Wq7w

Guys, සිග්නල් වලටම වඩා තනියම මාර්කට් එක analyze කරන්න පුළුවන් වෙන එක නේද වටින්නේ? 🧠 ​ඒ නිසා මම හිතුවා FB එකේ දිනපතා chart එකක් දාලා discussion එකක් පටන් ගන්න. ඔයාලට ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ​මේ ප්ලෑන් එකට ඔයාලා කැමතිද?
Anonymous voting

Bear market එක ඉවරද....👇👇 https://youtu.be/aP35_W5Wq7w
Bear market එක ඉවරද....👇👇 https://youtu.be/aP35_W5Wq7w

From VIP
+1
From VIP

යාලුවනේ, අපේ කොමියුනිටි එකේ හැමෝම වෙනුවෙන් මම ලොකු මහන්සියක් වෙලා දෙන සිග්නල් වල ප්‍රයෝජනය ඔයාලා ගන්නවා කියලා මම දන්නවා. ඒ වගේම මම කරපු අලුත් වීඩියෝ එකට මම සප් එකක් ඉල්ලුවේ අපේ මේ වැඩේ තවත් දියුණු කරගන්නයි. ​ඒත් ගොඩක් අය තවම ඒ ගැන අවධානයක් දීලා නැහැ. අපි හැමෝම එකට ඉස්සරහට යන්න නම් ඔයාලගේ දිරිගැන්වීමත් මට ගොඩක් වටිනවා. ඒ නිසා පුළුවන් හැමෝම දැන්ම ගිහින් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න. ​ලින්ක් එක: https://www.facebook.com/share/r/18LtZGNjpw/

හැමෝම අපේ මේ post එකට like එකක් comment එකක් දාලා support එකක් දෙන්න පුලුවන්ද... https://www.facebook.com/share/r/18LtZGNjpw/ Post එක 👆👆

BTC 4h UPDATE BTC Bearish divergence එකක් හදන්න ඉඩ තියෙනවා 4h chart එකේ.. Golden pocket එක resistance එකක් විදියට වැඩකරන ස්වා
BTC 4h UPDATE BTC Bearish divergence එකක් හදන්න ඉඩ තියෙනවා 4h chart එකේ.. Golden pocket එක resistance එකක් විදියට වැඩකරන ස්වාභාවයක් තියෙනවා. SHORT trade එකක් ගන්න පුලුවන් 0.786 fib එකට උඩින් sl place කරගෙන. @Owner_NextLevel ✍️

හැමෝම අපේ මේ post එකට like එකක් comment එකක් දාලා support එකක් දෙන්න පුලුවන්ද... https://www.facebook.com/share/r/18LtZGNjpw/ Post එක 👆👆

ETH 1h UPDATE https://t.me/c/1975963683/8736 කලින් update එක. ❗️ ETH අපි කිව්වා short එකක් ගන්න පුලුවන් කියලා. ඔයාලට බලාගන්න
+1
ETH 1h UPDATE https://t.me/c/1975963683/8736 කලින් update එක. ❗️ ETH අපි කිව්වා short එකක් ගන්න පුලුවන් කියලා. ඔයාලට බලාගන්න පුලුවන් 2.6% විතර down වෙලා තියෙනවා කියපු විදියටම. Trade ගත්ත අය profit ප්‍රමාණයක් book කරගන්න @Owner_NextLevel ✍️

Profit එක👆 අපි දීපු update එක👇👇 https://t.me/c/1975963683/8736
Profit එක👆 අපි දීපු update එක👇👇 https://t.me/c/1975963683/8736