3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
❤️🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 41
1. ජීව විද්‍යාව අධ්‍යයනයේ පහසුව තකා බෙදා ඇති ප්‍රධාන ශාඛා තුන කුමක්ද.
2. ලිපිට සතු ලක්ෂණ තුනක් ලියන්න.
3. ගොල්ගේ උපකරණය යනු කුමක්ද.
4. ස්ථානාන්තරණය යනු අර්ථ දක්වන්න.
5.C4 පථයේ වැදගත්කම් දෙකක් ලියන්න.
Today BIOLOGY MIX QUESTION ANSWER s දාන්න බැරි වුණා.ඒ ටික හෙට අනිවාර්යයෙන් දානවා😕
අපිට නියමිත ජීව විද්‍යාව දෙවන පරීක්ෂණය අදින් අවසන්....
ලස්සන Practical එකක්.
Time Line Practicals Biology- Practical No 2 second part
Testing>>>continue
Please wait a moment.
❤️🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 40
1.ආකියා අධිරාජධානියේ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න.
2. මුලින්ම සත්‍ය සීලෝම හමුවන්නේ කාගේද.
3. කැල්වින් චක්‍රයේ පියවර තුන මොනවාද.
4. ප්‍රෝටීන වල කෘත්‍ය ඉටු කිරීමට හැඩගැසී ඇති ව්‍යුහ මට්ටම් හතර කුමක්ද.
5. න්‍යෂ්ටියේ කාර්යයන් තුනක් ලියන්න.
+1
Biology Fast Track- Day 32
Credit>>>Methmal Sir
Marking at 10.30 p.m.
#biologyfasttrack
#tobedoctors
🚨🚨🚨විශේෂ නිවේදනයි! අද දින පැවැත්වීමට තිබු Biology Fast Track - Day 32 සහ Biology Time Line Practicals - No 2 Second Part නොපැවැත්වේ.ඒ වෙනුවට හෙට දින Biology Fast Track - Day 32 සවස 4.00 ට සහ Biology Time Line Practicals - No 2 Second Part (Telegram Live ) සවස 6.30 ට පැවැත්වේ.
❤️🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 39
1. නියුක්ලේක් අම්ල වලට අමතරව ජීවින් තුළ අඩංගු වන නියුක්ලියෝ ටයිඩ තුනක් ලියන්න.
2. පේරිත සීහුම් යාන්ත්‍රණය යන්න අර්ථ දක්වන්න.
3. පේලියෝ සොයික යුගයේ මුල් කාලයේදී සිදුවූ සිදුවීම කුමක්ද.
4. ප්ලාස්ම පටලයේ සතු කාර්යයන් තුනක් ලියන්න.
5. ප්‍රභා පද්ධතිය යන්න අර්ථ දක්වන්න.
Happy mother's day 🌕🙏
❇️ඒත් අම්මාවරුන්ගේ දිනය තවත් එක් දිනයක් නොවී මේ ලංකාවේ මේ ලෝකයේ හැම දිනයක් ම අම්මාවරුන්ගේ මෙන්ම හැම දිනයක්ම පියවරුන්ගේ දිනයක් වන දවසට මේ ලංකාව වගේම ලෝකය මීට වඩා අම්මාවරුන්ට වගේම පියවරුන්ට හොඳ ලෝකයක් වේවි
ඒ ගමන් ම කියන්න ඕනි✅
🌈අවුරුද්දේ දින 364 ක් තමන්ගේ අම්මට හරියට කතා කරන්නේ වත් නැති හරියට ඔවුන් වෙනුවෙන් යුතුකම් වත් ඉෂ්ට නොකරන Al කරන්න ආපු ගමන් මන් දැන් ලොකු මිනිහෙක් කියලා වගේ හිතලා තමන්ගේ අම්මා තාත්තා ගණන් ගන්නේ නැති කෙනෙක් අද happy mother' s day කියලා status එකක් දානවා නම් ඒක සැබෑම wish එකක් නෙමෙයි මොකද ඒකේ ඇති තේරුමක් නැති නිසා.🚨
🌈ඒ නිසා අද විතරක් නෙමෙයි වසරේ හැම දිනයක් ම අම්මාවරුන්ගේ දිනයක් බවට පත් කරන එක ඔයාගේ වගේම අපි හැමෝගෙම ත් යුතුකමක් සහ වගකීමක් කියන එකත් මතක තියාගන්න
🌕ඒ වගේම අම්මාට තාත්තාට හොරෙන් අධ්‍යාපනයට බාද වෙන විදිහට හෝ නොවෙන විදිහට ඔයාලා මොනයම් හෝ සම්බන්ධයක් ඇති කරගන්න හිතන් ඉන්නවා නම් ඒවත් හිතින් අමතක කරලා හිතින් අතුගාලම දාන දිනය විදිහට අද අම්මාවරුන්ගේ දිනය පත් කරගන්න.මොකද ඔබෙන් එහෙම දෙයක් ඔබේ අම්ම තාත්ත බලාපොරොත්තු නොවෙන නිසා🚨
ඔබ ගැන කිසි දුක හිතෙන දෙයක් අහන්න ඔබේ අම්මට නොලැබෙන විදිහට ඔයා වැඩ කරන්න🤟
යන්න ඒ අරඹුණු වලට✅
ලංකාවෙත් ලෝකෙත් වසරේ හැම දිනයක්ම අම්මාවරුන්ගේ දිනයක් ම වේවා~To be doctors
❤️🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 38
1. ලයිසසෝමයෙන් ඉටුවන කෘත්‍යයන් තුනක් ලියන්න.
2. එන්සයිමවල සාමාන්‍ය ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න.
3. C3 ශාක හා C4 ෂාකවල නිෂ්පාදකතාවේ ඇති වෙනස කුමක්ද.
4. ග්ලයිකො ලිසිය සිදුවන ස්ථානය කුමක්ද.
5. එය එහි සිදුවීමට හේතුව කුමක්ද.
අද සවස සවස 6.30ට Time Line Practicals - P6 Practical No 3 ගෝලමානය භාවිතය Telegram Live ඔස්සේ විකාශය වේ...
🛑ධාවන කාලය ිනිත්තු 30 .
❤️🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️ DAY 37
1. බහිෂ් සෛලීය පූරකයේ ප්‍රධාන සංඝඨක මොනවාද.
2. බ්ලැක් මාන් සීමාකාරී සාධක මූලධර්මය ලියන්න.
3. මොලුස්කා වංශයේ ජීවීන්ට පමණක් ආවේණික වූ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න.
4. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී පමණක් නිපදවන ATP අනු සංඛ්‍යාව කොපමණද.
5. තිරසර ආහාර නිෂ්පාදනය සඳහා ජීව විද්‍යාත්මක දැනුම මත පදනම් වූ ක්‍රම මොනවාද.
+1
Biology Fast Track-Day 31
Credit >>>Methmal Sir
Marking at 10.00p.m.
#biologyfasttrack
#tobedoctors
Repost from 2025 Theory | Amila Dasanayake
🖥පාඩම් කරනකොට නිතර නිදිමත එනවට මොකද කරන්නේ?
ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් වෙන නිදිමත අඩු කරගැන්න පුළුවන් ක්‍රම ටිකක් මේ video එකේ කතා කරනවා ළමයි. බලලා තමන්ට apply කරගන්න.
https://youtu.be/wXlN6mfQDxA?si=RD_Abq9hdfzHmutE
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
