en
Feedback
2025 To be doctors💞❤️

2025 To be doctors💞❤️

Open in Telegram
3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
❤️‍🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️‍🩹 DAY 36 1. ආවෙස් වර්ගයේ ජීවීන්ට පමණක් ආවේණික වූ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. ද්වීපද
❤️‍🩹 TODAY BIOLOGY MIX QUESTION ❤️‍🩹 DAY 36 1. ආවෙස් වර්ගයේ ජීවීන්ට පමණක් ආවේණික වූ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 2. ද්වීපද නාමකරණයේදී ජීවියාගේ සාමාන්‍ය නම් භාවිතයේ දී සත්‍ය ස්වරූපය විස්තර නොවේ යන්නට නිදසුන් තුනක් දක්වන්න. 3. පොස්පොරයිලීකරණයේ දී සෛලීය ශ්වසනයේ දීසිදුවන පොස්පොරයිලීකරණ ආකාර දෙක කුමක්ද. 4. ප්‍රාග් හා සූන්‍යෂ්ටික සෛලවල කෂිකාහි විෂ්කම්භයන් කොපමණද. 5. කාබෝ හයිඩ්‍රේට් හි පොදු සූත්‍රය ලියන්න.

Today physics 💛🔅💛 2024/05/08 Chalithaya To be docters channel
+1
Today physics 💛🔅💛 2024/05/08 Chalithaya To be docters channel

Yesterday physics marking 🔉🔉 To be docters
Yesterday physics marking 🔉🔉 To be docters

Marking Biology Time Line Practicals Day 30
+3
Marking Biology Time Line Practicals Day 30

Daily physics answers 💛🔆🟡 2024.05.06 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #Physics
Daily physics answers 💛🔆🟡 2024.05.06 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #Physics

අද තිබුණ පරීක්ෂණයේ පළමු කොටස. ලස්සන Practical එකක්. බලන්න බැරි වුණ අය YouTube එකෙන් බලන්න...
අද තිබුණ පරීක්ෂණයේ පළමු කොටස. ලස්සන Practical එකක්. බලන්න බැරි වුණ අය YouTube එකෙන් බලන්න...

අදට පරීක්ෂණේ පලමු කොටස අවසන්,ලබන සදුදා ඉතිරි අවසන් කොටස

අද ලස්සන Practical එකක් තියෙන්නේ ළමයි.....🔬🔬🔬😊

🛑🛑🛑 Biology Time Line Practicals පරීක්ෂණ අංක 2 ආලෝක අන්වීක්ෂය භාවිතය Telegram Live ඔස්සේ දැන් සම්බන්ධ වන්න. අද කොටසේ ධාවන කාලය විනාඩි 45... තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදු වූ ප්‍රමාදයට සමාවෙන්න...

Biology Time Line Practicals පරීක්ෂණ අංක 2 ආලෝක අන්වීක්ෂය භාවිතය Telegram Live ඔස්සේ සම්බන්ධ වන්න. අද කොටසේ ධාවන කාලය විනාඩි 45... ආරම්භ කිරීමට සිදු වූ ප්‍රමාදය නිසා යම් අපහසුතාවක් ඇති වුණා නම් සමාවෙන්න

Today physics 💛🔅💛 2024/05/06 Chalithaya To be docters
+2
Today physics 💛🔅💛 2024/05/06 Chalithaya To be docters

Biology Fast Track - Day 30 Credit >>> Methmal Sir Marking at 10.00 p.m. #biologyfasttrack #tobedoctors
+1
Biology Fast Track - Day 30 Credit >>> Methmal Sir Marking at 10.00 p.m. #biologyfasttrack #tobedoctors

අද සවස 6.30 ට Biology Time Line Practicals පරීක්ෂණ අංක 2 ආලෝක අන්වීක්ෂය භාවිතය පළමු කොටස Telegram Live ඔස්සේ විකාශය වේ. #time
අද සවස 6.30 ට Biology Time Line Practicals පරීක්ෂණ අංක 2 ආලෝක අන්වීක්ෂය භාවිතය පළමු කොටස Telegram Live ඔස්සේ විකාශය වේ. #timelinepracticals #tobedoctors

Daily physics💛🔆🟡 2024.05.06 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #Physics
+2
Daily physics💛🔆🟡 2024.05.06 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #Physics

🎂🎂Happy birthday thissa sir🎉🎁😊 සියලු කටයුතු සාර්තක වන නිදුක් නිරොගී සුබම සුබ උපන්දිනයක් වේවා සර්🙏
🎂🎂Happy birthday thissa sir🎉🎁😊 සියලු කටයුතු සාර්තක වන නිදුක් නිරොගී සුබම සුබ උපන්දිනයක් වේවා සර්🙏

හෙටින් ඇරැඹෙන සාමාන්‍ය පෙළ විභාගය🌕 කිසිදු බාධාවකින් තොරව මුහුණ දෙන්නට ලැබෙන✅ පාඩම් කළ හැම දේම අඩුවක් නැතිව මතකයට එන✅ තෙරුවන්
හෙටින් ඇරැඹෙන සාමාන්‍ය පෙළ විභාගය🌕 කිසිදු බාධාවකින් තොරව මුහුණ දෙන්නට ලැබෙන✅ පාඩම් කළ හැම දේම අඩුවක් නැතිව මතකයට එන✅ තෙරුවන් සරණත් උතුම් දළදා සමිදුගේත් ආශිර්වාදය ලැබෙන✅ A 9 ක් ම ගන්න ලැබෙන විභාගයක් වේවා🙏

Monday සිට නැවතත් TODAY BIOLOGY MIX QUESTION දානවා ❤️

Today physics 💛🔅💛 2024/05/04 Chalithaya .minum upakarana Credits =all api channel
+1
Today physics 💛🔅💛 2024/05/04 Chalithaya .minum upakarana Credits =all api channel

Biology Fast Track- Day 29 Marking #biologyfasttrack #tobedoctors
+1
Biology Fast Track- Day 29 Marking #biologyfasttrack #tobedoctors

Daily physics answers 💛🔆🟡 2024.05.03 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #Physics
+1
Daily physics answers 💛🔆🟡 2024.05.03 චලිතය🟠 Credits- dp education By To be doctors 🩺 #Physics