3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
Biology Fast Track- Day 25
Credits > Methmal Sir
Marking එක රෑ 10.00 ට
#biologyfasttrack
#tobedoctors
Daily physics💛🔆🟡
2024.04.19
චලිතය🟠
Credits- dp education
By To be doctors 🩺
#physics
💙 TODAY BIOLOGY MIX QUESTION ANSWER S💙
1. *Aspergillus , Saccharomyces , Penicillium
2. * ඒක බීජ පත්‍රි ශාක 👇
*කලලය බීජ පත්‍ර එකක් දරයි *තන්තුමය මූල පද්ධතිය *පත්‍රවල සමාන්තර නාරට් වින්‍යාසය
ද්වී බීජ පත්‍රයේ ශාක👇
*කලලය බීජ පත්‍ර දෙකක් දරයි *මුදුන් මූල පද්ධතිය
*පතවල ජලාභ නරටි වින්‍යාසය
3. *බහු සෛලිකය
*විෂම පෝෂී
*සූන්‍යෂ්ටිකයෝය
"සෛල සංවිධානය වී පටක සෑදේ
*සමහරු අරිය සමමිතිය ද සමහරු දීපාර්ශ්වික සමමිතියද පෙනවතී
4. අටපියල්ලා , බූවල්ලා ,ගොළුබෙල්ලා ,දැල්ලා
5. ලයික්කෝෆයි ටා, ටේරෝ ෆයිටා
ළමයි මේ අහන්නකෝ 🙈
BIOLOGY MIX QUESTION ANSWER S
" කොලේක ලියලා දාන්න ද ❤️
" Type කරලා දාන්න ද 👍
❤️👍 දාමු බලන්න 😉
❤️ TODAY BIOLOGY MIX QUESTION ❤️
1. Ascomycota වංශයේ ජීවීන් සඳහා උදාහරණ තුනක් දෙන්න.
2. ඒක බීජ පත්‍රයේ ශාක හා ද්වී බීජ පත්‍රි ශාකවල වෙනස්කම් තුනක් වගුගත කරන්න.
3. ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ හතරක් ලියන්න.
4. මොලූස්කාවන් සඳහා නිදසුන් හතරක් ලියන්න.
5. බීජ රහිත සනාල ශාක වර්ග දෙක මොනවාද.
💙 TODAY BIOLOGY MIX QUESTION ANSWER S💙
1⃣ *ශරීරය තුනී තෙත් ග්‍රන්ථිමය සමඟින් ආවරණය වී ඇත.
*ඇස් ආවරණය කරමින් නිමීලන පටලයක් ඇත.
*මොවුන් හමුවන්නේ මිරි දී හා ගොඩ බිමේ පමණි කරදිය වාසීන් නැත.
* ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා ජලය අවශ්‍ය වේ.
2⃣ *සමහරු ප්‍රභා ස්වයංපෝෂි සමහරු විෂම පෝෂී ද සමහරු මිශ්‍ර පෝෂයද වෙති.
*මිරිදියේ කරදීයේ හා තෙත් පසේ වාසය කරති.
* බහුතරයක් ඒක සෛලිකයෝය.
3⃣ *සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවි හා සරු ජනිතයන් නිපදවිය හැකි ජීවීන් කණ්ඩායමකි.
4⃣ .*ග්‍රහණයක සිටින විශේෂයකට අයත් සමාජිකයන් අතර ප්‍රවේණික විවිධත්වයක් ඇති බව හා සෑම විශේෂයක්ම පරිසරයට දරා ගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් බිහි කරන බව.
5⃣ .*අස්ථි වලින් සෑදී සැකිල්ලක් ඇත.
*සියල්ල ජලජයි.
*සමහරුන්ගේ ජන්මානු අභ්‍යන්තරවද වැඩදෙනෙකුගේ බාහිරව ද සංසේචනය සිදුවේ.
*සංචරණය හා සංතුලනය සඳහා වරල් ඇත.
❤️ TODAY BIOLOGY MIX QUESTION ❤️
1. ඇම්පිබියා වර්ගයේ ජීවීන්ටම පමණක් ආවේණික වූ ලාක්ෂණික ලක්ෂණ හතරක් ලියන්න .
2. ප්‍රෝටිස්ථා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න
3. විශේෂයක් යනු කුමක්ද.
4. ඩාවින් විසින් නිරීක්ෂණය කරන ලද පරිසරයේ ඇති සංසිද්ධි දෙක මොනවාද.
5. ඔස්ටෙයික්ත්තියෙස් වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ හතරක් ලියන්න
🛑විශේෂ නිවේදනය යි.
●අවුරුදු දිනයන් හේතුවෙන් ගමන් බිමන් යෙදීම නිසා අද දිනට නියමිත Chemistry Practicals නොපැවැත්වේ.( යන යන තැන්වල සිට Telegram Live ඔස්සේ මට විකාශය කරන්න බෑනේ )බොහෝ දුරට සිකුරාදා දිනට නියමිත P6 Practicals ද නොපැවැත්වීමට ඉඩ ඇත.පැවැත්වේ නම් ඒ පිළිබඳව දැනුවත් කරනු ලැබේ...
●Practicals, Live ආකරයෙන් ලබා දෙන බැවින් මේ සතිය තුල පැවැත්වීමට අපහසුතාවයක් ඇති වුවත් අනෙකුත් අධ්‍යාපනික වැඩසටහන් අද සිට සුපුරුදු ලෙස පැවැත්වෙනවා...
🛑විශේෂ නිවේදනයයි
පෙර දැනුම්දුන් පරිදි 12 සිට 16 දක්වා අධ්‍යාපනික වැඩසටහන් නොදමන බැවින් අද දිනට නියමිත Biology Fast Track- Day 23 සහ Biology Time Line Practicals නොපැවැත්වේ...
Admin Kushan
Repost from 2024 AL (new)
Good mornimg ළමයී..🩷
ඔන්න මගෙන් අවුරුදු තෑගි....,🎁🛍
🎁🛍 Chemistry, physics past papers,
2005A/L සිට ඉදිරියට,
අප්‍රේල් 16 සිට ආරම්භ වේ.....🪄
🎁🛍 Biology Free class..,
දෙවෙනි පාඩමේ සිට..
අප්‍රේල් 17 සිට ආරම්භ වේ.....🪄
🎁🛍 Biology daily essay..,
ලිවීම, විවරණය , සාකච්ජාව
අප්‍රේල් 17 සිට ආරම්භ වේ.....🪄
වැඩිදුර විස්තර සදහා 👇
@Rash_Science_Academy
🎀 තාම join උනෙ නැද්ද
📗Daily bio essay
📗Bio mcq
📗අනුමාපන
📗පරිවර්තන
📗Chemistry යාන්ත්‍රණ
📗Chemistry mcq
📗Physics mcq
📗Physics practice
📗 chemistry practice video
📗 physics practice video
📗( mathes අයට වෙනම වැඩ පිලිවෙලක් ඉදිරියේදි සතියේ සිට බලාපොරොත්තු වෙන්න )
📗 chemistry inorganic essay
📗 chemistry calculation question weekly
🖇 ඔක්කොම එක තැනකින්
⭕️ channel link eka 🧚♀
https://t.me/hwuwb72626
යාලුවෙන්ටත් share කරමු
❤️එකතු වෙලා ගොඩ යමු❤️
අද හවස අපි bio වලින් quiz එකක් තියෙනවා discussion group එකේ😊
හැමෝම join වෙන්න
අද හවස අපි bio වලින් quiz එකක් තියෙනවා discussion group එකේ😊
හැමෝම join වෙන්න
Repost from යමං කැම්පස් ✊🎓
අපිත් ප්‍රාර්ථනා කරමු ළමයි...🥺
"රෝගයකින් පෙළෙන ලෝ වැසි සියලූම දෙනා නිදුක් නීරෝගී වේවා...!"🥰🙏
ගොඩක් දෙනෙක්ට අමතක වෙන චාරිත්‍රය ක් තියෙනවා මේ අවුරුද්දේ😊
🌕ඒක ඉතින් සිරිතක් විදිහට කරන අවුරුද්දේ ලස්සනම චාරිත්‍රය✅
🌈ඒ තමයි අවුරුද්දක් පුරාවට තම තමන්ගේ අතින් වුණ වැරදි වලට සමාව ගන්න එක වගේම හදවතින්ම යාළු මිතුරුකම් අලුත් කරගන්න එක
ඉතින් telegram කියන flatform එකේදි ඔයාලට හමු උන ගොඩක් දෙනා ඇති සමහර විට දැකලවත් කතා කරලා වත් නැති අය එක්ක ඔයාලා තරහ ඇති
ඉතින් ඒ වුණ වැරදි වලට මේ අලුත් අවුරුද්දේ සමාව අරන් තරහ මරහ අමතක කරලා දාන්න එහෙම අය ඉන්නවා නම්(හරි උනත් වැරදි උනත් ඒව අමතක කරලා )
🌈චැනල් එකක් විදියට අපි සතුටු වෙනවා අපි කාත් එක්කවත් තරහ නොවීම ගැන😊අපිට යාළුවෝ ගොඩක් හම්බ උනා telegram වලින් අපෙන් ලොකු වැරද්දක් කාටවත් වෙන්නෙත් නැතුව ඇති කියලා හිතනවා
ඒත් චැනල් එකක් විදියට කටයුතු කරද්දී ගිය අවුරුද්ද පුරාවටම අපෙන් අඩුපාඩු වැරදි වෙන්න ඇති චැනල් එකක් විදියට අපි හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඒකට
❇️motivation වගේම වෙනත් post වලින් වත් අපි කාටවත් වැරැදි කියලා නම් නැහැ හැබැයි ඒ post එකකින් හරි නැතිනම් අපේ මොනවා හරි වැඩක් නිසා ඔයාලා කාගේ හරි හිත රිදුන නම් ඒකටත් සමාවෙන්න😊🙏
🌕ඉක්මනින්ම අපි ආපහු වැඩ ත් එක්ක හමුවෙමු🌕
🌕To be doctors වැඩ ඇල්ලීමේ චාරිත්‍රය 🌕
නිව්ටන් නියම past paper ✅⭐️
කැමති අය නැකත උදේ කළත් රෑ කළත් ,තමන්ගේ හිතේ විශ්වාසයෙන් මේ අවුරුද්දම තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා හිතලා වැඩ පටන් ගන්න🌕🚨
නමෝ බුද්ධාය🙏
