en
Feedback
Science Link

Science Link

Open in Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Show more

📈 Analytical overview of Telegram channel Science Link

Channel Science Link (@sci_link) in the Sinhala language segment is an active participant. Currently, the community unites 70 807 subscribers, ranking 2 263 in the Education category and 11 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 70 807 subscribers.

According to the latest data from 02 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 287 over the last 30 days and by 109 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 21.52%. Within the first 24 hours after publication, content typically collects 7.47% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 15 237 views. Within the first day, a publication typically gains 5 286 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 107.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Thanks to the high frequency of updates (latest data received on 03 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

70 807
Subscribers
+10924 hours
+4017 days
+1 28730 days
Posts Archive
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේ
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

@Sci_Link

ඇවිල්ල ඇවිල්ල ❤️

ළමයි site එක දැන් update වෙලා තියෙන්නෙ තව ටිකකින් එයි වගෙ ☺️❤️ https://www.doenets.lk/examresults @Sci_Link
ළමයි site එක දැන් update වෙලා තියෙන්නෙ තව ටිකකින් එයි වගෙ ☺️❤️ https://www.doenets.lk/examresults
@Sci_Link

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www doenets lk යන වෙබ් අඩවිය
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www doenets lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.
@Sci_Link

🔴 වත්මන් තත්වය මත අද රාත්‍රී වෙනකොට ප්‍රතිඵල එයි 2024 ලමයි, එහෙනම් හැමෝටම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්න කියලා සුභපතනවා. ❤

අද හොදම දවස ඔබ එනවානම් 😁❤️ @Sci_Link
අද හොදම දවස ඔබ එනවානම් 😁❤️
@Sci_Link

අද රෑට 🙂❤️
@Sci_Link

sticker.webp0.00 KB

🔴 2024 GCE AL Results Release Date ??
@Sci_Link

sticker.webp0.00 KB

🔴 ප්‍රතිඵල ගැන මම දන්න දේ. ( දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන් හරහා ආපු පණිවිඩ වල හැටියට) ප්‍රතිඵල release කරන එක ලොකු process එකක්. ලක්ෂ ගානක් ලමයි ලියනවා.කිසි වරදක් වෙන්න බැරි නිසා දෙපාර්තමේන්තුව ඒක කිසිම අවුලක් නොවෙන විදිහට තමා කරන්නේ. එයාලා වගකීමක් සහිත දෙපාර්තමේන්තුවක්නේ. 1) පලමු ප්‍රයත්නය අප්‍රේල් 20 release කීරීම : ඒවෙලාවේ තත්වෙත් එක්ක ඒක බැරි වෙලා තියෙනවා 2) දෙවන ප්‍රයත්නය අප්‍රේල් 25 release කිරීම. ඒක කොහොම වෙයිද කියන්න බෑ. අද උදේ ආපු අභ්‍යන්තර පනිවිඩ වල හැටියට සමහර විට 27දක්වා උනත් කල් යන්න පුලුවන්ලු . 3) ඒනිසා හැමදේම හරි ගියාම results release කරනව මිසක් . මෙදාට එනවා එදාට එනවා කියලා අනාවැකි කියනවා වගේ කාටවත් හරියටම කියන්න බෑ. Process එකේ කිසිම අවුලක් නැතිවුන වෙලාවක release වෙයි.. ඕක තමයි ඇත්ත කතාව.. ඒනිසා ලමයි කලබල නොවී කරන වැඩක් කරගන්න එක තමා හොදම දේ.

sticker.webp0.00 KB

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 - 12 | යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 13 | භ්‍රමණ චලිතය ━━━━━━━━━━━━━━━ 👉
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 - 12 | යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 13 | භ්‍රමණ චලිතය ━━━━━━━━━━━━━━━ 👉 DAY 14 | භ්‍රමණ චලිතය විශේෂ සිද්ධාන්ත ━━━━━━━━━━━━━━━ 👉 DAY 15 | වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ━━━━━━━━━━━━━━━ 📥 REVISION MARCH TUTES 📥 REVISION APRIL TUTES ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

sticker.webp0.00 KB

photo content

sticker.webp0.00 KB

📍 ද්‍රවස්ථිතිය හා තරල ගති විද්‍යාව, කෝණික චලිතය 2 Tutes Upload කරා https://t.me/SciLINKpdf/412?single https://t.me/SciLINKpdf/401?single

sticker.webp0.00 KB

2025 REVISION 📚 අප්‍රේල් මාසයට අදාල නිබන්ධන PDF ━━━━━━━━━━━━━━━ 👉1)භ්‍රමණ චලිතය Part 2 Tute ( වෘත්ත චලිතයද ඇතුලත්) ┅┅┅┅┅┅┅┅
2025 REVISION 📚 අප්‍රේල් මාසයට අදාල නිබන්ධන PDF ━━━━━━━━━━━━━━━ 👉1)භ්‍රමණ චලිතය Part 2 Tute ( වෘත්ත චලිතයද ඇතුලත්) ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2) ද්‍රවස්ථිතිය Tute ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉3) තාප සන්නයනය සහ සංවහනය විවරණ පොත ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉4) වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය විවරණ පොත ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉5)භ්‍රමණචලිතය විවරණ පොත ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉6) ද්‍රවස්ථිතිය විවරණ පොත ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

sticker.webp0.00 KB