Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 70 760 مشتركاً، محتلاً المرتبة 2 273 في فئة التعليم والمرتبة 12 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 70 760 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 01 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 281، وفي آخر 24 ساعة بمقدار 29، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 22.39%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 8.11% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 15 828 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 5 731 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 111.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 02 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
70 760
المشتركون
+2924 ساعات
+2957 أيام
+1 28130 أيام
أرشيف المشاركات
70 807
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.
@Sci_Link
70 807
ළමයි site එක දැන් update වෙලා තියෙන්නෙ තව ටිකකින් එයි වගෙ ☺️❤️
https://www.doenets.lk/examresults
@Sci_Link
70 807
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව www doenets lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.
@Sci_Link
70 807
Repost from 2024 MAIN REVISION - AP
🔴 වත්මන් තත්වය මත අද රාත්‍රී වෙනකොට ප්‍රතිඵල එයි 2024 ලමයි,
එහෙනම් හැමෝටම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්න කියලා සුභපතනවා. ❤
70 807
🔴 ප්‍රතිඵල ගැන මම දන්න දේ. ( දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන් හරහා ආපු පණිවිඩ වල හැටියට)
ප්‍රතිඵල release කරන එක ලොකු process එකක්. ලක්ෂ ගානක් ලමයි ලියනවා.කිසි වරදක් වෙන්න බැරි නිසා දෙපාර්තමේන්තුව ඒක කිසිම අවුලක් නොවෙන විදිහට තමා කරන්නේ. එයාලා වගකීමක් සහිත දෙපාර්තමේන්තුවක්නේ.
1) පලමු ප්‍රයත්නය අප්‍රේල් 20 release කීරීම : ඒවෙලාවේ තත්වෙත් එක්ක ඒක බැරි වෙලා තියෙනවා
2) දෙවන ප්‍රයත්නය අප්‍රේල් 25 release කිරීම. ඒක කොහොම වෙයිද කියන්න බෑ. අද උදේ ආපු අභ්‍යන්තර පනිවිඩ වල හැටියට සමහර විට 27දක්වා උනත් කල් යන්න පුලුවන්ලු .
3) ඒනිසා හැමදේම හරි ගියාම results release කරනව මිසක් . මෙදාට එනවා එදාට එනවා කියලා අනාවැකි කියනවා වගේ කාටවත් හරියටම කියන්න බෑ. Process එකේ කිසිම අවුලක් නැතිවුන වෙලාවක release වෙයි.. ඕක තමයි ඇත්ත කතාව..
ඒනිසා ලමයි කලබල නොවී කරන වැඩක් කරගන්න එක තමා හොදම දේ.
70 807
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01 - 12 | යාන්ත්‍ර විද්‍යාව
━━━━━━━━━━━━━━━
👉 DAY 13 | භ්‍රමණ චලිතය
━━━━━━━━━━━━━━━
👉 DAY 14 | භ්‍රමණ චලිතය විශේෂ සිද්ධාන්ත
━━━━━━━━━━━━━━━
👉 DAY 15 | වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම
━━━━━━━━━━━━━━━
📥 REVISION MARCH TUTES
📥 REVISION APRIL TUTES
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
70 807
📍 ද්‍රවස්ථිතිය හා තරල ගති විද්‍යාව, කෝණික චලිතය 2 Tutes Upload කරා
https://t.me/SciLINKpdf/412?single
https://t.me/SciLINKpdf/401?single
70 807
2025 REVISION
📚 අප්‍රේල් මාසයට අදාල නිබන්ධන PDF
━━━━━━━━━━━━━━━
👉1)භ්‍රමණ චලිතය Part 2 Tute ( වෘත්ත චලිතයද ඇතුලත්)
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉2) ද්‍රවස්ථිතිය Tute
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉3) තාප සන්නයනය සහ සංවහනය විවරණ පොත
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉4) වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය විවරණ පොත
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉5)භ්‍රමණචලිතය විවරණ පොත
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉6) ද්‍රවස්ථිතිය විවරණ පොත
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
