cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

BioBuzz 🪸🫧

"🔬 Welcome to Biobuzz! " Join our community of biology enthusiasts , unravel the mysteries of life, and excel in your academic journey! 💡Let's make biology captivating and your learning extraordinary! #BiologyGenius #AdvancedLevel #LearnWithPassion

إظهار المزيد
مشاركات الإعلانات
3 100
المشتركون
لا توجد بيانات24 ساعات
-117 أيام
+930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Business කරන අය ඉන්නවද 😌 IT side ඇරෙන්න opportunities තියෙනවා! මෙකට reply එකක් දාන්න නැත්තන්  inbox දාන්න 🫶 Part time job හොයන අය ඉන්නව නම් එයාලටත් vacancy තියෙනවා (studies එක්ක කරන් යන්න පුලුවන් )
إظهار الكل...
7
Photo unavailableShow in Telegram
අධිශ්ඨානශීලී උත්සාහවන්ත ඔබ සියලු දෙනාගෙ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සුබදායි අලුත් අවුරුද්දකට ආසිරි!!! අපි අලුත් වැඩක් පටන් ගන්න හිතුවා මේ එක්කම , බයො සිලබස් එකම audio විදියට revise එකක් තමන්ටම කරගන්න පුලුවන් 🔴bio unit wise revise (audio) 🔴lahiru sir revision notes 🔴Essay plan 🔴New resource books 🔴Theory tutes https://t.me/+AyG0Mcf81n1jYjk1 (මගෙ වැඩ ටික පිලිවෙල කරගන්න හදපු චැනල් එකක්, ඔයාලටත් වැඩක් ගන්න පුලුවන් වෙයි)
إظهار الكل...
🔥 7
🔴ESSAY PLAN
إظهار الكل...
Essay Plan 04 Pages.pdf1.31 MB
❤‍🔥 4
Essay plan (Grade 12)
إظهار الكل...
Biology corrections , පරණ පොත් තියෙන ලමයි අලුත් පොතට අනුව වෙනස්කම් හදාගන්න
إظهار الكل...
Corrections of Resorce Books.pdf1.33 MB
🥰 7
නිකමට මතක තියාගමු Biology 🐨🐰🎀 ශීර්ෂණය ඛණ්ඩනය නිඩාරියා ❎ ❎ ප්ලැටි: ❎ ❎ නෙමටෝඩා ❎ ❎ ඇනෙලිඩා ☑️ ☑️ මොලුස්කා ☑️ ❎ ආත්‍රොපෝඩා ☑️ ☑️ එකයිනොඩ: ❎ ❎ කෝඩේටා ☑️ ☑️ (අවශිෂ්ට) 🐨🐰🎀
إظهار الكل...
❤‍🔥 11🔥 3
2024 ට වැඩ අද ඉදන් පටන් ගමු නේද... ඔයාලගෙ අලුත් යාලුවොත් එකතු කරගන්න....
إظهار الكل...
🔥 28🌚 3❤‍🔥 2
01:26
Video unavailableShow in Telegram
🔴Kidney dissection (වකුගඩු ) 🖇️නෝට් ඒකේ තිබුන දේ සියැසින් මේක මානව වකුගඩුවක් නොව ගවයෙකු ගේ වකුගඩුවක් බව සලකන්න.
إظهار الكل...
14.05 MB
Bio සම්බන්ධව අලුතෙන් තව මොනවගේ දේවල්ද චැනල් එකෙන් කෙරෙන්නෝන වගෙ අදහස් තියෙනවනම් comment කරන්න... 🌝
إظهار الكل...
Bio,සන්ශෝදිත ස්තාන.pdf
إظهار الكل...
Bio,සන්ශෝදිත ස්තාන (2).pdf4.49 MB
Bio,සන්ශෝදිත ස්තාන (1).pdf4.49 MB
❤‍🔥 17🔥 2🥰 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.