3 863
Subscribers
-824 hours
-637 days
-24230 days
Posts Archive
බදුල්ල town එක අවට physical instructor කෙනෙක් ලෙස සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම් @EAphysicsAdmin02 හට විස්තර එවන්න....
#Repost
අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා,
ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄
ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න.
ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්.
මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️
👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න.
https://forms.gle/fRp8ZXVY81z1vwMU8
Repost from 2027 Physics Revision | Eranda Aththanayake
#Repost
නංගි මල්ලි,
මේ පාර සාර්ථකව විභාගයට මුහුණදීලා නැවත විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තුවක් නැති අය අතර
අපේ Team එකත් එක්ක එකතු වෙලා වැඩකරන්න කැමති අය මේ form එක හරහා අපිට විස්තර ලබාදෙන්න
https://forms.gle/TeMiRL2bekj5M7YL9
#TeamEra
2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯
1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනමක් සමඟ A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න!
අපි සූදානම්... ඔබ සූදානම් ද? 💪⚡
🗓️ සැප්තැම්බර් 8 අගහරුවාදා සිට
📍 SEI Kandy - මහනුවර - https://maps.app.goo.gl/WYox28LXTqLJtpQN9
🌐 Online Live - දිවයිනටම
📲 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා Telegram Channel එකට එකතු වෙන්න:
https://t.me/PhysicsWithEra26T
💬 ගැටලු පවතීනම් විමසන්න:
https://t.me/EAphysicsAdmin
📞 විමසීම්: 077 198 7808
Physics | Eranda Aththanayake
#PhysicsRevision #ALPhysics #AL2027 #AL2028 #Physics2027 #PhysicsClass #PhysicsWithEranda #A/LPhysics #PhysicsRevision2027 #A/LRevision #Physical2027 #ErandaAtthanayake
නංගි මල්ලි,
මේ පාර සාර්ථකව විභාගයට මුහුණදීලා නැවත විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තුවක් නැති අය අතර
අපේ Team එකත් එක්ක එකතු වෙලා වැඩකරන්න කැමති අය මේ form එක හරහා අපිට විස්තර ලබාදෙන්න
https://forms.gle/TeMiRL2bekj5M7YL9
#TeamEra
නංගි මල්ලි,
මේ පාර සාර්ථකව විභාගයට මුහුණදීලා නැවත විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තුවක් නැති අය අතර
අපේ Team එකත් එක්ක එකතු වෙලා වැඩකරන්න කැමති අය මේ form එක හරහා අපිට විස්තර ලබාදෙන්න
https://forms.gle/TeMiRL2bekj5M7YL9
#TeamEra
2028 A/L Results ආපු ඔයාලා හැමෝටම සුබ පැතුම් 🎉🍸
◽️O/L Results ලැබුණු ඔයාලට... A/L Physics කියන්නේ බය වෙන්න ඕන විෂයක් නෙවෙයි! 🤓
▫️2028 A/L Physics නව පන්ති ආරම්භය🔥📣
JUNE 2️⃣7️⃣සෙනසුරාදා උදේ 8:00
⚡️ගාල්ල Southern සහ
⚡️Online ZOOM Live 🔻හරහා
📚 මුල සිටම Theory පැහැදිලිව තේරුම් අරගෙන,
📝සරලම ගැටලුවේ සිට විභාග මට්ටමේ ගැටලු දක්වා පියවරෙන් පියවර අපි හදනවා!
💯 නිවැරදි පදනමක් සමඟ
🏆A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න!
"A/L Physics අමාරුයි" කියන කතාව වෙනස් කරමු! 😎💎
Physics | Eranda Aththnayake☑️
ඔයාලා අතර
Telegram admin කෙනෙක් විදිහට staff එකට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාන්න
@mightyera
නම -
පාසල -
Al results with subjects -
ලමයි
අපි ESSAY PLAN එක පටන් ගත්තා
ඒ ගැන මේ වෙද්දි ඔයාලා දැනුවත් ඇති
තාපය තමයි මුලින්ම පටන් ගත්තේ
මේ සතියේ යාන්ත්‍ර විද්‍යාව තමයි සාකච්චා කරන්නේ
මේ ගැන සියලු දැනුවත් කිරීම් කරන්නේ 2026 channel එකේ නිසා අවශ්‍ය ලමයි මේ link එකෙන් ඒ channel එකට join වෙන්න
https://t.me/PhysicsWithEra26T
ඔයාලා අතර
මගේ Academic staff එකට join වෙන්න කැමති අය ඉන්නවා නම් මට මේ විස්තර එක්ක message එකක් දාන්න
@mightyera
නම -
පාසල -
Town එක -
A\L stream -
A\L result sheet එක -
Tutes and papers creat කරන්න තමයි තියෙන්නේ
🔴දැන් සියලුම පාඩම් study packs ලෙසින් ලබාගැනීමට physicswithera.lk වෙත පිවිසෙන්න.
Study packs සදහා සම්බන්ද වීමට
🔗 https://physicswithera.lk
Study packs සදහා ගෙවීම් කටයුතු වෙනම සිදුවන අතර
ඒ පිළිබද සියලු තොරතුරු මෙතනින් ලබාගත හැක
Study-Packs-Payment
ගැටලු පවතී නම්,
🔗https://t.me/EAphysicsAdmin
Physics | Eranda Aththanayake✅
🌞ලබන්නාවූ නව වසර සතුටු සිනා වෑහෙන,
සවි ශක්තියෙන් ඔබේ සිහින, අධිෂ්ඨානයන්
එලෙසින්ම ඉටුකරගන්නට ලැබෙන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏🏻
ඔබට ජය
ලමයි
ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා
2028 පන්තියේ ඉදලා
මම වෙනමම Online Theory පන්ති කරන්න ආරම්භ කරා
(Full syllabus,Practicals,Past paers ඇතුලුව)
තනිවම Online පන්තිය කරන පලමු අවුරුද්ද නිසා තාමත් ඒ වයසේ නංගිලා මල්ලිලා අතරට මම ගැන වැඩිය ආරංචි ගිහින් නැහැ
ඔයාලට මගේ ඉගැන්වීම් ගැන විශ්වාසයත් තියෙනවා නම් ඔයාලා දන්න 28 batch එකේ නංගිලා මල්ලිලාට
හැකිනම් පොඩි දැනුවත්කිරීමක් කරන්න
එයාලා දැනට යන පන්තියක් ඇති නේ.
ඒකට යන ගමන් උනත් පොඩ්ඩක් අපේ පන්තියේ Telegram channel එකටත් ඇවිත් බලන්න කියන්න
@EA28T
(මේ Username එකෙන් අපේ channel එකට එන්න පුලුවන්)
පන්තිය තියෙන්නේ
සෙනසුරාදා උදේ 8.00 - 12.00
මේ සතියේ අලුත් කොටසක් වන
මිනුම් උපකරණ ආරම්භ කරනවා
එවෙලෙට වෙනත් පන්තියක් තිබුනත් ගැටලුවක් නෑ Recordings ලබාදෙනවා
(ටික දවසකින් zoom repeat එකක් ආරම්භ කරනවා)
පන්තිය සම්බන්ද Post එකකුත් මේ සමග ලබාදෙන්නම්
පුලුවන් නම් ඒකත් share කරලා දෙන්න
ස්තූතියි
ඔයාලගේ විස්තර මොනවහරි මෙතන වෙනස් වෙන්න තියනවද
එහෙම තියනව නම් අපෙ adminව දැනුවත් කරන්න
Results කියන්න ආපු කෑගල්ල ලමයිටත් ස්තූතියි❤️❤️🙏
ඉදිරි කටයුතු ත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Results කියන්න ආපු නුවර අවට ලමයින්ට ස්තූතියි ❤️❤️🙏
ඔයාලාගේ ඉදිරි කටයුතුත් මේ විභාග සාර්තක කරගත්ත විදිහටම සාර්ථක වේවා ❤️
