fa
Feedback
Physics with Era 2025

Physics with Era 2025

رفتن به کانال در Telegram
4 241
مشترکین
-524 ساعت
+87 روز
-930 روز
آرشیو پست ها
2028 A/L Results ආපු ඔයාලා හැමෝටම සුබ පැතුම් 🎉🍸 ◽️O/L Results ලැබුණු ඔයාලට... A/L Physics කියන්නේ බය වෙන්න ඕන විෂයක් නෙවෙයි
2028 A/L Results ආපු ඔයාලා හැමෝටම සුබ පැතුම් 🎉🍸 ◽️O/L Results ලැබුණු ඔයාලට... A/L Physics කියන්නේ බය වෙන්න ඕන විෂයක් නෙවෙයි! 🤓 ▫️2028 A/L Physics නව පන්ති ආරම්භය🔥📣 JUNE 2️⃣7️⃣සෙනසුරාදා උදේ 8:00 ⚡️ගාල්ල Southern සහ ⚡️Online ZOOM Live 🔻හරහා 📚 මුල සිටම Theory පැහැදිලිව තේරුම් අරගෙන, 📝සරලම ගැටලුවේ සිට විභාග මට්ටමේ ගැටලු දක්වා පියවරෙන් පියවර අපි හදනවා! 💯 නිවැරදි පදනමක් සමඟ 🏆A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න! "A/L Physics අමාරුයි" කියන කතාව වෙනස් කරමු! 😎💎 Physics | Eranda Aththnayake☑️

ඔයාලා අතර Telegram admin කෙනෙක් විදිහට staff එකට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාන්න @mightyera නම - පාසල - Al results with subjects -

ලමයි අපි ESSAY PLAN එක පටන් ගත්තා ඒ ගැන මේ වෙද්දි ඔයාලා දැනුවත් ඇති තාපය තමයි මුලින්ම පටන් ගත්තේ මේ සතියේ යාන්ත්‍ර විද්‍යාව තමයි සාකච්චා කරන්නේ මේ ගැන සියලු දැනුවත් කිරීම් කරන්නේ 2026 channel එකේ නිසා අවශ්‍ය ලමයි මේ link එකෙන් ඒ channel එකට join වෙන්න https://t.me/PhysicsWithEra26T

ඔයාලා අතර මගේ Academic staff එකට join වෙන්න කැමති අය ඉන්නවා නම් මට මේ විස්තර එක්ක message එකක් දාන්න @mightyera නම - පාසල - Town එක - A\L stream - A\L result sheet එක - Tutes and papers creat කරන්න තමයි තියෙන්නේ

🔴දැන් සියලුම පාඩම් study packs ලෙසින් ලබාගැනීමට physicswithera.lk වෙත පිවිසෙන්න. Study packs සදහා සම්බන්ද වීමට 🔗 https://ph
🔴දැන් සියලුම පාඩම් study packs ලෙසින් ලබාගැනීමට physicswithera.lk වෙත පිවිසෙන්න. Study packs සදහා සම්බන්ද වීමට 🔗 https://physicswithera.lk Study packs සදහා ගෙවීම් කටයුතු වෙනම සිදුවන අතර ඒ පිළිබද සියලු තොරතුරු මෙතනින් ලබාගත හැක Study-Packs-Payment ගැටලු පවතී නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake

🌞ලබන්නාවූ නව වසර සතුටු සිනා වෑහෙන, සවි ශක්තියෙන් ඔබේ සිහින, අධිෂ්ඨානයන් එලෙසින්ම ඉටුකරගන්නට ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක්
🌞ලබන්නාවූ නව වසර සතුටු සිනා වෑහෙන, සවි ශක්තියෙන් ඔබේ සිහින, අධිෂ්ඨානයන් එලෙසින්ම ඉටුකරගන්නට ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏🏻 ඔබට ජය

photo content

ලමයි ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා 2028 පන්තියේ ඉදලා මම වෙනමම Online Theory පන්ති කරන්න ආරම්භ කරා (Full syllabus,Practicals,Past paers ඇතුලුව) තනිවම Online පන්තිය කරන පලමු අවුරුද්ද නිසා තාමත් ඒ වයසේ නංගිලා මල්ලිලා අතරට මම ගැන වැඩිය ආරංචි ගිහින් නැහැ ඔයාලට මගේ ඉගැන්වීම් ගැන විශ්වාසයත් තියෙනවා නම් ඔයාලා දන්න 28 batch එකේ නංගිලා මල්ලිලාට හැකිනම් පොඩි දැනුවත්කිරීමක් කරන්න එයාලා දැනට යන පන්තියක් ඇති නේ. ඒකට යන ගමන් උනත් පොඩ්ඩක් අපේ පන්තියේ Telegram channel එකටත් ඇවිත් බලන්න කියන්න @EA28T (මේ Username එකෙන් අපේ channel එකට එන්න පුලුවන්) පන්තිය තියෙන්නේ සෙනසුරාදා උදේ 8.00 - 12.00 මේ සතියේ අලුත් කොටසක් වන මිනුම් උපකරණ ආරම්භ කරනවා එවෙලෙට වෙනත් පන්තියක් තිබුනත් ගැටලුවක් නෑ Recordings ලබාදෙනවා (ටික දවසකින් zoom repeat එකක් ආරම්භ කරනවා) පන්තිය සම්බන්ද Post එකකුත් මේ සමග ලබාදෙන්නම් පුලුවන් නම් ඒකත් share කරලා දෙන්න ස්තූතියි

ඔයාලගේ විස්තර මොනවහරි මෙතන වෙනස් වෙන්න තියනවද එහෙම තියනව නම් අපෙ adminව දැනුවත් කරන්න
ඔයාලගේ විස්තර මොනවහරි මෙතන වෙනස් වෙන්න තියනවද එහෙම තියනව නම් අපෙ adminව දැනුවත් කරන්න

Results කියන්න ආපු කෑගල්ල ලමයිටත් ස්තූතියි❤️❤️🙏 ඉදිරි කටයුතු ත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Results කියන්න ආපු නුවර අවට ලමයින්ට ස්තූතියි ❤️❤️🙏 ඔයාලාගේ ඉදිරි කටයුතුත් මේ විභාග සාර්තක කරගත්ත විදිහටම සාර්ථක වේවා ❤️

මහනුවර පන්තියේ ප්‍රතිපල කියන්න එන අය හෙට හවස 1.30 ට IMS එකට එන්න (උඩ පැත්තෙන්) කෑගල්ලේ අය ඉරිදා 12.30 ට එන්න

එරන්ද සර්ගෙන් පණිවිඩයක්🥇⭐️ 🌐 https://youtu.be/cxjBgyHhkaU?si=Zrxn3lxnbojN3eCP

මේ අවුරුද්දේ මන් කරේ කෑගල්ල / නුවර theory group class දෙකක් විතරයි Operation එකක් නිසා Revision class එක කරේත් නෑ ලමයි 50 ක්
මේ අවුරුද්දේ මන් කරේ කෑගල්ල / නුවර theory group class දෙකක් විතරයි Operation එකක් නිසා Revision class එක කරේත් නෑ ලමයි 50 ක් වත් ඒ ඒ physical class එකක වත් live online class එකේ වත් හිටපු නැති අවුරුද්දක් ඒත් මේ ප්‍රථිපල වලින් ඒ වගේ ලමයි ප්‍රමාණයක් හිටපු පන්තියක් වගේ දැනෙනවද 🤓 මේ පලවෙනි 10 ඇතුලේ ලමයි විතරයි Full list එකක් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම් හැමෝටම ජයම වෙන්න ඕනි ❤️ මම එරන්ද අත්තනායක @mightyera

پیام صوتی00:14

پیام صوتی01:17

මම මේවා දාන්නේ marketing purpose නෙමෙයි හොදේ 😅 මන් Revision එකක් කරන්නේ නෑ මේ පාර මැද මට්ටමෙන් නවත්තපු අයට තීරණයක් ගන්න මේක වටිනවා කියලා හිතන නිසා

photo content

මොකද හිතෙන්නේ එදා අතහැරිය නම්?
මොකද හිතෙන්නේ එදා අතහැරිය නම්?