en
Feedback
Beyond The Bio

Beyond The Bio

Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
2023-Biology-Olympiad-Sinhala-Paper ⚠️ @beyondthebio 🍃

Sashanka sirge guess paper 03,04 structure ප්‍රශ්න ටික අනිවරෙන්ම පුලූවන්නම් බලාගෙන යන්න Analysis කරපු ප්‍රශ්න ගොඩක් තියනවා 😶
Sashanka sirge guess paper 03,04 structure ප්‍රශ්න ටික අනිවරෙන්ම පුලූවන්නම් බලාගෙන යන්න Analysis කරපු ප්‍රශ්න ගොඩක් තියනවා 😶⚠️

මම නවීන් 🥰... මම මේ මැසෙජ් එක දාන්නෙ මේ වෙලාව එක්සැම් අතෑරපු උන්ට 🥰🥰 දැනට ශේප් එකේ වැඩ කරන උන් මේක කියවන්නවත් එපා 🩷 මේකයි කතාව... මම 2021 1st shy. මම ඇත්තෙන්ම පන්තියෙ දඩ මීටරයක් AL මුල් අවුරුදු එකහමාරෙ. ඉන් පස්සෙ කෝවිඩ් ආවනෙ 😢.කෙල්ලෙකුත් සෙට් උනා 🤭 ඒකෙන් මේකෙන් කොල්ලා ක්ලාස් ගියේ නෑ කිසිම  පාඩමකට 🌝🤭 ඒකෙ ප්‍රතිඵලට මෙඩිසින් යන්න ඉඳිය එකාට
13 last term test එකේ Physics - 33, chem -36,bio -14
😢 වැටෙන්න පුළුවන් අන්තෙටම වැටුනා.. තව එක්සැම් එකට සති දෙකයි 😢 මට තීරණ දෙකක් තිබ්බා. 1)ෆේල් වෙන්න 2)සති දෙකෙන් උපරිමේකට යන්න එක හරියන්නැති බව තේරුනා.. ඒත් දෙක... ආසන්නව අවුරුදු එකහමාරක් ක්ලාස් එකකට ගියෙ නැතුව නෝට් නැතුව කෝමද පොඩ්ඩක්වත් වැඩ කරන්නෙ 😢 මන් දවස් පහක් හයක් කල්පනා කර කර ඉඳියා 😒 ඉතුරු දවස් ටිකේ මම පිසික්ස් කෙම් වලට මැරුනා සින්හලෙන්ම ඕගනික් පිසිකල් අතෑරියා 😢 දන්න ටික පොලිශ් කලා පිසික්ස් ක්ශේත්‍ර,ට්‍රොනික්,යාන්ත්‍රික ගුණ අතෑරියා 😢 බයෝ අන්තිම දවස් දෙකේ හොඳට පිළිවෙලට රිසොස් බුක් එක කියෙව්වා 🤭 ඕම මම එක්සැම් එක කරේ.. අන්තිම සති දෙකේ මම වැඩ කලා ඊට කලින් අවුරුද්දක නොකරපු විදියට ඕමයි මම SFF එක මුල් ශයි එකේ CCC කරගෙන ඌව වෙල්ලස්සෙ Export Agri තේරුනේ 🥰 කොයි වෙලාවකවත් උඹ පරක්කු නෑ.. අන්තිම මොහොතෙ උඹ පොතක් බැලුවත් තව වැඩිපුර MCQ එකක් වදීවි බන්. ඉතින් හිත හිත මොන බිම්මලක්ද කරන්නෙ 🩷😒

මේ දවස් ටිකේ එකම වෙලාවට class 3 ක් විතර වැටුනම 🤧 ඔයාලට එහෙමද යාළුවනේ . Track පැනලා ඉන්නේ 🤧🥵
මේ දවස් ටිකේ එකම වෙලාවට class  3 ක් විතර වැටුනම 🤧 ඔයාලට එහෙමද යාළුවනේ . Track පැනලා ඉන්නේ 🤧🥵

Province paper ඉවරයි ... හෙට දාන්නම් final essay ටික 😶

2⃣0⃣2⃣4⃣ 13 තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු යාළුවන්ට SHARE කරන්න. #AL_API_PAPERS_GROUP .
2⃣0⃣2⃣4⃣ 13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු යාළුවන්ට SHARE කරන්න. #AL_API_PAPERS_GROUP .

photo content
+1

නෝට් එකත් තව පාරක් බලලා මේ MCQ ටික කරන්න විවරනයක් හවසට දෙන්නම් ............. ✍

Inoganic Night Seminar Note ✨

මේ ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය , ප්‍රකාශ වනුයේ
Anonymous voting

Inoganic අවුල් / නැති හැමෝම අනිවාරෙන්ම එන්න .විභාගෙට කලින් අවසාන වතාවට inoganic මුල ඉදන්ම මතක් කරගන්න . @ Amila dasanayake

💫 අස්ථි පද්ධතිය 💫 සන්සරන පද්ධතිය "Sashanka sir" Final seminar
+7
💫 අස්ථි පද්ධතිය 💫 සන්සරන පද්ධතිය "Sashanka sir" Final seminar

අකුරු නම් පැහැදිලි නෑ 😒🥲🥱 @beyondthebio ⚠️
+2
අකුරු නම් පැහැදිලි නෑ 😒🥲🥱 @beyondthebio ⚠️

Essay paper එක අනිවාර්යෙන්ම ලියන්න ඕනි paper එකක් 😌⚠️

ජීව_විද්‍යාව_පෙරහුරු_පරික්ෂණය ⚠️ කලාප අධ්‍යාපන කාර්යාලය-කෑගල්ල

Guess Paper 1 Anuradha perera Physics ✨✍
+6
Guess Paper 1 Anuradha perera Physics ✨✍

🌖6 Days More 🔥 මේක එන්නම ඕන seminar එකක්! 🖥Watch The Trailer https://youtu.be/nta6J3gbkA8 විභාගයට කලින් එක රැයක් තුළ inorg
🌖6 Days More 🔥
මේක එන්නම ඕන seminar එකක්!
🖥Watch The Trailer https://youtu.be/nta6J3gbkA8 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 වැඩිදුර තොරතුරු සඳහා https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️