Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
මේ tute එකෙන් mcq වලට ලොකු වැඩක් ගන්න පුලුවන්..ගොඩක් වටිනව..පුලුවන් අය printout එකක් අරගෙන කරල බලන්න..
1 649
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය Voice Notes
▪️ සත්ත්ව පටක
▪️මානව ආහාර ජීර්ණ පද්ධතිය
▪️මානව රුධිර සංසරණ පද්ධතිය
▪️මානව ශ්වසන පද්ධතිය
▪️ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය
▪️මානව බහිස්ස්‍රාවී පද්ධතිය
▪️මානව ස්නායු පද්ධතිය
▪️සංවේදි ප්‍රතිග්‍රාහක
▪️මිනිස් ඇස
▪️මිනිස් කන
▪️මානව සම
▪️මානව අන්තරාසර්ග පද්ධතිය
▪️සමස්ථිතිය
▪️මානව ප්‍රජනක පද්ධතිය
▪️මානව අස්ථි පද්ධතිය
𝙰𝚞𝚍𝚒𝚘 𝙽𝚘𝚝𝚎𝚜 by චූටි ඩොක්ටර් 👨⚕
https://t.me/audio_chutiDoc
1 649
Repost from 2024 MAIN REVISION - AP
🔴 අද තමයි දවස | TEA TIME EP01
🔠🔠🔠🔠
🔥මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.
📌අද ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE
‼️ලංකාවටම නොමිලේ 🇱🇰
✅අද : TEATIME EPISODE 01 අද කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
අද වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
➡️TELEGRAM : t.me/apmr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
1 649
මම මේක දාන්නේ මේ පාර(2024) A/L කරන F/S/C මට්ටමේ ඉන්න නංගිලාට සහ මල්ලිලාට. මම 2023 2nd shy කරලා පේරාදෙනිය ඉන්ජිනියරින් select වුන කෙනෙක්. මම හිතනවා මේ වෙලාවේ මේක කියන එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. මගේ O/L ප්‍රතිඵල A2 B2 C2 S3(Maths-S Science-C) maths කරන්න දෙන්නේ නැති නිසා ඉස්කෝලෙන් අඩලා ඉල්ලලා හෙන ගේමක් දීලා මම මැත්ස් කරන්වා මොකද පොඩි කාලේ ඉදලම තිබ්බ ඉන්ජිනේරු හීනය නිසා. මම 1st shy කරන්නේ 2022 දි කිසිම දෙයක් නැතුව නමට theory කරනවා ඒක නිසා මම FFF එක්ක ලොකුවටම FAIL වෙනවා. කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියපු නිසා මට ලොකු පීඩනයක් ආවා මොකද ෆේල් වුනේ බොහොම පොඩි පිරිසක් ඒ අතර මමත් ඉන්නවා. මාරම දුකෙන් 2nd shy කරන්න ගන්නවා, එහෙම ගැම්මට පටන් ගත්තට ගියපු පන්ති වැඩිය සෙට් වුනේ නැති නිසා සහ ප්‍රශ්න කරගන්න බැරිම නිසා skip කරන්න තීරනය කරා. ඒත් විභාගෙට මාස 5 විතර තියලා නිකමට youtube එකේ සර් කෙනෙක් කරපු physics සෙමිනා එකක් බැලුවා හොදට තේරුන නිසා ඕන දෙයක් වෙන්න කියලා ඒ class එකට join වුනා. ඒ class ඒකේ ලමයින්ගෙන්ම අහගෙන chemistry class එකකටත් join වුනා. ඒ සර්ලා දෙන්න උගන්වන දේවල් හොදට තේරුනා ඒත් මම සර්ලා papers කරන්න කිව්වට theory cover කරලම papers කරනවා කියලා හිතලා අන්තිම මාසේ වෙනකන්ම theory ම විතරයි කරේ. ඊට පස්සේ ඒ ක්‍රමේ හරියන්නේ නෑ කියලා හිතුන නිසා සහ සර්ලා කරන්න කියන නිසාම papers කරන්න මම පටන් ගත්තා. මට දවස්ම 40 වගේ තිබ්බේ, ලියපු පලවෙනි පේපර් එක තමයි 2023 Final paper 6 එක හෝ 7 එක මට p6 chem දෙකටම ලකුණු 10 අඩුයි. මාරම අවුලෙන් හිටියේ ඒත් මම මේ මම දාන පෝස්ට් එක වගේ එකක් කියවලා ආයෙත් බැහැලම papers වල ලකුණු වලට වැඩ කරන්න පටන් ගත්තා. මට රැයක් දවාලක් තිබ්බේ නෑ. දවස් ගනන් නිදි මරාගෙන වැඩ කරා. ගොඩක් දුරට powernaps(පැයක් වගේ කෙටි නින්දක්) ගත්තා. මම ඒක කරේ පාඩම් ඔක්කොම දැනගෙන නෙවෙයි ඒත් සර්ලා නිසා ප්‍රශ්න වලින් ගොඩක් theory අල්ලගත්තා ATS, TEATIME, GUESSDAYS, MIDNIGHT වගේ වටින sessions වලට අන්තිම කාලේ join වෙලා මාරම දෙයක් කරගන්න පුලුවන් වුනා. අනිතිමට මම 2023 Physics Guess paper 6 එකේ ලකුණු 60 හදාගෙන තිබ්බේ. Chemistry 50 ගනන් වල තිබ්බේ. මට maths වලට හොද සර් කෙනෙක් හම්බුනේ නෑ ඒත් මම පුලුවන් උපරිමෙන්ම කරා. මම විභාගේ කරා ඒත් ලොකු විශ්වාසයක් තිබුනේ නෑ engineering select වෙයි කියලා ඒක නිසා 3rd shy එක කරන්න class ආවා. පස්සේ 2023 results ආවා බයෙන් results බැලුවා, කියාගන්න බැරි තරම් සතුටුයි මට AAC result එකක් තියෙනවා. මට මම ගැන මාරම ආඩම්බරයක් ආවේ. අම්මාගේ ඇස්වල කදුලු පිරිලා තාත්තා කවදාවත් දැකලා නැති සතුටකින්. අම්මයි තාත්තයි දෙන්නම කිව්වේ "අර සර්ලා දෙන්නට දැන්ම කියන්න" කියලා, ඒ තරමට සර්ලා මගේ ජීවිතේම වෙනස් කරා. ඔව් ඒ අනුරාධ සර්යි අමිල සර්යි. අපිට අද campus පටන්ගත්තා. මම සර්ලට අදටත් ණයයි ඒ මෙලෝ දෙයක් බෑ කියලා ඉස්කෝලෙන් සහ නෑදෑයන්ගෙන් එක එක දේවල් අහපු කෙනාව ගොඩ දැම්මට. ඒක නිසා මම නන්ගිලාට මල්ලිලාට කියන්නේ මේක අතාරින්න එපා. පුලුවන් උපරිමෙන් කරන්න අනිවාරෙන් හරියනවා. ඕගොල්ලොන්ට දෙවිවරු වගේ සර්ලා ඉන්නේ ඒක නිසා කොහොමහරි කරමු මොකද මට පුලුවන්නම් ඕගොල්ලොන්ට බැරි නෑ! ගහන ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර. තාම පරක්කු නෑ! තවත් FB එකේ පහලට යන්නේ නැතුව වැඩ කරන්න තමන්ව විශ්වාස කරගෙන❤
දිනලම ඉවරකරන්න!❤🔥
ආසාවෙන් ඒගෙනගන්න!❤🔥
මේ දැන් FB ගියාම අනුරාධ සර්ගේ ගෲප් එකේ දාපු එකක්..මේ වෙලාව වෙනකොටත් වැටිලා ඉන්න අයට වැදගත් වෙයි කියලා දැම්මේ බලන්න..𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚
1 649
Final Target Essay program ⚠️📢ලොකු analysis එකක්. ප්‍රධාන නගර වල leading biology paper class කරන ගුරුවරු paper එක ගැන කරපු අනුමාන වගේම අපි analysis කරලා එකතු කරගත්ත අනුමාන ඔක්කොම 🍃 📌Mcq වලට තාම අහලා නැති theory point ගොඩක්, මහාචාර්ය හිරාන් අබේසේකර සර්ගේ mcq ප්‍රශ්ණ එකතුවක් එක්කම 🔔මේ දවස්වල 3rd province paper ලියන නිසා ඔක්කොම add කරලා නැ තව සතියකින් වගේ ඒවත් add කරලා final essay program පටන් ගමු 🤌
1 649
🔍2024 Southern Province 13 Bio essay🔜 දකුණු පළාත 🔜 BIOLOGY මේ පාරවත් කන ඒවිද 😒🥴 ( ආවොත් කන කපාගන්ව 😂😌)
1 649
Hey . යාළුවනේ ඔයාලා bio paper class යන්නේ කාගෙද කියාගෙන යන්නකෝ 😉
( ඉස්සරහට වැඩක් කරන්න idea එකක් ගන්න)
