Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
+3
🌿🍀Biology - පරිසරය🌲🌳🌴🌳🌳
⚀ පරිසර පද්දති හා බියෝම හැර අනෙක් කොටස් වල කෙටි සටහනඔන්න ළමයි පරිසරය සම්පූර්ණ පාඩම short නෝට් වලින් cover කලා 😌❤️🔽 Part 01 Part 02 Part 03 - this one @kevinNotes99 |
1 649
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
+3
🌿🍀Biology - පරිසරය🌲🌳🌴🌳🌳
⚀බියෝම full diagram short note ( from kevin )ඔන්න ළමයි පරිසර පද්දති ඔක්කොම රූප වලින් short කරල ඉවරයි ❤️😍ඉතුරු චූටි අනු මාතෘකා වලට වෙනම කෙටියෙන් නෝට් එකක් දෙන්නම් @kevinNotes99 |
1 649
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
+6
🌿🍀Biology - පරිසරය🌲🌳🌴🌳🌳
⚀ශ්‍රී ලංකාවේ පරිසර පද්දති full diagram short note ( from kevin )ලේසියෙන් මතක හිටින් නැති කොටස් මේ වගේ රූප වලින් මතක තියාගන්න බලන්න . පට්ටම effective වැඩක් ❤️🔥 all points added ✔️ @kevinNotes99 | up next බියෝම ✔️
1 649
තව 59 යි
අද ඉදන් පනස් ගනන් , ඊලගට හතලිස් ගනන් , තිස් ගනන් , විසි ගනන් , තනි ඉලක්කමෙන් , Finally EXAM
කාලය ගත වෙන්නේ පුදුම තරන් වේගෙන් ඒක හොදට මතක තියා ගමු .1 649
ඇත්තටම මේක කරන්න පුළුන්න. කාගෙන්වත් පුළුවන් වේවිද කියලා අහ අහ ඉන්නේ නැතුව දවස් 15 ක් එක දිගට වැඩ කරලා බලන්න ඔයටම එතකොට තේරෙයි
Bio කියන්නේ අමාරු sub එකක් නෙවෙයි ආසාවෙන් කරන්න
1 649
Timing ⚠️මේ දවස් වල වැඩියෙන්ම වටිනම දේ තමයි timing කියන්නේ 23 exam එකෙන් පස්සේ මම ළඟින්ම අදුරන අයියා කෙනෙක් මට කිව්වා එයාට bio mcq 50 ම කරන්න ගියේ විනාඩි 28 ක් වගේ කියලා 🥲 (island rank එකක් අවේ 😐) .මම ඒ වෙලාවේ එක විශ්වාස කරේ නෑ . මාත් mcq 45+ ගැහුවත් ඉට වඩා ලොකු වෙලාවක් ගියා නිසා මට idea එක තිබුණේ අඩුම 45-50 විනාඩි වගේ යනවා ඇති කියලා 😐. ඒත් ගිය සතියේ paper එකේදි මටම එක තේරුම් ගියා විනාඩි 34 කින් වගේ පුළුවන් කියලා 😑 අපි ගොඩක් ලොකුවට හිතාගෙන හිටියට ඒත් මේක කරන්න පුළුවන් දෙයක් 🍃. මම මේක දැම්මේ මම මීටරයක් කියන්නවත් නෙවෙයි🥲 මොකද එහෙනම් මාත් මේ shy එක වෙනකම්ම මෙහෙම එන්නේ නෑනේ මට ඕනි වුනේ මේ වෙලාවේත් බයෙන් ඉන්න එකෙක් හරි මේක දැකලා බය නැතුව වැඩ කරන්න ගනී කියලා 😊 මේ වෙලාවේ මොන මට්ටමක හිටියත් BIO MCQ 35 ක් වත් කරන ඒක කරන්න පුළුවන් දෙයක් . 2nd ,3rd shy අයගෙන් ගොඩක් අය අවසාන මස ටික වැඩ කරලා තමයි results හදාගන්නේ බය නොවී වැඩ කරන්න මේක කරන්න පුළුවන් දෙයක් 🌝💪 මේ දවස් 60 ඇති ඇත්තටම එකට @beyondthebio 🍃
1 649
Repost from 𝗔𝗟 අපි 🇱🇰
PHYSICS ShortNotes
By Darshana Ukuwela🔻යාන්ත්‍ර විද්‍යාව 🔗 T.me/al_api/7431 🔻දෝලන හා තරංග 🔗 T.me/al_api/7432 🔻ආලෝකය 🔗 T.me/al_api/7433 🔻තාපය 🔗 T.me/al_api/7434 🔻ධාරා විද්‍යුතය 🔗 T.me/al_api/7435 🔻විද්‍යුත් ක්ෂේත්‍ර 🔗 T.me/al_api/7436 🔻චුම්භක ක්ෂේත්‍ර 🔗 T.me/al_api/7437 🔻ඉලෙක්ට්‍රොනික විද්‍යාව 🔗 T.me/al_api/7438 🔻ධාරිත්‍රකය 🔗 T.me/al_api/7439
©️Darshana UkuwelaAL අපි 🇱🇰 | T.me/AL_api
1 649
Exam කීයටවත් කල් යන්නෙ නෑ ළමයි, එහෙම පුන්චිවත් බලාපොරොත්තුවක් තියාගන්න එපා .
November 14 ඉදන් දවස් 11 විතර exam එකට තියෙන නිසා චන්දෙන් ඒකට බලපෑමක් වෙන එකක් නෑ .......
ඒ නිසා කවෘම හරි චන්දෙ නිසා exam කල් යයි කියලා බලන් හිටියා නම් තව දුරටත් ඒ මෝඩ වැඩේ නොකර අද ඉදන් මේ දැන් ඉදන් පටන් ගන්න.
වැඩ නොකරන එකාට සතියක් නෙවෙයි තව මාසයක් වැඩියෙන් දුන්නත් ඌ වැඩ කරන් නෑම තමයි ( Amila sir )ඒ නිසා ඔයාගෙ අනාගතේ වෙනුවෙන් ඔයා කැප වෙන්න ඊයෙ දවස සමහරවිට අවුල් යන්න ඇති හිතුව තරම් වැඩ කර ගන්න බැරි වෙන්න ඇති ඒත් කමක් නෑ අතාරින්න එපා අද පුලුවන් උපරිමෙ කරමු . ❤️💪 ඔයාට බැයි නම් කාටවත් බෑ ළමයෝ ..............
1 649
ඔයාලට අපි මේ දාන ඒවාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැත්තම් ඒකත් comment එකක් විදිහට දාන්න .............
මොකද සමහර වෙලාවට අපි මහන්සි වෙලා මොනා කරත් එක reaction එකක් නැති අවස්ථා ගොඩයි 🙂
1 649
+1
මේ තියෙන්නේ සර් කිව්ව විදිහට මන් හදාගත්ත weekly & daily plan එක ඔයාලට අදහසක් ගන්නයි දැම්මේ ......
අපිට තියෙන්නේ තව දවස් 60 ක් වගේ පොඩි කාලයක් මේ දවස් ටිකේ කොන්දේසි විරහිතව වැඩ කරමු දැන් කොයි මට්ටමේ හිටියත් මේ වෙලාවෙ උපරිමෙන් කරොත් ඕනෙ කෙනෙක්ට ලොකු දෙයක් කර ගන්න පුලුවන් .......
ඒ නිසා කවෘත් අතාරින්න එපා එකෙක් විදිහට නෙවෙයි සෙට් එකක් විදිහට ගොඩ යමු 😎
එහෙනම් ලස්සන ලමයි නේ අපි මේ ගේම් එක දිනලා විතරක් ඉවර කරමු ❤️
1 649
Repost from 2024 Revision | ECHEM
අද meeting එකේ අවසන් කොටසේදී භාවිතා වූ document එක
F to A MCQ plan:
https://t.me/echem24GR/803
1 649
Repost from ECHEM'24 | Online
🖥Zoom 3000 සීමාව පැනලා නිසා පහළ link එකෙන් youtube join වෙමු හැමෝම.
https://youtu.be/XxBQ_Q5YBX0
