Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
Repost from 2024 Revision | ECHEM
රචනා ප්‍රශ්න පත්‍රයේ 7a ප්‍රශ්නය සඳහා සම්පූර්ණයෙන් සූදානම් වීම
ළමයි මේ PDF එකේ A/L paper එකේ electro chemistry රචනා ප්‍රශ්නයට පුහුණුවීමට අවශ්‍ය සියළුම දේවල් එක තැනකට අරගෙන තියෙනවා. මොන මට්ටමේ ඉන්න ළමයෙක් වුණත් මේ වැඩ ටික කරොත් අනිවාර්යයෙන් paper එකේ මේ ප්‍රශ්නේ හරියට කරගන්න පුළුවන්. අපේ පන්ති එන නොඑන එක අදාල නෑ. ඕනම ළමයෙකුට වැඩක් ගන්න කියලා දෙන්න මේක. මේ වගේ ඉතුරු essay ප්‍රශ්න වලටත් හදලා දෙන්නම් පුළුවන් වෙලාවල් වලට.
Campus එකේ final exam වල වැඩත් එක්ක අපිට අදත් midnight session එක මඟහැරෙනවා. දැනට මේ වැඩ කරගෙන යමු හැමෝම. පුළුවන් ඉක්මනට miss වුණ ඒවත් අල්ලලා midnight ටිකක් කරමු.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
1 649
ජීවිතේ පහලටම වැටුනු කෙනෙක්ට ආයෙ නැගිටින්න බැරි කමක් නෑ ......... හැබැයි , අමාරුයිජීවිතේ කියන්නෙම අභියෝග ගොඩක් මොකක්ම හරි ලොකු දෙයක් වෙනුවෙන් ලෑස්ති වෙද්දි ඒ වෙනුවෙන් කාලෙ කැප කරද්දි නොදැනුවත්වම තවත් අභියෝග ගොඩකින් අපිව පරීක්ශා කරන්න ගන්නවා . මේ මොන කරුමයක්ද කියලා හිතුනත් ඒකයි ලෝක ස්වභාවය මේ දවස් වල හැමෝම වගේ exam එක නිසා busy වෙලා පොත් එක්ක කාලෙ ගෙවනවා, ඒත් පරිස්සමින් ..... පොඩි වෙලාවක් ඇති පුන්චි අසනීපයක් නිසා ඔයාව පහලටම ඇදගෙන වැටෙන්න . මේ වෙලාවෙ හැටියට ඒක ඔයාට ලොකු අභියෝගයක් වේවි , ඇගේපතේ අමාරුව තියාගෙන පොඩි විවේකයක් අරන් කොහොමහරි හීන වෙනුවෙන් නැගිටින්න වේවි . ඊයෙ දවසම මට උණ , කොහොම හැදුනද මොකද උනේ කියන්න තවමත් මම දන් නෑ . ඒත් මට ඊයෙ තේරුන ලොකුම දේ අසනීපයක් උනත් සම්පූර්න දවසකම වැඩ අවුල් යනවා , ක්ලාස් මිස් වෙනවා , සම්පූර්න පැය ගානක් අපතේ යනවා . ඒනිසාමයි මම කියන්නේ ඔයාලා කොච්චර පාඩම් වැඩ කරත් වෙලාවට කන බොන එකත් කරන්න .අසනීපයක් වෙන්න දෙන්නම එපා එහෙම උනොත් අපි තවත් මානසිකව ඇදගෙන වැටෙන එකයි වෙන්නේ . ඇස් පියවෙන හැමවෙලේම අපි දිනනකල් දෙන්නෙක් බලන් ඉන්නවා කියලා මතක් වෙනකොට , අපි වෙනුවෙන් එයාලගේ මුලු ජීවිතේම කැප කරන දෙන්නෙක් බලන් ඉන්නවා කියලා පේනකොට , කොච්චර අමාරු උනත් හිතට හයිය අරන් නැගිටින්න වෙනවා ....... අමාරුයි තමයි ඒත් කරන්න දෙයක් නෑ දෙයක් ලබා ගන්න නම් අපිට දෙයක් කැප කරන්නම වෙනවා . මේ වෙලාවෙ පුන්චිම හරි අසනීපෙකින් ඉන්න හැමෝටම පුලුවන් ඉක්මනින් හොද වෙන්න ඕනෙ 🙏 . මේ දවස් ටිකත් වැරෙන් අල්ලන් ඉමු . මොකද ජීව්තේ කියන්නෙම අභියෝගයක් දිනන්නම ඕනෙ අභියෝගයක් ...............
1 649
ජීවිතේ පහලටම වැටුනු කෙනෙක්ට ආයෙ නැගිටින්න බැරි කමක් නෑ .........
හැබැයි , අමාරුයි
ජීවිතේ කියන්නෙම අභියෝග ගොඩක්
මොකක්ම හරි ලොකු දෙයක් වෙනුවෙන් ලෑස්ති වෙද්දි ඒ වෙනුවෙන් කාලෙ කැප කරද්දි නොදැනුවත්වම තවත් අභියෝග ගොඩකින් අපිව පරීක්ශා කරන්න ගන්නවා .
මේ මොන කරුමයක්ද කියලා හිතුනත් ඒකයි ලෝක ස්වභාවය
මේ දවස් වල හැමෝම වගේ exam එක නිසා busy වෙලා පොත් එක්ක කාලෙ ගෙවනවා, ඒත් පරිස්සමින් ..... පොඩි වෙලාවක් ඇති පුන්චි අසනීපයක් නිසා ඔයාව පහලටම ඇදගෙන වැටෙන්න .
මේ වෙලාවෙ හැටියට ඒක ඔයාට ලොකු අභියෝගයක් වේවි , ඇගේපතේ අමාරුව තියාගෙන පොඩි විවේකයක් අරන් කොහොමහරි හීන වෙනුවෙන් නැගිටින්න වේවි .
ඊයෙ දවසම මට උණ , කොහොම හැදුනද මොකද උනේ කියන්න තවමත් මම දන් නෑ .
ඒත් මට ඊයෙ තේරුන ලොකුම දේ අසනීපයක් උනත් සම්පූර්න දවසකම වැඩ අවුල් යනවා , ක්ලාස් මිස් වෙනවා , සම්පූර්න පැය ගානක් අපතේ යනවා .
ඒනිසාමයි මම කියන්නේ ඔයාලා කොච්චර පාඩම් වැඩ කරත් වෙලාවට කන බොන එකත් කරන්න .අසනීපයක් වෙන්න දෙන්නම එපා එහෙම උනොත් අපි තවත් මානසිකව ඇදගෙන වැටෙන එකයි වෙන්නේ .
ඇස් පියවෙන හැමවෙලේම අපි දිනනකල් දෙන්නෙක් බලන් ඉන්නවා කියලා මතක් වෙනකොට , අපි වෙනුවෙන් එයාලගේ මුලු ජීවිතේම කැප කරන දෙන්නෙක් බලන් ඉන්නවා කියලා පේනකොට , කොච්චර අමාරු උනත් හිතට හයිය අරන් නැගිටින්න වෙනවා .......
අමාරුයි තමයි ඒත් කරන්න දෙයක් නෑ දෙයක් ලබා ගන්න නම් අපිට දෙයක් කැප කරන්නම වෙනවා .
මේ වෙලාවෙ පුන්චිම හරි අසනීපෙකින් ඉන්න හැමෝටම පුලුවන් ඉක්මනින් හොද වෙන්න ඕනෙ 🙏 .
මේ දවස් ටිකත් වැරෙන් අල්ලන් ඉමු . මොකද ජීව්තේ කියන්නෙම අභියෝගයක් දිනන්නම ඕනෙ අභියෝගයක් ...............
1 649
•| positive Mindset |•දකුණු ආසියාවේම ගුණාත්මක ම music content creator ගැන මම කියලා වැඩක් නෑනේ 😌. මේ mindset එක්ක තියනවා නම් ඔයත් සතුටු වෙන්න 😊 අමිල සර් කියනවා වගේ ඒ මනුස්සයා හදන music ගැන කතා කරලා වැඩක් නෑ
1 649
•| KUWENI THE MUSICAL |•A cinematic Musical Experience By Charitha Attalage Stress 0 😌🎧 @beyondthebio 🍃
1 649
Check out "Anatomy 3D Atlas"
https://play.google.com/store/apps/details?id=com.catfishanimationstudio.MuscularSystemLite
1 649
+1
සමන්ත 2.2 😁අපිලටත් සමන්ත කෙනෙක් 😁 අස්ථි පද්ධතිය කියවලා තේරුම් ගන්න අමාරු අයට මේක මරු 🖤 3D විදියට බලන්න
