Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
MCQ 01
සෛලය ශ්වසනයේ පියවර සලකා අසත්‍යය වගන්තිය තෝරන්න( එක් ග්ලූකෝස් අනුවක් සලකන්න)
P- ග්ලයිකෝසිය Q- සිට්‍රික් අම්ල චක්‍රය R -ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය C- පයිරුවේට් ඔක්සිකරණය D - ඔක්සිහාරක ප්‍රතික්‍රියා ( සිට්‍රික් අම්ල චක්‍රය)
1 649
මම දන්න විදියට ගොඩක් ළමයි Nera අක්කගෙ clinical vlog බලනවා ඇති . casualty දවස්වල vlog එක ඉවර වෙන්නේ මහ රෑ . Bordimata යන්න වෙන්නේ තනියම නිසා
එයාලා නීතියක් විදියට හදාගත්ත casualty ඉන්න පිරිමි ළමයි , girls bordimata ගිහිල්ලා දන්න ඕනි වගේ එකක් මට මතකයි ...🥲
1 649
Justice for her 🩺ඊයේ දිනේදී සමාජ මාධ්‍ය වල හැසිරීම ගැන දැක්කට පස්සේ ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන ලොකු කලකිරීමකින් තමයි දැන් වෛද්‍යවරුන් ඉන්නෙ. ඔයාල දකින්න ඇති ගිය අවුරුද්දෙ ඉන්දියාවේ ඩොක්ටර් මව්මිතාව රෝහල තුලදීම දූෂණය කරලා මරලා දාපු වෙලාවේ මුලු ඉන්දියාවෙම වෛද්‍යවරු පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දි Strike කරද්දි ඒකට මිනිස්සුත් support කරලා මිනිස්සුත් පාරට බැහැලා ලොකු අරගලයක් කරා. ඒත් අපේ රටෙත් ඒ වගේම අවාසනාවන්ත සිදුවීමක් උනාට පස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සු බහුතරයක් හැසිරුණ විදිහ ගැනනම් වෛද්‍යවරු විදිහට අපිට තියෙන්නෙ පුදුම කලකිරීමක් අපි මෙච්චර කැපකිරීම් කරලා,නින්දක් නැතුව රැයක් දවාලක් නැතුව, අපේ අම්මලා තාත්තලා ලමයිව දකින්න නැතුව මිනිස්සු වෙනුවෙන් කැපවෙද්දි, මිනිස්සු අනිත් පැත්තට අපිට සලකන්නෙ මෙහෙම නම්,අපිට අපේ සහෝදරියක්ට උන ප්‍රශ්නෙකදි ඒකට විරෝධතාවක් පලකරන්න බැරිනම් ඒව ඔක්කොම ඉවසගෙන වැඩ කරපන් කියනවනම් මොකක්ද මේකේ සාධාරණය @beyondthebio ...
1 649
Well come to the world of brain computer interface 🤖
BCI එකකින් එහෙමත් නැත්නම් Brain computer interface එකෙන් කරන්නේ මොළය සහ බාහිර උපකරණයක් සිතුවිලි මගින් සම්බන්ධ කරන එක . කොහොමද ඇත්තටම මේක කරන්නෙ අපේ හැම සිතුවිල්ලක්ම චලනයක්ම හැඟීමක්ම ඇතිවෙන්නේ නියුරෝන එකිනෙක අතර හුවමාරු කරන electrical signal වල ප්‍රතිඵලයක් විදිහට brain interference මේ signal අල්ල ගන්න පුළුවන් විදියේ senses පාවිච්චි කරලා.ඒ signal computer එකට තේරුම් ගන්න පුළුවන් විදියේ command එකක් බවට පරිවර්තනය කරනව . තවදුරටත් මේක science fiction එකක් නෙමෙයි.🧐
ඇමෙරිකාවේ NEURALINK සමාගම එයාලගේ දෙවැනි Neuralink බද්ධකිරීම කරලා ඉවරයි. ඉතින් මේ implant ගෙන් පස්සේ ඒ පුද්ගලයාට හැකියාව ලැබිලා තියෙනවා. Video game play කිරීම හැකියාව improve කරගන්න වගේම capt software use කරන හැටි ඉගෙනගන්න🙃
BCI නිසා ලොකුම වාසිය වෙන්නේ විවිධ ආබාධවලට ලක්වුණු අයට paralyzed කෙනෙක්ට Robotic arm එකක් එයාගේ සිතිවිලිවලින් කන්ට්රෝල් කරන්න. එහෙමත් නැත්නම් එයාගේ අදහස් හුවමාරු කරගන්න කතා කරන්න බැරි කෙනෙක්ට එයාගේ සිතුවිලි වොයිස් කමාන්ඩ් වලට හරවන් ඒ විතරක් නෙවෙයි ඇස් පේන්නේ නැති හෝ කන් ඇහෙන්නෙ නැති කෙනෙක්ට.ඒ නැතිවුණු හැකියාවක් නැවත ලබා ගන්නත් BCI use කරන්න පුළුවන් .
මේ වගේ ගොඩක් දෙනෙක්ගේ ජීවිත වෙනස් කරන්න BCI යොදාගන්න පුළුවන් mental illness තියෙන අයට මේ brain interfaces use කරන්න බැරිද ?
Brain interfaces වැඩ කරන්නේ අපේ thought වලට අදාල electric single වලින් නම් සහ ADHD ( Attention deficit hyperactivity disorder), OCT , Anxiety වගේ mental conditions වලදී .
ඒ වගේ unwanted thoughts ඇතිවෙනවා නම් ඒ වගේ අනවශ්‍ය සිතුවිල්ලකට BCI එකත් වැඩකලොත් හැම අනවශ්‍ය සිතුවිල්ලකටම action එකක් ගත්තොත් කෙනෙක්ට ඇත්තටම කරන්න ඕනේ වැඩක් හ අනවශ්‍ය සිතුවිලි තෝරගන්න එක BCI තියෙන challenge එකක්හැබැයි මේකට විසඳුමක් විදිහට future brain computer interfaces personalised විදිහට එහෙමත් නැත්නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන විදිහට හදන්න පුළුවන්.ඒ පුද්ගලයාගේ මොළයේ හැසිරීම අඳුර ගැන එයාගේ ඇත්තම සිතුවිලි සහ අනවශ්ය සිතුවිලි අතර patterns අඳුරගන්න Ai Technologies පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ BCI mental health conditions තියෙන අයට උදව්වක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද BCI අපේ මොළේ ක්‍රියාකාරීත්වය detect කරන නිසා කෙනෙක්ගේ මොළයේ වෙන වෙනස්කම්.අඳුරගෙන එයා unwanted thoughts වලට යන්න වෙලාවල් ඒ මොහොතේම අඳුරගන්න නැත්නම් එයාගේ condition එක නරක අතට හැරෙනවා වෙලාව අඳුරගන්න පුළුවන් සහ එමගින් ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා ඒ සිතුවිලි පාලනය කර ගන්න එහෙම නැත්නම් ඒ සිතුවිලිවල patterns වෙනස් කරගන්න.... හැබැයි මේ හැම දෙයක් අස්සේම හැඟුණු භයානක දේකුත් තියෙනවා.කෙනෙකුගේ සිතිවිලි විශේෂයෙන් mental health conditions එකක් තියෙනවා කෙනෙක් වගේ ව Vulnerable කෙනෙකුගේ සිතුවිලි මැෂින් එකට කියවන්න දෙනවා නම් ඒ විදියේ දත්ත විවිධ සමාගම් වලට යන එක ඒ වගේ දේවල් නොවෙන්න අපිට strong ethical guidelines හදන්න වෙනවා.😑 ✍️ Ravindu Madubashana.. @beyondthebio
1 649
Phone එකෙන් computer එකෙන් කරන්න ඕනෑම වැඩක් අත්දෙක පාවිච්චි නොකර අඩුම ගානේ වොයිස් කමාන්ඩ් එකක් වත් පාවිච්චි නොකර සිතුවිලිවලින් විතරක් කරන්න පුළුවන් කිව්වොත් මොකද කියන්නේ🤔......
@beyondthebio ..
1 649
මේ තියෙන්නේ 24 biology paper එක
24 biology paper එක ලියන්න යන්න කලින් මම දේවල් දෙකක් අනිවරෙන්ම දැනගෙන ගියේ 🥲( analyse )
1 . 23 paper එක වගේම mcq 50 ම එන්නේ නිවැරැදි ප්‍රකාශය තෝරන්න කියලා ( අසත්‍ය ප්‍රකාශය තෝරන්න එන්නේ නෑ )
2. Time unbalance කරන්න abcd ( වගන්ති ප්‍රශ්න ) 4 ක් මැද්දෙන් දානවා කියලා , ඒ mcq එන topic ටිකයි 😌
25 ළමයි paper එක මොන වගේ වෙනස් වේවිද 😌....
1 649
Repost from GHOST ACADEMY _OFFICIAL ☠❤🔥
අද Voice chat එක රැ 09.30 - 10.30
👍මොනවද කතා කරන්න යන්නේ 👇 01. එක්සෑම් එකට තව මාස 7ක් විතර තියෙන්නේ මේ කාලේ ඇතිද වැඩ නොකරපු කෙනෙක්ට උනත් ගොඩ යන්න .. 2nd 3rd කරන්න දැන් වැඩට සෙට් උන එව්න් මොකද කරන්නෙ ..1st shy කරන ඒව්න් මොකද කරන්නෙ 02. මේ කාලේ එන අව්ල් තැන් මොනවද එව්වා ලිහා ගෙන ඉස්සරහට යන්නේ කෝමද කලින් වැඩ කරා වගේ දැන් වැඩ කරන්න බැරි ඇයි... මේකට හරියට සෙට් වෙන්නේ කෝමද වැඩක් කරන්න ... 3.පේපර් ලියන්නද ෆුල් පේපර් අව්ලක් නෑද.. unit by කරාම මදිද.. ක්ලාස් වැඩ ටික බැලන්ස් කරගන්නේ කෝමද... ක්ලාස් නෝට් ටික බලාගත්තම ඇතිද... 4. පේපර් වලට ලකුනු නෑ. දැන්ම ඉදන් ලකුනු අතරට එන්න මොනාද කරන්න ඔනී... 0 ඉන්න කෙනෙක්ට පේපර් ලියන්න පුලුවන්ද.... 5.. මේ මාසේ අපේ study group වැඩේ මොනවද කරන්න හිතන් ඉන්නේ... මේකට සෙට් උනාම ලැබෙන්නේ මොනාද .. මොනාද අලුත් දේවල් ❤ (සාරාංශයක් දෙන්නම්.. ඔක්කොම කතා කරන්න වෙලාව මදි වෙයිද දන්නෙ නැ බලමු ) මේ ඇතුලුව උබලට තියෙන ප්‍රශ්න ගොඩකට උබලට උත්තර දෙනවා.. වෙලාව රෑ 09.30 හරිම වෙලාවට වරෙන් පැයක් කතා කරා ඉවර කරනවා.. 🔥❤ උබලා දන්න උන්ට කියපන් 🔥 මාසේ මුල මේක ලස්සනට පටන් අරන් ලස්සනට ඉවර කරන්න ඔනී 🔥 @alwithGhost2025
1 649
🧑🎓 CAMPUS පොත 2023 / 24 🧑🎓
🔗https://t.me/Al2k21/51521
♦️ 2022 A/L Papers & Markings
🔗https://t.me/Al2k21/46704
♦️ වැදගත් වැඩපොත් හා විවරණ පොත්
🔗 https://t.me/Al2k21/48870
♦️ බස්නාහිර පළාත් ගුරු සංගමය පොත්
🔗 https://t.me/Al2k21/51961
♦️. සෑම විෂයයකම කෙටි සටහන්
🔗 https://t.me/Al2k21/45520
♦️. Physics විවරණ
🔗 https://t.me/Al2k21/49383
♦️. Chemistry විවරණ
🔗 https://t.me/Al2k21/48830
♦️. පේසුරු පොත් සියල්ලම
🔗 https://t.me/Al2k21/46877
♦️.ගී කියනගේ සර් වැඩ පොත්
🔗 https://t.me/Al2k21/45601
♦️ CLASS TUTES
🔗https://t.me/Al2k21/48553
♦️ Summary Notes
🔗https://t.me/Al2k21/48103
♦️ වැදගත් රූපමය කෙටි සටහන්
🔗https://t.me/Al2k21/47395
♦️Key Notes
🔗https://t.me/Al2k21/49097
♦️. Resource books
🔗https://t.me/Al2k21/45595
⚫️ Past Papers ⚫️
👉.විද්‍යා විෂයන්වල Past Papers
🔗https://t.me/Al2k21/45643
👉. Past Papers Discussion Videos 🎥
🔗https://t.me/Al2k21/47476
👉.කෘෂි විද්‍යාව Past papers
🔗https://t.me/Al2k21/45643
👉.සාමාන්‍යය පොදු පරීක්ෂණ Papers
🔗https://t.me/Al2k21/50395
👉 A/L General ENGLISH
🔗https://t.me/Al2k21/45630
⚫️ All Papers ⚫️
👉 මහාචාර්ය කාලිංග බණ්ඩාර Model Papers
🔗https://t.me/Al2k21/49881
👉 Prof දිනේෂ් මුකුලුගොල්ල Physics Papers
🔗https://t.me/Al2k21/48233
👉 අධ්‍යාපන අමාත්‍යාංශය Model Papers
🔗https://t.me/Al2k21/49856
👉 අධ්‍යාපන අමාත්‍යාංශය Seminar Papers
🔗https://t.me/Al2k21/48326
👉 All Term Test Papers
( 2021, 2022, 2023 )
🔗https://t.me/Al2k21/49715
👉 Grade 13 3rd Term papers
(2023)
🔗https://t.me/Al2k21/49710
⚫️ Theory Class 𝐕𝐈𝐃𝐄𝐎 පාඩම් ⚫️
🌟BIO Theory Videos
🔗 click here to get videos
🌟Chemistry Theory Videos
🔗https://t.me/Al2k21/45711
🌟Maths Theory Videos
🔗https://t.me/Al2k21/45709
🌟Physics Theory Videos
🔗https://t.me/Al2k21/45713
🌟GIT Theory / Seminar Videos
🔗https://t.me/Al2k21/48045
⚫️ Revision 𝐕𝐈𝐃𝐄𝐎 පාඩම් ⚫️
🌟Physics Revision Videos
🔗https://t.me/Al2k21/51786
🌟Bio Revision Videos
🔗https://t.me/Al2k21/51788
🌟C.Maths Revision Videos
🔗https://t.me/Al2k21/51784
⚫️ Paper Class 𝐕𝐈𝐃𝐄𝐎 පාඩම් ⚫️
👉 සියලුම විෂයන්වල Paper Class
🔗https://t.me/Al2k21/49555
⚫️. ප්‍රායෝගික පරීක්ෂණ | Practical ⚫️
👉. ප්‍රායෝගික පරීක්ෂණ Video
🔗https://t.me/Al2k21/50739
👉. ප්‍රායෝගික පරීක්ෂණ Notes
🔗https://t.me/Al2k21/45825
⚫️ සම්මන්ත්‍රණ සියල්ල ⚫️
👉 සියලුම විෂයන්වල සම්මන්ත්‍රණ
🔗 https://t.me/Al2k21/51978
⚫️ අපගේ වෙනත් Groups ⚫️
👉 උසස් පෙළ වාණිජ
🔗 Join Now
👉 තාක්ෂණවේදය
🔗 Join Now
✅Join with us : 🚫 @Al2k21🚫
1 649
2️⃣2️⃣3️⃣
🎙 සදනාරි
✈️ Nipun S Wijekoon
✈️ Online - 2024 batch
ECHEM VOICES | Generation'24❤❤❤❤❤❤❤
1 649
🛑🛑 2024 A/L ප්‍රශ්න පත්‍ර සමීක්ෂණ අවසන් වෙමින් පවතී. ඒ පිළිබඳව අපේ විග්‍රහය.
ජීව විද්‍යා ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම ආරම්භ කර ඇති අතර, බොහෝ මධ්‍යස්ථානවල එය දැනටමත් අවසන් වී ඇත. ප්‍රතිඵල අනුව සිසුන් ..
"සමස්තයක් ලෙස හොඳින් පිලිතුරු ලියා ඇති අතර, සමහරු ලකුණු 90ට වඩා ලබාගෙන ඇත.' කෙසේ වෙතත්, ලකුණු 0 හෝ ලකුණු 14ට අඩුවෙන් ලබාගත් සිසුන්ද සිටී.
ව්‍යුහගත රචනා සම්බන්ධයෙන් ගත් කල, බොහෝ සිසුන් මුල් ප්‍රශ්න හොඳින් පිළිතුරු සපයා ඇත. කෙසේ වෙතත්, විෂය නිර්දේශයේ 13 වන
ශ්‍රේණියේ කොටස් මත ප්‍රධාන වශයෙන් පදනම් වූ 3 වන සහ 4 වන ව්‍යුහගත රචනා සඳහා ප්‍රමාණවත් ලෙස පිළිතුරු සපයා නොමැත.
පෙර වසරවලදී, සත්ත්වආකාරය (ඒකකය 5) අවසානය දක්වා අධ්‍යනය කළ සිසුන්ට රචනා හතරම උත්සාහ කිරීමට හැකි විය. කෙසේ වෙතත්, මෙම වසරේදී සමහර ප්‍රශ්න 12 සහ 13 ශ්‍රේණිවල අන්තර්ගතය එකට සම්බන්ධ කර ඇති බැවින්, එවැනි සිසුන්ට රචනා 3.5ක් පමණක් ඵලදායී ලෙස උත්සාහ කළ හැකි විය.
මෙහි ප්‍රධාන නිගමනය වන්නේ 12 සහ 13 ශ්‍රේණි දෙකෙහිම විෂය නිර්දේශය සම්පූර්ණයෙන් අධ්‍යනය කළ සිසුන් විශිෂ්ට ලෙස පිලිතුරු සපයා ඇති බවයි. නමුත්, පාසල් නිතිපතා නොපැමිණි හෝ 13 වන ශ්‍රේණියේ අන්තර්ගතය හොඳින් අධ්‍යනය නොකළ සිසුන් දුර්වල ලකුණු ලබා ඇත.
✍️Dr. Hiran
1 649
Repost from 2025 Revision | Amila Dasanayake
❗️අද හවස 7.00ට LIVE ළමයි
2025 Online Revision ආරම්භය
සහභාගීවීම නොමිලේ❗
📽️Zoom Link: https://zoom.us/j/97558232625
❤️YouTube Link : https://www.youtube.com/live/Tb9KPLC2aXc?si=VB3oEg1Q9mE674ds
Telegram channel
https://t.me/echem25R
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන
🧾https://t.me/echem25R/68
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
